@sithum_1978: නුඹ මග හැරගත් මගේ ප්‍රේමය, සියල්ලටම පෙර කිව යුතුය මෙය මාගේ අවසන් පණිවිඩය බව.. කියන්න බොහෝ දේ මා සිතෙහි තිබුනා එහෙත් අගයක් නැති තැනක වචන කරන හැගීම් නිකන්ම නිකන් වචන පමණක්ම බව මා හට වටහා දුන්නේ නුඹමය. ඉතින් සුදු, මේ මොහොතේ පටන් ඔයා වෙනුවෙන් කෑ ගැසු සිත නිහඩ වෙනු ඇත.කොතරම් ආදරයක් මා සිත තුළ තිබුනද ඒ ආදරේ සිතේ ගැඹුරුම තැන තබා ගෙන අකමැත්තෙන් වුවද ඔබගෙන් දුරස් වීමට මා තීරණය කළේය. මා ඔබගෙන් දුරස් වන්නෙ ඔබ කෙරේ ආදරයක් නොමැති නිසා නොව මා ඔබට මාගෙ ආදරය කෙසේ පැවසුවද ඒ හෑගිම් ඔයාට නිකන්ම නිකන් වචන පමණක්මය. නුඹ පැතු ඔබු ඔබට නැවත හිමිවේවා කියාත්,ඔබ ඔහුට කරන ප්‍රේමයට වඩා දස දහස් ගුණයක ආදරයක් ඔබට ලැබේවා කියාත් මං ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරමි ! එබැවින්, ඔබ ඔබගෙ ගමන පරිස්සමින් යන්න..ඔබ යන මාවත දෙපස කටු පදුරු නොව මල් පමණක්ම පිපේවා...! අවසන් පණිවිඩය මෙසේ ලියා තබමින් මා නිහඩ වෙමිེ...! #foryou
ᏕᎥᏖᏂᏬ !
Region: LK
Tuesday 30 June 2026 19:50:36 GMT
Music
Download
Comments
𝓥𝓲𝓶𝓾 :
මන් ඉද්දි වෙන කෙනෙක් එක්ක යාලු උනාට මන් තාමත් ආදරෙ
vimu🥹
2026-07-10 20:11:14
2
𝒀∆𝑺𝑯 ×͜× 𝑰𝑺 🇯🇵 :
: අවංකව ආදරේ කරපු අයට අවසානේ ඉතුරු වෙන දේ 🤍🙂
2026-07-07 06:43:45
8
DILSHAN°® :
මෙ caption eka mn ganeda 🥹❤️🩹
2026-07-10 12:44:33
2
Kush_🇰🇷 :
2026-07-10 16:46:38
2
WaGee_💋 :
🥺❤️
2026-07-10 12:53:37
1
Janiya 👽 :
Caption eka oniii 😩❤️🩹
2026-07-10 14:55:48
1
Ravidu Akash :
caption eka one
2026-07-06 17:10:55
2
@^Kiara__°°•• :
caption plzzz
2026-07-01 13:58:45
2
kalana ! :
@.....! ❤️🩹💆♂
2026-07-03 15:55:42
1
Dil Shan 🦦✨ :
Not bad , not bad😂
2026-07-01 16:55:54
1
" C H 🅰🚶🅰 N "👀🌬️🌊‼ :
nice caption bro🥺🤍✨.
2026-07-01 22:11:40
2
D i L Z z | 🦕 :
hmm🥺
2026-07-01 14:50:49
1
_Edizz💫_ :
2026-07-01 12:16:35
1
Dinesh Lakshitha :
💐...
2026-07-03 07:32:55
1
M_a_l_i_y_a^^🍓 :
@𝗥𝗨𝗞𝗦𝗛𝗜 🍓" ☺❤️🩹
2026-07-06 12:37:03
1
Sade_w 🪐 :
@Dew_nii 🎀 😭.
2026-07-01 15:39:17
2
ls_deep22🥹💗 :
🥺❤️🩹🫂🌍
2026-07-02 07:19:27
2
To see more videos from user @sithum_1978, please go to the Tikwm
homepage.