@lorapge: "හදවතින්ම ආදරේ කරපු හැමෝටම මේක දැනෙයි..." ජිවිතේ සමහර දේවල් අපිට අයිති නෑ.. ඒත් අත්හරින්න හිතෙන්නෙත්, ලැබෙන්නේ නැති බව දැන දැනත්, හිත ඇතුළෙන් රහසින්ම ආදරේ කරන එක තරම් රිදීමක්, මේ මුළු සංසාරෙදිම තවත් නැතුව ඇති.. මනස හැමවෙලේම කියනවා, "දැන්වත් ඔය පිස්සුව නවත්තලා අත්හරින්න" කියලා.. ඒත්.. හුස්ම වැටෙන හැම වාරයක් පාසාම, හදවත ඉල්ලන්නෙම කවදාවත් මගේ නොවන ඒ ආදරය විතරමයි.. සමහරවිට, මට ඔයාව අයිති නැතුව ඇති.. ඒත් මගේ හිතේ තියෙන ඒ පිරිසිදු ආදරේ, ජීවිතේ කවදාවත් වෙන කොටවත්ම අයිති වෙන්නෙත් නෑ.. හීනයක් වගේ ඇවිත් මගේ මුළු ජීවිතයම උදුරගෙන, අන්තිමට මට මාවත් නැති කරලා, ඔයා අයිති නැති ලෝකෙක මාව තනිකරලා ගියේ ඇයි... 🥺 හිමිකම් කියන්න බැරි වුණත්, මගේ හුස්ම නවතිනකම්ම, මගේ ආදරේ ඔයාට විතරමයි... ❤️🩹🥺 ලෝරා 💛 #foryou #lora #quotes #viral #trending
𝗟 𝗼 𝗿 𝗮 🦒
Region: LK
Tuesday 30 June 2026 05:47:02 GMT
Music
Download
Comments
Nimazz🪽🌪🦩 :
😪
2026-06-30 12:59:52
0
To see more videos from user @lorapge, please go to the Tikwm
homepage.