@xyow_2: එන්න එන්න ජීවිතේ අමාරු වුණා මිසක්, ලේසි වුණේ නෑ…! දරාගන්න පුරුදු වුණා විතරයි, හිනාවෙලා හිටියට ඇතුළේ තියෙන්නෙ මහන්සියයි, බරයි. කවදා හරි මේ මහන්සිය ඉවර වෙලා, “අම්මේ, දැන්…” කියන්න පුළුවන් දවසක් එනකම් තමයි තවමත් හීන පස්සෙන් දුවන්නෙ…!! 🥺❤️‍🩹✈️🇯🇵 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Tuesday 30 June 2026 06:47:54 GMT
108002
11128
55
264

Music

Download

Comments

uda__ra
udara 🇦🇪 :
ඔව් බං.මම මගෙ ජිවිතේ අල්ලන් ඉන්න අමාරුම දවස් ටික මේ අල්ලන් ඉන්නෙ.මට මේවා අම්මට කියන්න බෑ බං.comment එකකින් හරි කිව්වෙ කාටවත් කියාගන්න බැරි නිසා 😔❤️
2026-06-30 19:53:31
8
chutyy066
🖤 Avi & shanuu❤️💫 :
captain eka dannako.🥹
2026-06-30 22:12:08
1
cs94418
🇰🇼❤️🇱🇰c😘s :
එ වේලාවට දුක කියන්න අම්මාත් නැති මම 🥹
2026-07-04 20:36:04
1
thushanikaushalya0
𝓽𝓱𝓾𝓼𝓱𝓲 𝓰𝓲𝓻𝓵 🧚‍♂️🐼 :
මට ඔයා ගාව ඉන්න ඕනේ මගේ අම්මේ 😭
2026-07-04 17:20:07
1
dnofficial24
♥️Nilu♥️ :
ow l miss you mom
2026-07-05 03:15:23
0
madhushani.radhika
SHANI 🇱🇰✈️🇧🇭 🌸❤️💫 :
ඇත්තමයි.....🥺😔
2026-07-02 15:02:15
1
chutyy823
Chutyy ❤️🐼🧚 :
captain plz
2026-07-01 02:36:51
1
madushanka0995
Madushanka :
aththatama ow 😳😳
2026-07-01 14:04:27
0
madhushan561
දෝණී+L😍😍 :
😔😔ow
2026-07-01 05:50:42
0
blacklyrics555
🎀🥺...𝒟𝒪𝒩ℐ...🎀🥺 :
ඔව් අම්මේ 😔
2026-06-30 22:52:04
0
shakshi.baba
꧁☬...🇱🇰𝚂𝚑𝚊𝚂𝚑i...🇰🇼 ☬꧂ :
Ow 🫶🍃🖤🥹
2026-07-01 10:04:18
0
dilu__boy
𝒟𝐼𝐿𝒰𝑀 🇱🇰|🇯🇵 :
Captain eka 🥺
2026-07-01 09:10:22
1
doniandnithum0
🌸🌸doni and nithum 🌸🌸🌸😚 :
hmm atthak
2026-06-30 20:50:45
0
_thathsarani253_
🇱🇰_タッサラニ_✈️🇯🇵 :
Hmm අම්මටවත් කියන්න බැ මේ හිතේ හිර කරන් ඉන්න දුක. මොන තරම් කඩන් වැටුනත් අම්මට පේන්න හිනා වෙලා ඉන්නවා 🥹❤‍🩹
2026-07-03 04:15:03
0
nirosha.dilhani1
Nirosha Dilhani :
අනේ මගේ පැටියත්.හරි හැටි නින්දක් නැතුව කන කට්ට දැක්කම බලන්න ලෝබයි ඉතින්.ඒත් මගෙ පුතා කවදා හරි ජිවිතේ දිනන්නම ඕනේ මැණිකට තෙරුවන් සරණයි.
2026-07-01 12:06:43
0
dilanthasadakelu8
sadakelum😈😈............. :
@S🌱€🇦🇪🔥 🖤🥺
2026-07-02 21:03:40
2
maheshika474
ᥫ᭡፝֟፝:දෝනි...🇦🇪🦋💐 :
@🌹🪷🪷🪷🪷🪷🪷🌹
2026-07-05 09:04:10
0
user2736740281787
💜චුටි නපුරි 🫵🫣🩵 :
🥺🥺
2026-07-03 05:55:59
0
samuduni27
MADARA...🦋🖇️🐝 :
🥺💔
2026-07-05 02:36:26
0
shalindu.dilshan
Shalindu Dilshan :
❤️❤️❤️
2026-07-05 04:35:34
0
anjana3260
anjana :
❤️❤️❤️
2026-07-04 20:52:01
0
shazeen.ahamed8
Shazeen Ahamed❤️😘 :
❤️❤️❤️
2026-07-04 17:32:58
0
dhanu.sha3
Dhanu Sha :
🥰🥰🥰
2026-07-04 09:40:13
0
sasannimroth
Sudda :
❤️
2026-07-04 21:27:29
0
kavindaya7670
😌💝Dasun & Kavindya💝😌 :
🥺❤️‍🩹
2026-06-30 07:34:05
0
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About