@dinuu_lk: ❤️‍🩹 ජීවිතේ දවසක් එනවා… අපි හිතුවෙවත් නැති වෙලාවක සමුගන්න වෙන දවසක්. ඒ දවසේ මං නැති වුණත්, මගේ ආදරේ ඔයාගෙ හිතේ ජීවත් වෙයි. ඔයාට හිනා වෙන්න හේතුවක් වෙන්න බැරි වුණත්, ඔයාගෙ මතකයක් වෙලා ඉන්න මං කැමතියි. ඉතින්… ඊළඟ හමුවීම වෙනකල්, පරිස්සමින් ඉන්න…! 💔🫂 මං නැති දවසක… මාව අමතක කරන්න එපා කියලා ඉල්ලන්නෙ නෑ. ඒත්, එක මොහොතකට හරි මාව මතක් වෙලා “මේ තරම් ආදරේ කරපු කෙනෙක් හිටියා…” කියලා හිතෙනවා නම්, ඒක මට ඇති. ඉතින් සමුගමු… ඊළඟ නැවතුමෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්…! 🖤 මේ ආත්මේ අවසානයේ අපේ කතාව නතර වුණත්, මගේ ආදරේ නතර වෙන්නෙ නෑ. සංසාරේ කොහේ හරි නැවතත් ඔයාව හම්බවෙයි කියන විශ්වාසෙන්, මං සමුගන්නම්. ඒ වෙනකල්… ඔයා සතුටින් ඉන්න. ඒ තමයි මගේ අන්තිම ප්‍රාර්ථනාව…! ❤️‍🩹 #srilanka #fyp #trending #dinuu_lk #foryoupage

dinuu_lk
dinuu_lk
Open In TikTok:
Region: LK
Tuesday 30 June 2026 16:07:07 GMT
50684
5002
90
244

Music

Download

Comments

kp.dahamsa2
Dahamsa♥️🔥 :
ee wachana tikata danuna🥺
2026-07-07 06:46:55
2
2011_10.10
💐^_^ 𝔸𝕞𝕒𝕤𝕙𝕤^_^💐𝐄 💍💐 :
𝐄 පන❤️‍🩹🥺💔
2026-07-02 08:12:43
1
hiruu__zzz
𝙷𝐈𝚁𝐔_𝓓𝓢 🥷🔥 :
පනටත් වඩා ආදරේ කරා 🥺
2026-07-02 11:41:58
2
krishansanjjiwa2
dope skine 2 :
(r ❤️)මගෙ සුදූ ❤️😢
2026-07-01 12:02:14
2
nethmini786
𝙇𝙖𝙯𝙮 𝙉𝙚𝙩𝙝𝙪 🐼🍒 :
caption ek dennko🥺
2026-06-30 17:42:31
3
sadaya469
Sadaya".💖⚡ :
Captain eka denwako aiya
2026-08-02 15:19:10
0
wasantha5205
Wasantha :
mam marena kamma samugannena♥️♥️
2026-07-09 07:41:13
1
erasas2604
era :
mona de unth oy mage pana rathran 🥺❤️
2026-07-08 16:37:50
1
papuwa.1
පපුවා🩻 :
මගේ පපුව රිදෙනවා🥺
2026-07-12 03:53:27
0
malki__status1
" Malki _ Status 🖤🫀✍️ " :
@Gim___han 🙂❤️
2026-07-08 18:10:47
1
sudu.bole563
"🔏💋👅𝓡𝓸𝓼𝓮𝓮 𝓖𝓲𝓻𝓵" :
@• alone..podda "🐼 💞🥺...
2026-07-11 15:23:49
1
dilgirl085
𝕯👄ˮ :
@R𝐚 S𝐡 🚬 last option🥹💔
2026-07-24 18:13:14
0
summazzz13
D 4 X 🖤‼️ :
😫💔....
2026-07-10 15:54:57
2
hasi_boy19
𝐇𝐀𝐒𝐈_𝐁𝐎𝐘~ 💀❗ :
@🕊♡~𝐊𝐀𝐕𝐄𝐄 𝐆𝐈𝐑𝐋~♡🕊 🥺💗
2026-07-06 06:29:25
3
_vihaga_anuththara_
イマシャ🐶 :
@ヴィハガ🇯🇵
2026-07-06 16:14:20
3
tanugirl2
tanushi :
🖤
2026-07-03 06:07:37
2
mahee_1130
11:11 🤍💐 :
@𝗠𝗮𝗱𝘂𝘂 🦕" මතක තියා ගන්න සුදු..🙂❤️‍🩹
2026-07-01 20:00:35
3
arani995
10:09🍒🧸 :
@Dila_Walker🐾🍃Last wish 🙂 for my last love💔
2026-07-03 14:19:40
3
kuhagakaushala5
K🥺💗 :
@Ajani❤️🥺💔
2026-07-01 18:22:55
3
chathuoficial1
𝐂𝐇𝐀𝐓𝐇𝐔_𝐗𝐎 :
@❮❮divyangi❯❯ 🥺🫀💐
2026-07-05 16:04:09
2
mr.shek_____.official
MR. SHEK..@ :
@𝓐𝓶𝓮𝓮 🩵🫶🏻
2026-07-04 08:44:31
2
To see more videos from user @dinuu_lk, please go to the Tikwm homepage.

Other Videos


About