Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@online.sellers.sr: Online Sellers Sri Lanka 🇱🇰 #onlinebusiness #enterpreneur #onemillionview #foryoupage #tiktokviral
Online Sellers Sri Lanka
Open In TikTok:
Region: LK
Tuesday 30 June 2026 13:58:55 GMT
532561
29288
298
6937
Music
Download
No Watermark .mp4 (
2.48MB
)
No Watermark(HD) .mp4 (
2.48MB
)
Watermark .mp4 (
2.48MB
)
Music .mp3
Comments
Sihina disanayaka :
ඇත්තටම වැදගත් කතාවක් අලුතින් ජීවිතය පටන් ගන්න මේ කතාව හොඳම අවස්ථාවක් 💚
2026-07-14 07:57:20
0
shamilmalik894 :
the good and affordable cake in Sri Lanka ❤️
2026-07-13 19:16:56
0
Lakshika kalpani :
එකත් හොද කේක් නෙවෙඉනේ නේද😁
2026-07-01 02:54:13
167
Sujeewa Amarawansha :
කේක් එකේ හොඳ නරක newai apu හැටි වැදගත්
2026-07-01 08:47:53
101
🆂︎🅾︎🅾︎🆁︎🆈︎🅰︎ :
මටත් කෙලවේන එකමයි වේන්නෙ😂😂
2026-06-30 19:18:22
97
~ මදුශ බංඩාර :
මටත් තවම කෙලවිගෙන යන ගමන් කවදා හරි යයිද දන්නෑ
2026-07-01 02:59:34
57
Jithya Rupasinghe :
මේ කතාව මට මාර ශක්තියක්
2026-07-01 06:29:01
82
Devika :
මටත් හරියන්න පටන් ගත්තෙ 50 න්.හැබැයි ඒ වෙන කිසිම දෙයක් හින්ද නෙමේ.උතුම් සිරි සද්ධර්මය හම්බුනු හින්ද.එතනින් පස්සෙ වට පිටාව ඔක්කොම ලස්සනට නිර්මාණය උනා.🙏
2026-07-02 06:13:08
22
උදය මධුසංඛ 😉 :
එහෙම බලද්දී අපිට මොනාද වැරදුනේ
2026-07-01 01:15:24
31
kgdmadu :
දැන් 36. මේ වෙනකල්ම කරන ඔක්කොම කෙලඋනා....හැබැයි මටත් ලොකු අරමුණක් තියෙනවා ආර්ථික අතින් නිදහසක් ලබන්න
2026-07-01 13:10:53
18
Dassanayake :
මට දැනගන්න පුළුවන්ද මහත්තයා ගේ ලග්නේ මිථුන ද?….
2026-07-01 17:46:18
7
ExploreFlavorsTech :
දුප්පත් මිනිහට කන්න පුලුවන් ගානට කේක් කෑල්ලක් මිනිස්සුන්ට දුන්නේ වාසනා එකෙන්. පොඩි කාලෙ සල්ලි නැති හින්දා අපේ ගෙදරට පොල් කේක් ගේන්නේ. තාම මතකයි ඒ රස 🥰
2026-07-01 14:40:47
23
Kathri :
ඇතියන්තම් ... මම හිතුව මට විතරයි කියල්. තාම 50 උනා විතරයි
2026-07-01 02:39:44
19
Ashika Farzan :
කේක් එක සෞඛ්‍යයට කොච්චර හොඳද නරකද කියන එක වෙනම කාරණයක්. නමුත් අද ලංකාවේ බොහෝ හෝම් බේකර්ස්ලාගේ මිල ගණන් සාමාන්‍ය පාරිභෝගිකයාට දරාගන්න අමාරු මට්ටමකට ගිහින් තියෙනවා. කිලෝ එකක් රුපියල් 8,000, 10,000, 12,000 වගේ මිල ගණන් දාන තැන් ගොඩක් තියෙනවා. අමුද්‍රව්‍ය මිල ඉහළ ගිය එක ඇත්ත. නමුත් සමහර අවස්ථාවල මිල තීරණය වෙන්නේ වෙළඳපොළේ රැල්ලත් එක්ක කියලා හිතෙනවා. ඒ අතරේ සාමාන්‍ය පවුලකට උපන්දිනයක්, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, රමසාන් හෝ ඊද් උත්සවයක්, නැත්නම් වෙනත් විශේෂ අවස්ථාවක් වෙනුවෙන් කේක් එකක් මිලදී ගන්න පුළුවන් මිලකට ලබා දෙන ආයතන ඉතා සීමිතයි. මම දැකපු විදිහට නම්, ඒ අතින් වාසනා බේකරි විශේෂ තැනක් ගන්නවා. රට පුරාම ශාඛා තියෙනවා. විවිධ ආදායම් මට්ටම්වල මිනිසුන්ට දරාගන්න පුළුවන් මිලකට නිෂ්පාදන ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ නිසාම උත්සව කාලවලදී බොහෝ දෙනාගේ පළමු තේරීම වෙන්නේ වාසනා බේකරිය. