@45attila45: #morroco #WorldCup #alhamdullilah #🇲🇦🇩🇿🇪🇬🇸🇳🇧🇦🇨🇮

Gökhan 45
Gökhan 45
Open In TikTok:
Region: DE
Tuesday 30 June 2026 06:13:26 GMT
8529
605
8
81

Music

Download

Comments

atamizindeyiz40
Besiktas 🦅 :
Ihr seid einfach geil 🇲🇦 🥰🇹🇷 Danke Jungs
2026-06-30 06:54:08
10
kingalija87
Alija 🇧🇦 :
Genauso Bruder ❤️❤️
2026-06-30 07:10:28
5
bordomavi622
BordoMavi :
Helallll
2026-06-30 07:59:29
4
sinanvatan
Sinan Vatan :
💪💪💪
2026-06-30 08:21:38
2
zkaan11
Kaan61 :
Marokko gewinnt wm Inschallah ihr schafft das
2026-06-30 14:26:18
1
To see more videos from user @45attila45, please go to the Tikwm homepage.

Other Videos

දරුවාගේ ඇඟ පොඩ්ඩක් රත් වීගෙන එනකොට අම්මා කෙනෙකුට, තාත්තෙකුට දැනෙන බය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 🤒 ඒ වෙලාවට ගොඩක් දෙමාපියන් කරන්නේ කිසිම දෙයක් හිතන්නෙ නැතුව Paracetamol Syrup බෝතලේ අරන් දරුවාට පොවන එකයි. හැබැයි, අපි ආදරේට කරන මේ වැඩෙන් දරුවාට ලොකු අනතුරක් වෙන්න පුළුවන් කියලා ඔයා කවදා හරි හිතුවද? ❌ අපි බලමු මේ ක්ෂණිකව උණ බස්සන පුරුද්ද පිටුපස තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. ⚡️උණ කියන්නේ ලෙඩක් නෙවෙයි, ඇඟේ ආරක්ෂක හමුදාව! අපි හැමෝම හිතන් ඉන්නේ
දරුවාගේ ඇඟ පොඩ්ඩක් රත් වීගෙන එනකොට අම්මා කෙනෙකුට, තාත්තෙකුට දැනෙන බය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 🤒 ඒ වෙලාවට ගොඩක් දෙමාපියන් කරන්නේ කිසිම දෙයක් හිතන්නෙ නැතුව Paracetamol Syrup බෝතලේ අරන් දරුවාට පොවන එකයි. හැබැයි, අපි ආදරේට කරන මේ වැඩෙන් දරුවාට ලොකු අනතුරක් වෙන්න පුළුවන් කියලා ඔයා කවදා හරි හිතුවද? ❌ අපි බලමු මේ ක්ෂණිකව උණ බස්සන පුරුද්ද පිටුපස තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. ⚡️උණ කියන්නේ ලෙඩක් නෙවෙයි, ඇඟේ ආරක්ෂක හමුදාව! අපි හැමෝම හිතන් ඉන්නේ "උණ" කියන්නේ බයානක ලෙඩක් කියලා. හැබැයි උණ කියන්නේ ලෙඩක් නෙවෙයි, ලෙඩවලට එරෙහිව ඇඟ ඇතුළෙන් කරන සටනක්. දරුවාගේ ඇඟට වෛරසයක් හෝ බැක්ටීරියාවක් ඇතුළු වුණාම, මොළයෙන් කරන්නේ ඇඟේ උෂ්ණත්වය හිතාමතාම වැඩි කරන එකයි. 💫 මොකද ඒ රස්නයට විෂබීජවලට ජීවත් වෙන්න බැහැ, ඒවා විනාශ වෙලා යනවා. ඒ කියන්නේ දරුවාට උණ හැදෙන්නේ ඇඟ ඇතුළේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෙඩේ එක්ක සාර්ථකව සටන් කරන නිසයි. 📌නොදැනුවත්වම දරුවා අනතුරේ දාන වැරදි 2ක් 1. ඇඟේ ස්වාභාවික ප්‍රතිශක්තිය කම්මැලි වීම පොඩ්ඩක් ඇඟ රත් වෙනකොටම පැරසිටමෝල් දීලා උණ බැස්සුවාම, ඇඟ ඇතුළේ සිද්ධ වෙන ස්වාභාවික සටන බලහත්කාරයෙන් නතර වෙනවා. එතකොට ඇඟේ තියෙන සුදු රුධිරාණුවලට විෂබීජ එක්ක සටන් කරන්න පුරුදු වෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රතිඵලය වෙන්නේ දරුවාගේ ප්‍රතිශක්තිය දුර්වල වෙලා, නිතර නිතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන ලෙඩෙක් බවට පත්වීමයි. 