@ymnsyapa: #මතක සොයා💖💔#srilankan_tik_tok🇱🇰foryou🙂❤️🌎

Ymnsyapa
Ymnsyapa
Open In TikTok:
Region: LK
Tuesday 30 June 2026 17:01:05 GMT
30924
2347
67
383

Music

Download

Comments

d_o_w_17
Itzz DoTy^🧸🪬' :
මගේ කතාවම තියෙන තවත් අය ඉන්නවා නේද 🙂❤️‍🩹
2026-07-01 07:35:37
97
shenuurajapaksha
Shenuu 🖤🦋 :
අවසානෙට තනිවෙන්නෙත් හදවත කෑලි බිලියනයකට විසිරිලා යන්නේත්..මේ ලෝකේ වැඩියෙන්ම ආදරෙ කරන්න දන්න මිනිස්සු.. ආදරේට උපරිම වටිනාකමක් දෙන්න පුලුවන් මිනිස්සු🤍✨
2026-07-01 13:17:14
7
pabasara730
Ayodya🌻💗 :
මාව නැති වුණත් එයාට කවදාවත් ම මේ දේවල් තේරෙන්නේ නෑ කියලා දැනෙනකොට 🙂💔
2026-07-01 14:12:36
6
ranekavihi
🧿🇰🇷Raneka prebarshani🤍🧚 :
මට මම එයාට කරපුවා එයා කියනවා වගේ දැනනුනා❤️‍🩹. ඔව් මම නිහඩයි
2026-07-01 14:46:55
6
chathunuwan03
Chathu boy :
අදටත් ඒ ඇස් දෙකට මම අදරෙ කරනවා. මම එයාව සැක කරා අවසානෙට හැබැයි ඒ සැක කිරිල්ලෙ වැරැද්දක් නෑ 😊 මොකද එයා මට වඩා හොදයි කියලා හිතුන කෙනෙක් එක්ක ඉන්නවා 😊 මට තුන් වෙනියෙක් වෙන්න ඔනි නැති නිසා දෙන්නා සතුටෙන් ඉන්නවා බලන් හිතෙන් සතුටු වෙනවා. අදටත් බලනවා එයාගෙන් මැසෙජ් එකක් කොල් එක්ක් ඇවිත්ද කියලා. වෙන කෙනෙක්ට හිත යන්නෙත් නැති එයාගෙ තැන වෙන කෙනෙක්ට දෙන්නෙත් නැතුව බලන් ඉන්නවා කවදම හරි දවසක එයා එයි කියලා 😇❤️අදටත් අදරෙයි අදරනිය හදවතට ❤️😇 i love you (piyu )මැනික ❤️😇
2026-07-01 08:38:01
5
lifestyle_2005
K_u_s_h_A :
මං වගේමයි....අවසානෙදි ඒ ආදරේ හිතේ තියාගෙන සදටම ඈත් වෙන තීරණය කරා ☺️❤️‍🩹
2026-07-02 03:33:22
3
dilrukshiofficialpage003
dilru😍💌💞 :
දවසක එයාටත් දැනෙයි මෙ වගෙම ... එයා නැති කර ගත්තෙ එයාට ගොඩක් ආදරෙ කරපු කෙනා කියලා.. කිසිම වැරැද්දක් නොකර මන් එයා හන්ද කොච්චරනම් හිත රිද්ද ගත්තද තාමත්.
2026-07-02 06:12:01
2
neth_me_1117
𝕹𝖊𝖙𝖍𝖒𝖎 ♡" :
❤️‍🩹
2026-07-02 05:32:47
2
chamini1248
Chamini :
@uvindu @Uvindu jayawardhana🩶🍭🌈 ❤️‍🩹
2026-07-02 01:21:04
2
m.....8thihara
Melani Thihara :
කවදාවත්ම එයා තේරුම් ගන්නේ නැති වෙයි...😞
2026-07-01 15:35:08
2
dulshan1999
Dulshan Jayasinghe :
තව එක සැරයක් එයාව මට ලැබෙනවනම් මට වෙන මුකුත් එපා අයා ආදරේ කලේ නැතත් කමක් නහ මං අපි දෙන්නටම අති වෙන්න ආදරේ කරනවා. එයා ඒම ආදරේ කරද්දී මට මං එයාව නැති කරගත්ත අනේ එක පාරක් එයාව මට ලැබෙන්වන්නම්. මගේ චුටි සකුරා මල ඔයා මේක අහම්බෙන් හ‍රි දැක්කොත් දනගන්න චුටි, මං ඔයාට මහා ගොඩක් ආදරෙයි. 🌸✨
2026-07-01 12:47:28
2
a_nethmini24
Anuradha♥️🌸 :
❤️🌸
2026-07-01 13:28:34
2
shenuuu___s
S🤍🫶 :
🥺මන් ගැන කිව්වා වගේ හැගීමක් ආවා ඒක කිව්වම🙂
2026-07-03 11:42:53
2
pramodboi01
pramod :
😖
2026-07-02 11:08:37
1
niru033
> N I R U 🐰< 🧿 :
හැමදේම තේරුම් යද්දී හොදම දේවල් නැති වෙලා ඉවරයි 🥹
2026-07-03 15:35:18
1
hey_sev0
සෙව්|செவ்🪬🧿 :
මන් වගේම කෙල්ලෙක් එයා.අවසානෙට එයාම මාව දාල ගියා අවුරුදු ගානක් දුක් විදල විදලා මට හම්බුනා මන් වගේම හිතම මටම විතරක් ආදරෙ රත්තරන් පිරිමියෙක්🥺♥️.දැන් එයා අයේ මාව ඕනි කියනවා මන් තරම් කෙනෙක් එයාට දැනෙන්නෙ නෑ කියනවා.මන් තරම් එයා වෙනුවෙන් කැපකිරිම් කරපු කෙල්ලෙක් ආයෙ එයාගෙ ජීවිතේට ලැබෙන්නැ කිය්නවා.මේ ජීවිත කාලෙ පුරවටම එකක් තේරුම් ගත්ත නිවැරදි මනුසෙක්ට දුන්නොත් ගින්දරක් ඒක තමන්ට ලැබෙනවාමයි♥️
2026-07-02 06:15:58
1
_d_iduuu_1
🤍 :
🙂💔
2026-07-02 06:16:02
0
tharu_girl___0
Tharuu💕 :
🙂❤️‍🩹
2026-07-02 08:23:47
1
bim_esha
B🌹🌈️ :
🙂❤️‍🩹
2026-07-02 08:32:53
1
dinethriiiii
Dinethriiiiii :
🙂
2026-07-02 08:34:34
1
naduranasinghe5
Naduu :
This is literally me 🥀😮‍💨
2026-07-02 08:51:09
1
oshi_vidu_
OSHI_🦋 :
❤️‍🩹✊
2026-07-02 10:01:15
1
lovipalani
Lovindu :
Mn wge kellek 💔💔
2026-07-02 11:07:05
1
dewmi..153
🤍..A..🤍 :
man Gana e widiyatama 🙂❤️‍🩹
2026-07-03 14:14:14
1
_shashi1_d
사시_🐿️💞🐈 :
🙂❤️‍🩹
2026-07-02 11:26:46
1
To see more videos from user @ymnsyapa, please go to the Tikwm homepage.

Other Videos


About