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට ලාභයක් අවශ්‍යයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් ඒ ලාභයත්, පාරිභෝගිකයාට දරාගත හැකි මිලත් අතර සමබරතාවයක් තිබීමත් වැදගත්. එවැනි සමබරතාවයක් පවත්වාගෙන යන ව්‍යාපාර තමයි දිගුකාලීනව මිනිසුන්ගේ විශ්වාසය සහ ආදරය දිනාගන්නේ. ඒ වෙනුවෙන් වාසනා බේකරිය කරගෙන යන මහන්සිය, කැපවීම සහ පාරිභෝගික හිතකාමී ප්‍රතිපත්තිය අගය කළ යුතු දෙයක් කියලා මම හිතනවා.
2026-07-02 06:21:58
9
Kasun :
මන් හිතුවේ මට විතරයි කියලා.. දැන් හරි කාලේ ඇවිත් තියෙන්නේ
2026-07-01 03:12:48
16
Ms.Flowers :
ඇත්තටම වාසනා කේක් රසයි ❤️
2026-07-01 10:23:37
7
nimsara02 :
කොහේ ගියත් අපිත් කේක් ගන්න හොයන්නේ වාසනා එකක් තමා
2026-07-01 11:28:18
6
🇱🇰 දිලු & අකී 🇲🇾 :
සතුටුයි මේ කතාව ඇහුවම 🥰.. ලොකු ආදර්ශයක් හැමෝටම 🥰
2026-07-01 08:21:13
5
M E N A :
උදේම දැක්කෙ ❤️
2026-07-01 03:41:35
5
🩵🥷🖤💕 666💕🖤🥷 :
තමංගෙ වෙලාව එනකල් කිසිවෙකුට කිසිවක් හරි නොයනු ඇති.තමන්ට ගැලපෙන කල හැකි වියාපාරයක් හෝ සේවාවක් ආරම්භ කරන්න
2026-07-01 05:45:35
8
Denuwan Kaushalya :
එකත් හොද කේක් නෙවෙඉනේ නේද😁
2026-07-01 03:50:31
7
sudu :
මම නුවර වාසනා එකේ වඩ🤩🥰🥰🥰🥰🤩🤩🤩🥰
2026-07-01 04:43:55
23
HTC Curtains :
ජයම වේවා
2026-07-01 01:43:58
5
kala :
චොකලට් කේක් එක විතරයි රස වාසනා එකෙ
2026-07-01 07:28:08
6
To see more videos from user @online.sellers.sr, please go to the Tikwm homepage.
Other Videos
-,#LISA : ^ fnc xra videos cn txt 𐙚 🤍 ৲ 🗒️ ʾ˓ duración : 19s៹ ♥︎ ⠂ᴥ ⠂ °⌨️. 🖱₊˚✧ #creatorsearchinsights #fancamsparavideoscontexto #fyp #viral
Veja Completo, LINK NO MEU PERFIL 🔥 #novelas #quemamacuida
قلبا جديد يالله اوعدك باني لن اعطيه لا احد
ماكنت اضنه بيوم ينساني #اكسبلورfypシvira #اغاني_مسرعه💥 #اكسبلورexplore
@julianoacustodio vocês acham o mesmo? #buzeira #ostentação #golpe #debate #julianocustodiocy
Elegant Sleeveless Satin Dress, Round Neck, Lightweight Formal Luxe Style, Perfect for Office Wear, Summer New Arrival, Ffsp2681 #satindress #womenpartydress #dressesforwomen #resortdresses #womendresses #modestwear #2in1dress #chicminidress #modestdresses #easterdressinspo
About
Robot
API
Legal
Privacy Policy