2. පුංචි අක්මාවට (Liver) දරාගන්න බැරි වීම පැරසිටමෝල් කියන්නේ නිකන්ම පැණි රස බීමක් නෙවෙයි, රසායනික ඖෂධයක්. දරුවාගේ බරට වඩා මාත්‍රාව (Dosage) වැඩි වුණොත්, නැත්නම් පැය 4ක් යන්න කලින් නිතර නිතර පෙව්වොත්, ඒක දරුවාගේ පුංචි අක්මාවට ලොකු බරක් වෙනවා. මේ නිසා අක්මාවට හානි වෙන්න (Liver Toxicity) ලොකු ඉඩක් තියෙනවා කියලා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවනවා. 🚫අපි නොදැනුවත්වම කරන වැරදි මොනවාද? ❌ අත තියලා බලා උණ තීරණය කිරීම. තර්මෝමීටරයකින් බලන්නේ නැතුව, අතට රස්නෙයි වගේ හිතුණ ගමන් බෙහෙත් දීම වැරදියි. සාමාන්‍යයෙන් ෆැරන්හයිට් 100.4°F (සෙල්සියස් 38°C) ට වඩා අඩු නම්, දරුවා සෙල්ලම් කරමින් හොඳින් ඉන්නවා නම් බෙහෙත් දෙන්න හදිසි වෙන්න ඕන නැහැ. ❌ ගෙදර තියෙන හැඳිවලින් බෙහෙත් මැනීම. කුස්සියේ තියෙන තේ හැඳි, මේස හැඳිවලින් බෙහෙත් මනින්න එපා. ඒකෙන් බෙහෙත් මාත්‍රාව වැරදෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. හැමවිටම බෙහෙත් බෝතලේ එක්ක එන සිරිංජය හෝ මිනුම් කෝප්පයම පාවිච්චි කරන්න. ✅✅ දරුවාට උණක් ආවම මුලින්ම කරන්න ඕන සරල දේවල් 1️⃣. ඇඟ තෙත මාත්තු කරන්න (Tepid Sponging) ඇල් වතුර නෙවෙයි, සාමාන්‍ය මඳ උණුසුම් වතුරෙන් පෙඟවූ පිරිසිදු රෙදි කඩකින් දරුවාගේ නළල, කිහිලි, ඉකිලි සහ බෙල්ල ප්‍රදේශය හෙමින් පිසදමන්න. මේක අක්මාවට කිසිම හානියක් නැතුව උණ බස්සන්න පුළුවන් හොඳම ක්‍රමයක්. 2️⃣. දියර වර්ග නිතර දෙන්න උණ තියෙනකොට ඇඟෙන් වතුර වාෂ්ප වෙනවා. ඒ නිසා දරුවා විජලනය වෙන්න නොදී වතුර, කැඳ, තැඹිලි වතුර, සුප් හෝ මව්කිරි නිතර ලබා දෙන්න. 3️⃣. සැහැල්ලු ඇඳුම් අන්දවන්න දරුවාව රෙදිවලින් තදින් පොරවලා තියන්න එපා. එතකොට ඇඟේ රස්නය පිටවෙන්න විදියක් නැති වෙනවා. සැහැල්ලු කපු ඇඳුමක් අන්දවන්න. ⚠️‼️ වහාම වෛද්‍යවරයෙක් ළඟට යා යුතු අවස්ථා මේ ලක්ෂණ තියෙනවා නම් ගෙදර ඉන්න එපා, වහාම දොස්තර මහත්තයෙක් ළඟට දරුවාව රැගෙන යන්න 🚩 දරුවාගේ වයස මාස 3කට වඩා අඩු නම්. 🚩 උණ උෂ්ණත්වය 102°F ට වඩා වැඩි නම්. 🚩 උණ තත්ත්වය දින 3කට වඩා දිගටම පවතිනවා නම්. 🚩 දරුවා අධික ලෙස පණ නැති වී (Mandra) ඉන්නවා නම්, නොනවත්වා වමනය කරනවා නම් හෝ කෑම බීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා නම්. 💊පැරසිටමෝල් කියන්නේ උණ නිසා දරුවාට දැනෙන අපහසුව අඩු කරන සහනයක් විතරයි, ඒකෙන් ලෙඩේ සුව වෙන්නේ නැහැ. 🩺🧑‍⚕️ඒ නිසා හැමවිටම වෛද්‍ය උපදෙස් ඇතිව, නිවැරදි මාත්‍රාවෙන් විතරක් දරුවාට බෙහෙත් දෙන්න පුරුදු වෙන්න. ✍️Pink Baby ❗️උපුටා ගැනීම තහනම් ⚠️ Share කිරීමට පමණයි 🙏 ©️Pink Baby - All Rights Reserved තවත් ලිපි කියවන්න Pink baby page එක follow කරලා තියාගන්න 🙏🤗

About