@jay_suhana: Faith in Jesus🤍 #jesus #beliving #peace #Love #faith #jesuschrist #fyppppppppppppppppppppppp #foryou

Jay_Suhana 🫶🏻
Jay_Suhana 🫶🏻
Open In TikTok:
Region: LK
Tuesday 30 June 2026 12:25:55 GMT
60552
10736
143
210

Music

Download

Comments

kawee8383
❤️‍🩹🥺kawee❤️‍🩹🥺 :
අදටත් ඉල්ලන්නේ එක දෙයයි තවම ජේසු දුන්නැත්තේ මන් ගැනත් හිතුවනම් මමත් සතුටින් නේ 🥺❤️‍🩹
2026-07-26 15:40:36
1
malisha9090
ම. ලී. ෂ . ✈️.🇦🇪 :
🇦🇪✈️එකම දෙ ලංකාවෙන් යන එක
2026-07-28 04:52:06
0
udani.hashika
udani hashika :
ජේසු පිහිටයි.🥰🙏
2026-07-28 04:31:20
0
kzuni_0
K"ᥫ᭡ :
අනේ ජේසූ මගේ හිතේ තියෙන හැමදෙයක් ම මං කියන්නේ ඔයාට ඇත්තටම මොන ප්‍රශ්නයක් ආවත් ඉක්මනට මතක් වෙන්නේ ජේසූව අනේ මගේ හැම හීනයක්ම හැබෑ කරලා දෙන්න 🥺❤️‍🩹
2026-07-27 20:46:17
0
nethra773
04 .08❤️🍄 :
මන් ඉල්ලුවෙත් මගේ ජිවිතේ මට ඕනම කරන කෙනෙක්ව එත් එයා මව කවදවත් ඉල්ලලාත් නැතුව ඇති මට බොරු කරන්නත් ඇති එහෙම බොරු කරපු නිසා වෙන්න ඇති එදා මට එ බොරුව මොකද්ද කියලා ඔබ වහන්සේ පෙන්නුවේ. අද මන් මේ ඉන්න තැන වෙන්න තියන හොදම දේද කියන්න මන් දන්නැ එත් මගේ ඉරණම මෙක❤️‍🩹😔
2026-07-21 17:41:23
16
milna.charuni7
Milli 🕊️ :
ජේසු ළගම ඉදගෙන මන් හරි ආදරෙන් ඇස් වල කදුලු පුරවගෙන එයාව මන් ඉල්ලුවා හැබැයි මන් ඒ වේලේ මන් හිතුවෙ එයා මට ඇත්තටම ආදරෙ කරනව කියලා හැබැයි මන් එයාට යූස් වෙන්න කලින් එයාව මගේ ජීවිතෙන් ජේසු අයින් කරා. අපි කොච්චර අඩල ඉල්ලුවත් ජේසු අපිට දෙන්නෙ හොදම දේ විතරයි 🥰
2026-07-18 08:17:27
9
suddi_2k08
꧁🌚⃟𝖘𝖚𝖉𝖉𝖎_𝖘𝖚𝖉𝖉𝖎⃝🌹⃟✞ :
සති දෙකක් ඇතුලත හැමදේම විසදුවා..පලවෙනි පාරට මම පල්ලියට ගිහින් ජෙසු දිහා බලගෙන හැමදෙම කිව්වෙ...මන් හිතනවා මන් දැන් ඉන්නෙ කලින් හිටපු පාරෙ නෙමෙයි..හරි පාරෙ..❤🙂
2026-07-08 06:53:15
15
its_dineths
its_dineths :
ජේසු කියන්නෙ අනාගතෙ දන්න කෙනා.🤍
2026-07-20 12:31:04
4
suneda.randika
Suneda Randika :
මට එයාව ලබා දෙන්න ජේසු තාත්තේ
2026-07-21 06:33:23
2
user24951002630343
user24951002630343 :
ජෙසු මට පිහිට වෙන්න🙏🙏🙏🙏🙏
2026-07-22 21:24:21
1
kavi10288
Ka V in d i"😻💗🐚 :
mn Eyw ayee genat denna kiyla illuw 🥺 eya ayee awt galpenne nti nisa wennnti eyy mamay wen une 🥺💔
2026-07-16 17:43:48
2
99jude_814
🄹_🅄_🄳_🄴 :
❤️ආමෙන් ජේසූ❤️
2026-07-20 14:14:51
1
lahiru.madhushank374
Lahiru Madhushanka :
2026-07-20 10:13:46
1
janindufernando
Janindu Fernando (ジャニンドゥ) :
හැමදාම අගහරුවදාට එයත් එක්ක කොච්චිකඩේ පල්ලි ගිය මට වෙච්ච දෙයක්💔🙂
2026-07-22 15:56:31
2
ahinsakamatti3
💖 matti 💖 :
Amen
2026-07-20 09:16:04
1
janindadeshan
デシャン SE :
Amen jesu 🙏🙏🙏
2026-07-20 14:02:02
1
anjalo.fernando5
Anjalo Fernando 🇮🇹🇱🇰🇮🇹 :
Amen 🙏🙏🙏🙏
2026-07-20 15:27:23
1
tdindin2003
Dinusha Ratnayake :
Amen
2026-07-20 08:27:36
1
sarath.sarath120
Sarath Sarath :
amen
2026-07-21 15:34:43
1
sachinwishmitha0
Raj kumar28 :
mtth 😭🥹
2026-07-21 15:04:39
1
sithu.girl345
💞sithu girl 🦕 :
ane වෙනදට වැඩිය එයා මට‍ ආදරේ කරන්න බොරුවක් එහෙම කරනවානම් ඒක නතර කරන්න. මට‍ වදයක් වේවි ආදරේ කරන්න mn ගැන හැමවෙලේම හොයලා බලන්න... මේ ප්‍රර්ථනාව ඉටු කරන්න ජේසුනි 😣
2026-07-25 09:56:05
2
podi2558
Podi :
Amen pana jesu🥺
2026-07-22 03:24:49
1
nethuu0471
NETHU.zz💝💫 :
Amen jesu💙❤️‍🩹
2026-07-17 15:46:03
1
hashi9683
Hashi.. :
ආමේන්
2026-07-17 07:11:12
1
To see more videos from user @jay_suhana, please go to the Tikwm homepage.

Other Videos


About