@thilina.p: edit: දැනට username එක setup කරන්න විතරයි පුලුවන්. ලඟදිම මේ video එකේ කියන විදියට username එක use කරල chat start කරන option eka හම්බවෙයි. 💚 දැන් ඔයාට phone number එක share නොකරම WhatsApp වල username එකක් පාවිච්චි කරලා අනිත් අය එක්ක chat කරන්න පුළුවන්. මේ අලුත් feature එකෙන් ඔයාගේ privacy එක තවත් ආරක්ෂා කරගන්න. #WhatsApp #TechTips #WhatsAppUsername #PrivacyTips
Thilina Pathirage
Region: LK
Tuesday 30 June 2026 14:45:29 GMT
Music
Download
Comments
𝐊𝐚𝐰𝐲𝐚💋🌕✨ :
Komd ek use krl thawa kenekt chat krnnee
2026-06-30 18:07:10
25
🌸MADU🌸 :
Done 😄
2026-07-06 05:25:10
0
iranga Abeysinghe . :
මාත් හැදුවා..එත් සර්චි කරන්නේ කොහොමද කියලා තාම දන්නැ
2026-07-01 03:07:19
0
' 𝙉𝙞𝙧𝙤𝙙𝙝𝙖 🐼🍒' :
Komd ek use krl thawa kenekt chat krnnee
2026-07-01 01:46:11
0
Malith :
වටෙ යන්න අනගි අවස්ථා
2026-07-02 08:07:51
0
sasidudilshan596🥰🥰 :
එකෙ ටයිප් කරන්න බැ
වැදි කියලා කියලා
2026-07-01 08:55:05
2
shakkya_rb :
Username ekak nam haduwa eth eka wada krnne naa
2026-06-30 15:22:17
3
Mewa Sandaru 🇱🇰💜🇮🇹🩵 :
Done
2026-06-30 21:20:47
0
Raji :
kemathi user name denna be neda
2026-07-01 00:35:02
0
👉🌹Dilrukshi ..❤️ :
අපි කාට හරි සේයා කරන්නෙ කොහොමද එතකොට ඒකත් විඩියෝ එකක් දාන්නකෝ 🥰
2026-07-01 08:54:51
1
tharaka fernando :
tnx a lot 💓
2026-07-01 02:29:37
0
ශානුක ❤️ කරුණාරත්න.(💖💖🫂) :
අනේ මන්ද
2026-07-01 09:18:39
0
Seth sewana :
Kohomda Video walata Sinhala Captions Add Karanne Danna Karu Hari Kiyanna ko.
2026-07-02 08:50:50
0
𝓐𝓼𝓱𝓮𝓷 ✧ :
Awa yako 😌
2026-07-01 11:37:35
0
sasidudilshan596🥰🥰 :
නම්බර් එක දෙන තැනටද නෙම් එක දෙන්නේ
2026-07-01 10:04:43
0
udayangani 🇰🇼 🇱🇰 :
tiktok eka nitharama mehama wenna ai
2026-06-30 20:43:31
0
Tharu :
whatsapp එකේ chat කරද්දි phone number එක පේනවනේද
2026-07-01 03:24:28
2
P _ R _ I _ Y _ A _ :
Meka balala haduwa tankz
2026-07-01 05:16:14
0
natuni natuni de silva 🇰🇼 :
හදන විඩියෝ එකක් ඔින මට ආව මම හැදුව නැ
2026-07-01 20:48:54
1
✰🇱🇰╣[𝐍𝐀𝐏𝐔𝐑𝐔]♥අම්මා🇬🇧 :
mama kala
2026-07-01 03:04:14
1
sasidudilshan596🥰🥰 :
කොහොමද දැන් ඔන කෙනෙක් ඇටි කරන්නේ
2026-07-01 10:03:30
0
Wishwa Dimantha 🇱🇰🇮🇹 :
Wtsp එකත් කෙලවගන්න යන්නේ 😂
2026-07-01 19:00:32
0
ZAJU💊 :
Acoutn eka hadnn number ekka one neda
2026-07-01 07:20:22
0
To see more videos from user @thilina.p, please go to the Tikwm
homepage.