@ruuvlog: #CapCut 🥹❤️ හිතට තදින් දැනෙන තැන් 🥹❤️#virulvideo #fypシ゚viral #fyy #fypシ

ruuvlog
ruuvlog
Open In TikTok:
Region: LK
Monday 29 June 2026 17:35:20 GMT
128279
10733
219
1218

Music

Download

Comments

shashiigurl
shashiigurl :
මන් අවුරුදු 12 ආදරේ කරලත් තවම එයා මාව කොහෙවත් එක්ක ගිහින් නෑ. මන් යන් කීවත් එයා යාලුවෝ එක්ක යනවා.මට වෙසක් කාලෙදි ආදරේ කරන මිනිස්සු එහෙම දකිද්දි මාර සතුටුයි. මන් තනියම හිතනවා මටත් ඒ වගේ ආදරයක් ලැබයි කියලා.
2026-06-30 04:51:48
51
madushipiyumali
💜MADU PERERA ✨🦄 :
අනිත් අය යන දිහා බලල සතුටු වෙනවා කාලෙකට කලින් මමත් එහෙම ගියා නේද කියලා මතක් වෙනවා 💔
2026-06-30 10:14:15
5
mendis_95
sanil :
තමන්ව අවතක්සේරු කරන්න එපා.ඔයාට වටිනාකමක් දෙන කෙනෙක් මේ ලොකෙ ඉන්නවමයි🫰❤️‍🩹
2026-06-30 17:28:27
3
dinushika.dilhani6
දිනූ රාජපක්ෂ :
හොයන ආදරේ මට නොලැබුනාට හැමෝටම ලැබෙන්න ඕනී.🥺😔
2026-06-30 06:25:28
15
chamari.f
Chamari 🙂 :
ඔයාට ඉකමටම හොද partner කෙනෙක් ලැබෙයි dear❤️
2026-06-30 14:57:25
2
mistica_fernando
Mistica_Fernando :
සේම් හිය ඒ ගැන වැඩිය හිතන්න එපා dear ❤️
2026-06-30 03:36:53
7
heshikadulanjee
Heshika Dulanje :
Ananthawa dekala duk wenawa...😔🥺
2026-06-30 15:21:00
2
umesh13422
M A D U R A N G A 👁‍🗨 💬 ☸️ :
Ehema Adaraniya kenek labunanam 🥺❤️‍🩹🥀
2026-06-30 16:45:56
1
kavii3034
Kavii :
Partner kenek idlth ynn gedrin nidahask nthi unaama❤️‍🩹🥺
2026-06-30 14:06:15
1
nethu78078
NETHU 💫 :
Same 🥺
2026-06-30 08:22:34
1
rosh.madu8
Rosh Madu :
adare kiyanne mayawak
2026-06-30 08:43:19
1
ruvidisanayaka
ruvidisanayaka :
දැන් ඒ ජීවිතේට හුරු වෙලා 🙂
2026-06-30 14:44:17
3
kavindi.madushani8
Kavindi Madushani :
එහෙම අය දැක්කම මට සතුටුයි ඇත්තටම..මට කවදාවත් එහෙම කෙනෙක් නොලැබුනත්🙂
2026-06-30 15:16:17
3
dhananji12345
Dt💜98 :
mm.awlk ne.thaniyama ynwa😌
2026-06-30 08:34:24
1
ratnalanka
Dilshan GEMS💎 :
අවුරුදු 28 ක් වෙලා තාම එහෙම කවදාවත් ගිහින් නෑ, වෙලාවකට මටම හීනයක් වගේ එත් දැන් ඒ අඩුව දැනෙන්නේ නැති තරමට හුරු වෙලා, හැමෝටම ලැබෙන්න ඔනී පතනවා වගේම ලස්සනම ලස්සන ආදරයක් ❤❤
2026-06-30 17:29:46
1
_bhagya_02
Bhagya 02🌸🙈 :
හ්ම්ම් 💔🥺
2026-06-30 14:35:13
0
ntharu99
Nimesh Tharuka :
ඊයේ නම් ඒ දේ හොදටම දැනුනා❤️‍🩹😪
2026-06-30 11:48:43
1
prabathmadusha
prabathmadusha :
අවුරුදු 26 වේලත් තවම කෙනෙක් හම්බේලා නැහැ ඇවිදින්න යන්න🥺💔
2026-06-30 09:14:23
3
row08268
row :
තව කෙනෙක් ආදරේ කරන දිහා බලන් හදවතින්ම සතුටු වෙන්න පුළුවන් ලස්සන හිතක් හදාගන්න, ඔයාලට එකෙන් අවංක සතුටක් ලැබෙයි
2026-06-30 14:42:50
1
udayangi022
udayangi :
ඇත්‍ත වැරදි කරපු හැමොම වගේ හොදින් ඉන්නවා දැනේනවා..අපි තනියම ඇවිද යනවා.සංසාරෙ කොහෙම හරි ආදරයට වැරද්දක් වෙලා ඇති මගෙන්😒.ලොකු හුස්මක් එක්කම දුක නැති කරන් ඉස්සරහට යනවා.😊🖤
2026-06-30 10:01:50
5
princessofmyfreedom
@MinnalPenn♥️✨ :
same feeling
2026-06-30 06:15:12
2
harsh_thamel
harsh_thamel :
Ai ganu lamai withrada 😁😁 Apita adare danuna adare krana kena ekka awidinna heena balana ahinsaka minissu api 😢
2026-06-30 02:19:19
3
pasiyah179
@pasiyah :
Den hitha hadan inne 🙂
2026-06-30 08:44:08
1
_sachith_ofc
𝚂𝚊𝚌𝚑𝚒𝚝𝚑 | 🦥 :
ruu ❤🌸😍
2026-06-29 17:53:16
1
To see more videos from user @ruuvlog, please go to the Tikwm homepage.

Other Videos


About