@loll.whips: CLS 🩶 #cls #mercedes #benz #w218 #banan

LOLL
LOLL
Open In TikTok:
Region: US
Tuesday 30 June 2026 05:32:58 GMT
10715
1486
7
46

Music

Download

Comments

m5.ralo
m5.ralo :
2026-06-30 05:42:58
3
rev_46_
RPM :
Night CLS 😏
2026-06-30 08:27:46
1
ny_dima
ny_Dima :
2026-06-30 05:34:03
1
zarrentvnaa
zarrentvnaa :
💔💔💔
2026-07-03 12:18:55
1
To see more videos from user @loll.whips, please go to the Tikwm homepage.

Other Videos

සමහර හැගීම් තියෙනවා හිතේ හිරකරගෙන ඉඳලා ඉඳලා අන්තිමට ඒවා තවත් ඉන්න බැරි තැන වචනවෙලා පිටවෙනවා… කියන්න බැරි තරම් ආදරයක්, නිහඬව තියාගෙන ඉන්න උත්සාහ කරත්, හදවත ඒ දරාගැනීම අඩුවෙන දවසක් එනවා. ඒ දවසේදී හැමදේම වෙනස් වෙනවා… එක පාරටම නෙවෙයි… හෙමින්, නිහඬව, කාටවත් නොදැනෙන විදිහට. ඒ නිහඬතාවය ඇතුළේම තමයි, කාලයක් තිස්සේ හංගගෙන හිටපු වචන ටික හෙමින් හෙමින් ඇහැරෙන්නේ… “මං ඔයාට ආදරෙයි… එදා වගේම අදත්, අද වගේම හෙටත්…” ඒත් ඒ වචන පවා එතැනම නවතිනවා… හිත තව එක දෙයක් දන්න නිසා. කියන්න තියෙන්නේ ආදරය විතරක්ම නෙවෙයි… තව එක අවසාන හැඟීමක්. ඒ වෙලාවට ඒ හැඟීම් කතා කරන්නේ කටින් නෙවෙයි… ඇස් වලින්. කතා නොකළ වචන, නොකියපු ආදරේ, නිහඬ බැල්මකින් පවා පෙනෙන්න පටන් ගන්නවා. ආදරය කියන්නේ හැමදාම හිමිවෙන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට ඒක හිමි නොවෙනවත්, අමතක කරන්නත් බැරිවත් අතර හිරවෙලා ඉන්න වේදනාවක්. ඒත් පුදුමය තමයි… ඒක අමතක කරන්න උත්සාහ කරන තරමටම, තව තව හිත ඇතුළටම යන එක. කාලය ගියත්, දුර වැඩි වුණත්, නිහඬතාව වැඩි වුණත්… ඒ හැඟීම් මැකෙන්නේ නෑ. ඒවා ඉඳලා ඉඳලා හදවතට මතක් කරලා දෙන්නේ… “මම තවමත් ඉන්නවා” කියලා. ඉතිං දවසක… හිත තවත් දරාගන්න බැරි තැන, හැමදේම වචන වෙලා පිටවෙන්නේ… අඬන්නත් ලැජ්ජා නොවෙන, හිනාවෙන්නත් බැරි, නිහඬ අවස්ථාවක. ඒ මොහොතේ අන්තිමට ඉතිරි වෙන්නේ ආදරය නෙවෙයි… ඒ ආදරය ආරක්ෂා කරන්න හදපු නිහඬ උත්සාහයයි. ඒක තමයි අවසානයේ කියවෙන එකම වචනය… “පරිස්සමින් ඉන්න…” 💔  ✍️ written by: මධුසංක |The Life | Original Writing  -------------------------------------------------------------- (lmportant :- කරුණාකර කතෘ අයිතිය සුරකින්න ) ______________________________________________ #memories   #sinhalatiktok #lovequotes #sinhala_quotes #thelife

About