@kaushiadhikari26: ආදරේ නිසා අපි මොනවාද නොකරන්නේ.. අන්තිම හරියට වෙනකොට මිනිස්සු හුස්ම ගන්නෙත් ආදරේ කරන්න ඕනවාට.. කිසිම දවසක හීනෙකින්වත් කරන්න නොහිතපු දේවල් පවා මිනිස්සු ආදරේ වෙනුවෙන් කරනවා.. අන්තිමට ආදරේ නිසා මිනිස්සුන්ගෙ අතපය වෙව්ලන්න ගන්නවා.. නහරවැල් තදට කකියන්න ගන්නවා.. හුස්ම හිරවෙලා පපුව රිදෙන්න ගන්නවා.. ආදරේ වෙනුවෙන් මිනිස්සු හැමදේම අතාරිනවා.. මිනීමරාගන්න පවා උන් දෙපාරක් හිතන්නෑ.. මේ ලෝකෙ තියෙන දරුණුම වේදනාව ආදරේ අපිට අතෑරෙන එක නෙවෙයි.. අතෑරෙච්ච ආදරේ වෙනුවෙන් අපි කෙරුව නමුත් අපි නොකල යුතු දේවල් එකින් එකට නැවත සිහිවීම.. "අවසානෙට මට කොච්චර රිදුනාත් ඔයා සතුටින් ඉන්න ඕනෙ" කියන තැනට හිතේ කිලුටක් නැතුව ප්‍රාර්ථනා කරන්න පුළුවන් තැනට එනකන් මිනිස්සු ආදරේ කරනවා..! ❤️🩹🦢
Kaushi Adikari
Region: LK
Tuesday 30 June 2026 08:13:47 GMT
Music
Download
Comments
උමා :
ඇත්තමයි. දැන් ඉන්නෙත් මම එහෙම තැනක.දරාගන්නම බැරි වෙලාවක
2026-07-15 15:14:42
0
🦋Samanalee🦋 :
ඇත්ත
2026-07-15 00:48:44
0
දිල්𝙾𝙵𝙵𝙸𝙲𝙸𝙰𝙻 මන්දාරම් :
හ්ම්ම් ...ආදරේ කියන්නෙම කියාගන්න බැරි වේදනාවක්🥺🥀
2026-07-15 05:50:11
0
♥️.......... ♥️ :
ඔව් අවසානේ ට "මට කොච්චර රිදුනත් ඔයා සතුටින් ඉන්න ඕන "ඇත්තට ම ආදරේ කරපු මිනිස්සු හිතුවේ එහෙමයි 😔❤️🥰
2026-07-14 13:05:09
1
__𝑂𝑙𝑖𝑣𝑖𝑎__🪐🎀! :
හ්ම්ම් ඇත්තටම එයාගේ සතුට වෙනුවෙන් මගේ ජීවිතේ හිතුවෙ නැති විදියට වෙනස් වුනා ♥️
2026-07-14 16:26:59
0
End of the Love 💔 :
2026-07-15 11:37:58
1
සෙව්වන්දි :
caption plz
2026-07-13 04:34:19
1
@𝐈𝐬_𝐇𝐚_නි :|💋🐼💫 :
@lahiruviraj33
2026-07-15 10:59:17
0
Sudu :
hmmm
2026-07-15 07:40:58
0
RM Gaya :
Adare kiyanne aithi karaganimakma newei..😳😳😳😳
2026-07-14 23:38:27
0
මිතු🥰🥰අන්‍යා 🥰🥰🥰🥰 :
😭
2026-07-13 20:02:06
0
Sew 🌸💜 :
ඇත්ත 🥺🤍
2026-07-01 13:39:24
1
🇱🇰🅚🅐🅛🅟🅐🅝🅐🇦🇪(RF) :
eththa 😭
2026-07-14 16:22:15
0
Tharindhu 💜️ :
2026-07-13 17:31:17
0
Ahinsa 🤍 :
plzzz..
2026-07-13 14:08:22
0
Sudu :
awankawama adare Karana ayata hamuwennema wanna aya
2026-07-15 07:41:31
0
🌼🌼🦋🦋Rasi Dedu🦋🦋🌼🌼 :
මේ ලොකේ තියෙන දරුණුම වෙදනව නොකරපු වැරදි කියලා අපහස කරන්න පුලුවන් නරකම වචනේ කියලා බනින එක ආදරේ කරේ එ වගේ කෙනේක්ටද කියලා හිතේනවා 🥺
2026-07-12 15:56:04
1
🌻☀️දිහාන්🌒🌱🥀 :
අනේ ඔවු🥺🥹❤️🩹🫶
2026-07-12 10:27:57
1
harini ruwanthika 🦄💗🪄 :
කැප්ෂන් එක දෙන්න කෝ 🥹💗
2026-07-13 07:12:59
1
Gw status 🤜💚🤛 :
aththa...😔💚
2026-07-12 11:04:11
1
tharu✨🇯🇵 :
ඇත්ත❤️🩹🥺
2026-07-13 23:03:44
0
Dammika wickramarthne :
නැවත ආත්ම වල අල්ලන් ඉන්න.
2026-07-13 11:54:32
0
Gayan vishvalnka :
ලබන ආත්මයෙවත් මම වැටෙද්දි මාව අල්ගන්න ඉන්න 🥺
2026-07-13 11:17:20
0
..𝚂𝙰𝚆𝙸..❤️ :
🥺🥺 athmektawath epa
2026-07-13 01:12:24
0
To see more videos from user @kaushiadhikari26, please go to the Tikwm
homepage.