@mr_kottugrand: මගේ කාර්‍යමණ්ඩලය හැමදාමත් මා සමගයි මං වැරදි පිලිගන්නවා .mr kottu පාරිභෝගික ජනතාව ස්තූතියි මාත් එක්ක හිටියට මේ වෙලාවෙ 🤍 #mr #mrkottu #mrkottugrand

mr_kottugrand
mr_kottugrand
Open In TikTok:
Region: LK
Tuesday 30 June 2026 15:06:32 GMT
215381
11169
491
444

Music

Download

Comments

samandiwanigaseka
Sam :
කපටිකම නම් හොඳට තියෙනවා
2026-06-30 18:23:59
487
praveen_kavishka_
Praveen Kavishka :
කපටිකමයි රඟපෑමයි 100%
2026-07-01 05:06:35
173
s....k....s....k
colambage :
වැරදි නොකරන මිනිස්සුන් මේ ලෝකේ නැහැ..නමුත් ඒ වැරදි පිළිගන්න තරම් බුද්ධිමත් වීම සහ වැරදි නිවැරැදි කර ගැනීමම දේව ගතියක් .ජයවේවා ජයවේවා..ඔබ තුමාට තෙරුවන් සරණයි...❤️🙏
2026-06-30 16:10:08
94
kawee.kawee0
☣️ SATHSARA ☣️ :
අනෙ දැන් ඔවා වැඩක් නැ දැන්
2026-06-30 18:31:50
73
anurasiri.rathnay
anurasiri rathnayaka :
අලුත් රගපෑමක් වගේ
2026-06-30 21:35:45
82
nexusbashair
Mohamed basayer :
"Humans make mistakes. When we feel sorry for the mistakes we made, we need to take our path forward."❤️
2026-06-30 19:33:36
10
poorni.shamindi
poo 🤍 :
යැය් යැය් යැය්
2026-07-01 06:32:55
8
makabaass
මකබාස් :
මාකටින් නම් මාකටින් 😊
2026-07-01 01:05:37
36
keshankuruppu
Keshan 🦨💨 :
2026-06-30 18:45:34
38
kavishka_gimhan_
Kavishka Gimhan 🥷! :
Background music eka apita duke hitennada dala tiyanne
2026-06-30 20:33:04
11
....a.n.j.a
ROY.DX. :
respect bro ❤️
2026-07-03 15:24:30
0
ut_572
Thila_🥤 :
Ponnya
2026-06-30 18:24:57
65
hesh.xxx7
HESH | xxx :
playan utto yanna 😂💗
2026-07-01 03:23:14
15
user7150004gjkbfbnnng
user7150004702570 :
ahuwenn aepa owata
2026-07-01 01:07:15
12
rdmics1992
🔥OSHA⎯๛ᯓᡣ𐭩 :
මොන මගුල උනත් මම නම් පට්ට සතුටුයි ඒ දියුණුව දැකල.. ❤️👍 will make another food brand bro good luck
2026-07-01 18:32:19
1
chutiputh20
චූටි පුතා :
හදවතේ ඉන්නෙ ❤️
2026-07-01 16:03:04
1
rasnga.x
sanu .x :
ගුටියා😂
2026-07-01 09:51:02
5
sujithadilal1
Sujitha Dilal :
වැරැද්දක් වුනා. ඒත් ඒක පිළිගත්තා එහෙම අය ඉන්නේ සුළු පිරිසක් ඇත්තටම ඔයාට අයියේ මම respect කරනවා.. අනිවාර්යෙන් mr කොත්තු කන්න එනවා....
2026-07-03 00:05:34
2
ishamisham5880
ishamisham748 :
movie name please
2026-07-02 19:05:58
2
To see more videos from user @mr_kottugrand, please go to the Tikwm homepage.

Other Videos


About