@keshub3vin: උඹව මුලින්ම දැක්ක දවස මට අදටත් මතකයි... “මැණිකේ” කියලා හදවත පිරෙන්න උඹට කතා කරපු හැටි... උඹේ ලොකු ඇස් දෙක දිලිසුණු හැටි... උඹේ හුරතල් දඟකාර වචන... අහ් ඇයි ඒ විතරක්ද ඉර මැරෙන හවසක මගේ අත බදාගෙන පොඩි එකෙක් වගේ ඇවිදන් ගියපු හැටි... ඒ දවස් වල මගේ ජීවිතේ හරියටම කිව්වොත් හිස් කඩදාසියක් වගේ. උඹ ආවට පස්සේ ඒකේ පළවෙනි රේඛාව ඇඳුණා. ඒ රේඛාව ලස්සනයි කියලා විතරක් නෙවෙයි, මගේ මුළු ජීවිතේම ඒ රේඛාව දිගේ ඇඳෙයි කියලා මම විශ්වාස කළා.... විශ්වාසය... මිනිස්සු ආදරේ නිසා රැවටෙනම තැන. මම හිනාවුණේ උඹ නිසා. හෙට ගැන හීන දැක්කේ උඹ නිසා. ජීවිතේ ලස්සන වෙන්න ලොකු හේතු ඕනෙ නෑ කියලා මම ඉගෙනගත්තෙත් උඹෙන්. ඒත් උඹ නොකියපු එක දෙයක් තිබුණා... ලස්සනම රේඛාවක්‌ අඳින අතටම, ඒ රේඛාවම මකාගන්න බැරි අව්ල් ජාලාවක් කරන්නත් පුළුවන් කියලා... උඹ යද්දි මාව විතරක් දාලා ගියේ නෑ. උඹ නොහිටි මම විතරක් හිටපු අපි හරි පරිස්සමට එකතු කරගත්ත හීන, බලාපොරොත්තු, නිදහසේ හිනාවෙන්න තිබුණු හේතු… හැමදේම එකට අවුල් කරලා... අද මගේ ජීවිතේ දිහා බලද්දි පේන්නෙ ලස්සන සිතුවමක් නෙවෙයි. කොච්චර ලිහන්න හැදුවත් තවත් පැටලෙන නූල් ගොඩක්. දන්නවද? මම අදටත් උඹව අමතක කරන්න උත්සාහ කරන්නෙ නෑ. මම උත්සාහ කරන්නෙ උඹ නිසා පැටලුණු මේ ජීවිතේ කොහෙන් ලිහන්න පටන් ගන්නද කියලා හොයාගන්න. ඒත් හැම වතාවෙම අතට අහුවෙන්නෙ තවත් මතකයක්. තවත් වේදනාවක්. උඹ කියන්නෙම පපුවේ රිදෙනම තැනක ගහපු තද ගැටයක්... ඉතින්, කලක් මගේ ජීවිතේ ලස්සනම රේඛාව වෙලා හිටපු උඹ… අද මට ඉතුරු කරලා ගියේ, මකාගන්න බැරි කැළලක් විතරක් නෙවෙයි. මගේ හිතේ හැම අස්සකටම රිංගලා, කොච්චර කාලයක් ගියත් ලිහාගන්න බැරි තරම් පැටලුණු ජීවිතයක්. ඒක තමයි උඹ මට දීපු භයානකම සහ අහිමි කරපු ලස්සනම සිතුවම... -Keshan Bevin- #creatorsearchinsights #fypシ #art #fyp #explorepage

keshan bevin
keshan bevin
Open In TikTok:
Region: LK
Tuesday 30 June 2026 15:22:18 GMT
41745
3319
47
97

Music

Download

Comments

user3347616326119
SHAINI 🐰 :
එ වචනවල හැගීම් හංගන්නෙ කොහොමද මෙච්චර දැනෙන්න. ඒක නම් පිස්සුවක් ❤️
2026-08-02 01:26:51
1
_akash_sandeepa
Akash Sandeepa :
කලාතුරකින් ලැබෙන හැකීයාවක් ❤️❤️❤️❤️
2026-07-05 01:54:23
3
sihath_nethula
Sihath 💸 :
Adoo ekah 🥺💔. Caption eka reply ekk widiht dannako bro ❤️
2026-07-02 21:59:59
1
d33.sh
Kavinda Dilshan :
caption please ❤️
2026-07-01 04:14:33
1
randolixofficial
රන්දෝලි |°Randoli|°ரண்டோலி🍃🤍 :
caption plz
2026-08-14 03:27:29
0
sayu__23__
Sayuu..💗 :
2 talents in one frame❤️
2026-07-29 18:06:22
0
serene_skyee
serene🤍☁️ :
ඔයා ලියන වචන ලස්සනයි..♥️
2026-06-30 15:36:12
1
thisari776
Thisari :
මතක තමයි අපිව ජීවත් කරවන්නේ ❤️
2026-06-30 15:41:54
1
prabodhi_malshani_
Prabodhi Malshani :
ඇයි මිනිස්සු එහෙම 💔❤️‍🩹
2026-06-30 15:38:09
1
sithum_rasanjana
ᦓ꠸ꪻꫝꪊ 🕊️” :
🙂💔”
2026-07-01 15:02:00
1
_rashmi_kavindya
_ Rashmi 🍄 _ :
❤️
2026-08-13 17:07:36
0
neeshyy4
N I S H 💋 :
❤️
2026-06-30 16:34:03
1
_ake__sh_
Akesh :
❤️
2026-06-30 17:16:38
1
ashini.upeksha
Upeksha__ :
🥰
2026-07-01 02:38:47
1
nayanathra_roo
Shavindya Nayanathara :
🥰🥰🥰
2026-07-03 20:48:06
1
malithiaravinda
MALITHIII🤍 :
❤️🥰
2026-07-23 00:10:14
0
malindu_0_
𝐌𝐚𝐋𝐢>ᥫ᭡ :
❤️‍🩹
2026-07-05 06:48:23
1
jooninew95
Jooni :
❤️
2026-07-26 16:22:31
1
__curly__11.11
^ _CURLY_ ^ :
❤️
2026-08-01 05:53:11
1
jayanuththara
Jayani Anuththara :
❤️
2026-07-09 19:57:35
1
dm9.95
Account not found :
@dill❤️kiyawala blanna
2026-07-16 16:05:16
0
franze530
franze :
@nimesh sithum madu sanka❤️🥰 🥺❤️‍🩹🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
2026-07-21 13:39:07
1
silus.aura
Siluni Nanayakkara 🪬 :
@Shenal Miyuru
2026-07-30 10:29:36
1
anu_gamge
anu_gamage :
❤️✨
2026-06-30 15:54:57
1
ama.girl94
Ama 💗" :
❤️
2026-08-19 08:40:21
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm homepage.

Other Videos


About