@capcut_oanhhy247: 🍃 | TAKE ME TO THE MOON 🍃 | Mẫu CAPCUT TRAVEL RECAP - CINEMATIC #capcut_oanhhy #templatecapcut #takemetothemoon #travel #recap

CAPCUT 🍀
CAPCUT 🍀
Open In TikTok:
Region: VN
Monday 29 June 2026 17:37:52 GMT
2346
25
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @capcut_oanhhy247, please go to the Tikwm homepage.

Other Videos

මම එහෙම පැත්තකට වෙන්න මට කොහොම රිදෙන්න ඇතිද කියලා ඔයාට කවදාවත් තේරෙන්නේ නැතිවෙයි. මට ඕන වුණේ ඔයාව අතහැරලා යන්න නෙවෙයි… හැමදාම අල්ලගෙන ඉන්න පුළුවන් තරමට ආදරේ කරන්න. ඒත් එක පැත්තකින් විතරක් ආදරේ කරලා, හැමදාම මගේම හිත රිදවගෙන ඉන්න මට බැරි වුණා. ඒ නිසා මම නිහඬවම පැත්තකට වුණා. ඒ නිහඬකම ඇතුළේ මම කොච්චර දේවල් දරාගෙන හිටියද කියලා දන්නේ මම විතරයි.  මම එකපාරටම වෙනස් වුණා කියලා ඔයා හිතන්න ඇති. ඒත් මම එකපාරටම නෙවෙයි පැත්තකට වුණේ… දවසින් දවස, වචනයෙන් වචනය, සිද්ධියෙන් සිද්ධිය මගේ හිත ටික ටික කැඩුණා. අවසානයේ මට කරන්න ඉතුරු වුණේ නිහඬවම ඈත් වෙන එක විතරයි. මම එහෙම යන්න තීරණය කරනකොට මගේ ඇතුළේ කොච්චර කඳුළු තියෙන්න ඇතිද කියලා ඔයා දන්නේ නැහැ. 🖤 #viral #fyp #trending #peace

About