Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@meembebanhang: Me thái sấy có xíu ớt the the chấm muối mặn mặn ngon lắm nha. Mình mua mấy lần rồi nè #mesay #methaisaycay #meembebanhang #methaisaycaythanhlong
Mẹ em bé bán hàng
Open In TikTok:
Region: VN
Tuesday 30 June 2026 12:43:51 GMT
4274
10
1
4
Music
Download
No Watermark .mp4 (
13.15MB
)
No Watermark(HD) .mp4 (
9.14MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Thao Lien :
Check ib dùm e nha
2026-06-30 14:05:33
0
To see more videos from user @meembebanhang, please go to the Tikwm homepage.
Other Videos
Vẫn là Acqua Di Giò nhưng ở phiên bản nâng cấp hơn 😎🌊 #nuochoanam #nuochoa #apaniche
@augustoeruanvictor #augustoeruanvictorcy #casal #humor #viral #fyp
imv hyzmaty bar 😁 link @ip_xs
Song: AMETAMALAKI VERSION TWO Composer: M.C.MABOGO Singers: St.John Paul II Mbeya Choir (JMC) Audio&Video: MOZEN PRODUCTIONS Sound Eng: KAZIMILI MABOGO Organist: FRANCE KAMAKA & PHILIPO METHOD Director:MABOGO JR Excutive Producer:St.John Paul II Mbeya Choir(JMC) #katolikitanzania #kanisakatoliki #katolikikenya #nyimbokatoliki #kwayakatolikitz #CatholicHymns #Maria
බෙංගාල බොක්කේ 'ARNAB' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: කුණාටුව නිසා මුහුදු ප්රදේශ රැසකට රතු නිවේදන: රළ මීටර් 3 - 4 දක්වා ඉහළට යාමේ හැකියාවක් : මුහුදු යාමෙන් වලකින්නැයි උපදෙස් බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය 'ARNAB' සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන අතර, අද රාත්රී 11.30 පමණ වන විට බටහිර මධ්යම බෙංගාල බොක්කේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවටයි අනතුරු අඟවා ඇත්තේ. ඒ අනුව මෙම 'ARNAB' සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්රදේශවල තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එම අනතුරු ඇඟවීම අද (26) පෙරවරු 9.30ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 12 සඳහා වලංගු වන බවයි සඳහන් වන්නේ. අදාළ මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්. එමෙන්ම මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යා හැකි බවද දක්වා තිබෙනවා. මේ අතර ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි අතර, මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ අනුව උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ. එබැවින් අදාළ මුහුදු ප්රදේශවල මේ වන විටත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත ප්රදේශ වෙත යාත්රා කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
#creatorsearchinsights #ရည်စားမရှုပ်တာလေးမှလိုချင် U can skip me🙂↕️
About
Robot
API
Legal
Privacy Policy