@_ryuu__127: කාලෙකට කලින් මටම පොරොන්දු වුණා, “ආයෙ මේ වගේ රිදවෙන තැනකට මාව ගෙනියන්නෙ නෑ” කියලා. ඒත් අද… ආයෙත් මං එතැනම ඉන්නවා. ඇයි මේ විදිහට එකම කතාව ආයෙ ආයෙම මගේ ජීවිතේ ලියවෙන්නේ? මම කරපු වැරැද්ද මොකද්ද? ආදරෙන් ලං කරගන්න හැම හිතක්ම ඇයි මෙච්චර ඉක්මනට මගෙන් ඈත් වෙන්නේ? ඒත් මට තේරෙන්නෙ නැත්තේ එක දෙයයි… එක පාරක් රිදුණු තැනකට ආයෙ යන්න එපා කියලා මගේ හිතටම කියා දෙන්න බැරි ඇයි? රිදුණත්… බිඳුණත්… බය හිතුණත්… අන්තිමට ඇයි ආදරේම හොයන්නේ...!!! #pyfffffffffffffffffffffffffffffffff #viral #foryou #_ryuu_ #fyppppppppppppppppppppppp

_ryuu__
_ryuu__
Open In TikTok:
Region: JP
Tuesday 30 June 2026 15:46:17 GMT
34655
2911
83
156

Music

Download

Comments

vinoshan96
Vinoshan 🧔🏻‍♂️ :
Caption
2026-07-12 17:51:07
1
ayshuuuu28
A!🕷 :
Mee too ❤️‍🩹
2026-07-05 18:11:27
1
ishu..0
Ishani💜️🐰💐 :
caption plz
2026-07-01 18:59:52
1
thalapathy.vijay085
🫀Resh :,❤️‍🩹 :
🥺
2026-07-05 05:52:29
2
hima___99
H I M A 🦋 :
Captoin plz
2026-07-01 14:19:58
1
nethuni73
𝔇. 𝓝🍒'' :
Caption ek denn pluwn d 🙂
2026-07-01 03:56:38
1
rushi6725
Malsha kaumini💕 :
Same🥺💔
2026-07-01 00:57:05
1
blue_b3rry519
Blush_Soul 🍸 :
Caption please ❤️‍🩹
2026-07-01 15:43:27
1
_tamasha_a_
Tᴀᴍᴀsʜᴀ 💛 :
ආදරේ ඕන නිසා වෙන්න බැරිද ?
2026-06-30 19:44:26
1
dwpri7_4_8
S A D I Y A 👽 🩸 :
Me too 🥺❤️
2026-07-01 16:12:40
1
senura512
...𝖘𝖆𝖙𝖍𝖘𝖆𝖗𝖆... :
same🙂🖤
2026-06-30 19:13:15
1
lakshila7
@lakshila 💞😊 :
hmm 😔
2026-07-01 01:03:08
1
j.a.n912
❣J.A.N.❣.....❤️🥀 :
සරලව ම පූරූවේ කරපු පව් තමයි 🙂❤️‍🩹
2026-07-04 12:25:28
1
thisa__07
thisa__07 :
Caption suduuu💋💋
2026-07-03 20:45:39
1
luu_naa_0
LUNA :
ඒ ලූප් එකට අපි අපිවම ඇබ්බැහි කරගෙනද මන්දා...! ❤️‍🩹
2026-07-01 08:12:15
3
amayachamathkara
_Amaya_❤️ :
🥀♥️
2026-07-02 11:48:58
1
shenalifernando98
🎀Sheni Gurl🌸 🥺❤️ :
😖😖
2026-07-10 11:19:57
1
To see more videos from user @_ryuu__127, please go to the Tikwm homepage.

Other Videos


About