@dilaan_dhanushka: ජිවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් සදහටම ඒ ආත්මෙන් සමුගන්න වෙන.. ඉතින්, මම නැති දවසක මේ වචන ටික ඔයා අශාවෙන කියවන්න" මේ ලොකේ මට දැනුනු කෙනා ඔයා! මං මේ ලොකේ වැඩියෙන් ආදරේ කරපු කෙනා ඔයා! මං මේ ලොකේ වැඩියෙන් කතා කරන්න ආස කෙනත් ඔයා! මං වැඩිපුර ඉන්න ආස ඔයාගෙ උනුහුමේ ! ඉතින් මේ ආත්මෙට විතරක් නෙවෙයි මම මේ සංසාරේ පුරාවටම ඔයා වෙනුවෙන් මගේ අත්මේ දිලා ඉවරයි ! අතරමගදී ඔයාව තනිකරලා යන්න ගියත් අයේ මම ඊලඟ ආත්මේ ඔයා වෙනුවෙන් ඉන්නවා! ඉතින් මට සමාවෙන්න! මේ විදිහට නොහිතපු වෙලාවක ඔයාව මෙහෙම තනි කරලා සදහටම සමුගන්න උනාට, ජිවිතේ කෙටියි තමා ඒත් මේ දිගු සසරේ ඔයා එක්කමයි! ඉතින් සමුගමු ! ඊළඟ නැවතුමෙන් හමුවනතුරු...! ❤️🩹🫂! #fypagee #foryoupage #wadhan #post #trending
𝕯𝖎𝖑𝖆,𝖆 𝖋𝖛 🇮🇹
Region: LK
Monday 29 June 2026 18:14:12 GMT
Music
Download
Comments
cherrry❤🍒.. :
ane caption eka dennko
2026-06-30 09:14:58
0
Harsha Lakshan :
බෑ ඇයි😒
2026-06-30 18:27:59
0
Kalyani ❤️💐 :
caption plz 🙂
2026-06-30 14:06:06
0
Itz°•°Rushh❤️🔥💨 :
@itz_Kavee 🕷️💤
2026-06-30 13:39:26
1
ShY_DoLl_Aviation....0 :
@pasiya_x_2
2026-06-29 19:28:54
1
- 𝗖𝗵𝗮𝗻𝘂 -🦋💗 :
🙂♥️
2026-06-29 18:21:58
1
To see more videos from user @dilaan_dhanushka, please go to the Tikwm
homepage.