@kassa_official_: එයාල ලුබුණ ලොකුම තෑග්ග අද ලැබුණා ❤️‍🩹 @kassa_official #onemillionaudition #foryoupage #reels #kassa #srilankan_tik_tok🇱🇰

👑_kassa_🇱🇰
👑_kassa_🇱🇰
Open In TikTok:
Region: LK
Tuesday 30 June 2026 05:04:46 GMT
266008
32265
2369
1043

Music

Download

Comments

user7800694627005
user7800694627005 :
Ayage phone number ekak dannako.
2026-07-15 13:07:07
0
l324533
Rasika :
බුදු සරණයි පුතේ 🙏🙏🙏
2026-07-15 14:01:25
0
devinda218
Devinda 🇦🇪 :
අනේ පුලුවන් කමක් තියෙන හැමෝම මේ වගේ කෙනෙක්ට උදව් කරන්න. ඇත්තමයි අත පය හතර හොදට තියෙන උන් හිගාකන සමාජෙක..ඇස් දෙකට කදුලු එන අවස්තා මේ 😔 අපිට මොන අඩු පාඩුද කියල හිතෙනව 🥲
2026-07-15 19:38:38
0
kumarikumari1305
Kumari Kumari :
පීන් සිද්ධ වේවා 🙏🙏🙏🙏🙏
2026-07-15 14:09:45
0
mdjansath
thanseel :
@great work your respects
2026-07-15 07:21:30
0
supunx2
Supun The Mixer :
මේ වගේ එකක් කවුරැ හරි ඇන් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්
2026-06-30 09:15:57
246
wsdarshana
W.S. Darshana :
අනිවාර්යයෙන් උදව් ලැබිය යුතු මිනිස්සු🥰🥰
2026-07-14 03:23:16
0
lakmal.ranasinha0
🇦🇪 Lakii 🇮🇱 :
මේක බලද්දි මට විතරද කඳුළු ආවේ
2026-06-30 09:19:01
257
suresh.max15
Suresh max :
මාත් එක්ක වැඩ කරපු මගේ යාලුවෙක්.අවන්කවම දුකයි.වරුණයා.
2026-06-30 12:18:26
98
madushi_001
Madushi💚⚡️ :
අනේ මමත් එයාව මේ ලගදි දැක්කා🥺🥺
2026-06-30 10:41:37
37
_s.h.e.h.a.n_
𝐒 𝐇 𝐄 𝐇 𝐀 𝐍 🇱🇰|🇮🇹 :
මට මෙයාව සම්බන්ධ කරලා දෙන්න ප්ලීස් පුලුවන් කවුරු හරි....
2026-07-01 21:29:26
19
sa.nishanthi5
nisha :
අනේ බුදුසරනයි ඔයත් ඔයා උදව් කරපු කෙනාටත් බලන්න සතුට
2026-06-30 08:34:01
21
thariduchathuran5
❤️.බබා.❤️ :
මන් මේ හිනයක්ද දකින්නේ 🥺❤️‍🩹
2026-06-30 06:12:31
31
aparna4646
aparna :
මෙයා කොහෙද අනේ කස්සා මල්ලි කියන්නකෝ. ඔයාට බුදුසරණයි කස්සා මල්ලි වැඩි වැඩියෙන් ලැබේවා. හැදු වැදු දෙමාපියන් ටත් ගොඩක් පින්
2026-06-30 21:33:10
9
chandima.perera2
Chandima perera :
අනේ අහිංසක හිතට කොච්චර සතුටද ඔබතුමාට ලක්ෂවාරයක් පින් ලැබෙයි ඒ අහිංසක මනුස්සයට දුන් නිසා ඔබගේ ව්‍යාපාර දවසින් දවස දියුණුවට පත් වේවා 🙏🙏🙏
2026-06-30 06:06:01
49
dream_boy_official926
Dream_boy_official926 :
උන්හිටිතැන් අමතක වෙන හදවතත් නවතින තැන්🥺😔❤️
2026-06-30 18:08:24
9
ne.sh15
NE SH :
බලන අපිටත් සතුටුයි ♥️🙏
2026-06-30 10:22:27
9
mohammedrock5
⚔️The Lady Of 🕸️ Empire 🔥 :
මෙයාට කරන්න පුලුවන් උපකාරයක් එකතු වෙලා කරමු තනියෙන් උදව් කරන්න තරම් මම දියුනු වෙලා නෑ 🥹 පුලුවන් විදිහට උදව් කරමු
2026-06-30 19:04:06
12
dil34566
🖤❤️HIRU🖤❤️ :
කස්සගෙ දැකපු හිතට දැනුනුම වීඩියෝ එක 🥹🥹😪🫂
2026-07-02 09:35:50
8
dinushadilshan120
dinushadilshan120 :
හරිම කෙනාට අදනම් සල්ලි දුන්නෙ ඔයාට ඔය කරන උපකාරවලට දෙනවා වගෙ දහස් ගුණයකින් ලැබෙන්න ඔනි!!! ඔයත් දියුණු වෙලා තව මෙ වගෙ අසරණ මිනිසුන්ට සරණක් වෙන්න❤️
2026-06-30 15:53:36
13
piyugaming_97
𝐏𝐈𝐘𝐔 𝐑𝐀𝐍𝐀 🕸️🕷️ :
අනෙ එ මනුස්සයාගෙ සතුට 🥺
2026-06-30 11:04:24
5
userishu1128
🇱🇰...ISHU...ONLINE...👸🇰🇼 :
මට මේ අයියාව දන්න කෙනෙක් සම්බන්ද කරන්න මත් කැමති මට පුලුවන් ව්දිහට උදව් කරන්න 🥺🙏
2026-07-01 13:05:48
8
nishsanka010
꧁𒆜🆂🅷🆈🅰🅼 🅻🅰🅻 🅶.🆂𒆜꧂ :
ඒකනම් පට්ට කස්ස මාර වටිනව. ඒ වගේ අයට තමා උදව් කරන්න ඕන. 💕💕💕👍👍👍
2026-06-30 06:09:59
18
user9247882827061
My Life My Rules My Styls :
අනේ මේයා කොහේද ඉන්නේ කියන්න මල්ලියා ඔයාට ජාති ජාතිත් පිං 🙏🙏🙏🙏🙏
2026-06-30 08:36:54
5
To see more videos from user @kassa_official_, please go to the Tikwm homepage.

Other Videos


About