@greenkolla: මම දැකලා තියෙනවා සමහර වෙලාවල් වලට අම්මා තනියම ඉඳගෙන කල්පනා කරනවා. ඇඟිලි දිහා බලන් මොනවදෝ කල්පනා කරනවා. මම එයාට හොරෙන් එයා දිහා චුට්ටක් බලන් හිටියා. එයාගෙ ඇඟිලි වල නියපොතු ගෙවිලා ගිහින්.ඒ මොනවත් නිසා නෙවෙයි වළං සෝදලා. ඇඟිලි වල ඉරි ඉරි තියෙනවා.පිහියට කැපිලා.🥺 බැඳපු දවසේ ඉඳන් අද වෙනකම් එයාට වෙන ජීවිතයක් තිබුනෙ නෑ.එයත් ආස ඇති ලස්සනට අත් දෙක තියාගෙන ඉන්න. ඉතින් මම කල්පනා කරා කවදද එයාව මේ ජීවිතයෙන් නිදහස් කර ගන්නෙ.ජීවිතේ අවසන් කාලෙවත් එයාට එයා ගැන හිතන්න අවස්ථාවක් හදල දෙන්නෙ කොහොමද කියලා. අපි ඉපදුන දවසෙ ඉඳන් එයා කරේ අපි වෙනුවන්ම ජීවත් උනු එක.එයාගෙ මුලු ජීවිතේම අපි වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන්,යහපත වෙනුවෙන් කැප කළා. ඉතින් අම්මා කියන චරිතෙට මම මෙච්චර ආදරේ මේ දේවල් මම දැකපු විඳපු හින්දා. ❤️✨
Green Kolla🍃
Region: LK
Tuesday 30 June 2026 01:49:47 GMT
Music
Download
Comments
@JANU 05 :
❤️🥺
2026-06-30 02:38:34
1
V I N D I🤍! :
🥹🤍
2026-06-30 04:06:43
1
R_ndim_🧚♀ ( නේරී ) :
❤️
2026-06-30 14:17:59
1
Asha nadeeshani :
🥺🥺🥺❤️🔥
2026-07-02 10:54:23
1
Naveen Meegaskada :
@සදූ💝 @Deepthi Munasinghe
මේවා කියවද්දි මට හරි බයයි. 🥺😔
2026-06-30 02:57:41
4
Chamodya Sathsarani :
🥺❤️
2026-06-30 03:10:50
1
Sandu_WanniArachchi :
🥺❤️
2026-07-02 01:30:06
1
Priss@♥️ :
❤️
2026-06-30 14:36:51
1
uvindasiriuvindas :
🙏
2026-07-13 01:56:17
1
sachi sachi :
❤️✨️
2026-07-18 01:18:43
0
To see more videos from user @greenkolla, please go to the Tikwm
homepage.