@maschinenalltag: Der peinlichste Vorgarten der Straße 😅 Nachbarn haben gelästert. Doch dann kam der Bagger... #erdarbeiten #bagger #baggerfahrer #Baustelle

MaschinenAlltag
MaschinenAlltag
Open In TikTok:
Region: CH
Monday 29 June 2026 15:48:42 GMT
26282
122
2
3

Music

Download

Comments

micha.micha.sicher
Micha Micha Sicher :
3 Tage Bagger fahren und reden
2026-06-29 16:46:20
0
ronja741
ronja741 :
ja weil die meisten Besitzer Hase oder Nachbarn behindert sind weil grünflächen sind schattengewächse und nutzen die Flächen wo auch Wärme abgeleitet werden kann von Bäumen oder von grünwiesen
2026-06-30 06:45:04
0
To see more videos from user @maschinenalltag, please go to the Tikwm homepage.

Other Videos

ඒක කියන්න ලැජ්ජාවක් නෑ, හැබැයි ඒක දරාගෙන ඉන්න එක නම් හරිම අමාරුයි. ඔයා මගෙන් ඈත් වෙලා ගොඩක් කල්. ඔයාගේ ජීවිතේ අලුත් මිනිස්සු ඇවිත් ඇති, අලුත් මතක හැදිලා ඇති, සමහරවිට මාව මතකවත් නැතුව ඇති. ඒත් මගේ හිතේ නම් තාමත් ඔයා වෙනුවෙන් වෙන් කරපු තැන හිස් වෙලාම තියෙනවා. කාලය හැමදේම හොඳ කරනවා කියලා මිනිස්සු කිව්වා. ඒත් කාලය කළේ ඔයාව අමතක කරපු එක නෙවෙයි, ඔයා නැතුව ජීවත් වෙන්න මාව පුරුදු කරපු එක විතරයි. තාමත් සමහර සිංදු ඇහෙද්දි ඔයා මතක් වෙනවා. තාමත් සමහර තැන් දැක්කම ඔයා මතක් වෙනවා. තාමත් රෑ නිහඬ වෙලාවට හිත අහනවා, ‘එයාට හරි එක පාරක් මාව මතක් වෙනවද?’ කියලා. ඔයාට මාව ඕන නැති වුණත්, ඔයා මාව අමතක කරලා තිබුණත්, මගේ හිතට තාමත් ඔයාව අමතක කරන්න බැරි වුණා. මම ආදරේ කළේ ඔයාගේ ලස්සනට නෙවෙයි, ඔයාගේ වචන වලට නෙවෙයි, මම ආදරේ කළේ ඔයාගෙ හිතට ඒ නිසා වෙන්න ඇති ඔයා ගියත් ඒ ආදරේ තාමත් ඉතුරු වෙලා තියෙන්නේ. සමහර අය අපේ ජීවිතේට එන්නේ සදාකාලිකව ඉන්න නෙවෙයි. ඒත් එයාලා යනකොට, එයාලා අරගෙන යන්නේ අපේ හිතේ ලොකුම කොටසක්. ඔයා දන්නෙ නැතුව ඇති… මං තාමත් ඔයා එක්ක හදපු අනාගතයක් ගැන හිතනවා. මං තාමත් නොලැබුණු අවසානයක් ගැන දුක් වෙනවා. මං තාමත් මතකයන් එක්ක කතා කරනවා. ඒත් මේ හැමදේම අතරේ, මට කියන්න තියෙන්නේ එකම දෙයයි… මං තාමත් ඔයාට ආදරෙයි. ඔයා ආයෙ එයි කියලා නෙවෙයි. ඔයා මාව තෝරගනී කියලා හිතන නිසා නෙවෙයි. ඔයාට මාව මතක් වෙන නිසාත් නෙවෙයි. මොකද මගේ හිත තාමත් ඔයාව අතහරින්න ඉගෙනගෙන නෑ…  මං තාමත් ඔයාට ආදරෙයි...!😊❤️‍🩹 Written by : upekZz📖🖌️

About