@lahirunirasha: "දෙවියන් දුන්න ලස්සනම තෑග්ග... 🤍👶" සමහර තෑගි මුදලින් මනින්න බැහැ. ඒවා හදවතින්ම විතරයි දැනෙන්නෙ. පුංචි ඇඟිලි දෙකක් අල්ලගත්ත මොහොතේ ඉඳන්, ජීවිතේට අලුත් අර්ථයක් ලැබෙනවා. දරුවෙක් කියන්නෙ ගෙදරට ආපු සතුටක් විතරක් නෙවෙයි... හිතට ලැබුණු ලොකුම ආශීර්වාදය. ඒ පුංචි හිනාව වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන්න හිතෙන එක තමයි දෙමාපිය ආදරේ. 🤍✨ . . .cpd post✍️ #BabyLove #BlessedGift #Parenthood #UnconditionalLove #HeartTouching 🤍👣
🌼 Nirasha Deshapriya 🌼
Region: LK
Tuesday 30 June 2026 14:59:43 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @lahirunirasha, please go to the Tikwm
homepage.