@jansb633: [Dublado] Part 22 O Segredo da serpente

jansb
jansb
Open In TikTok:
Region: BR
Wednesday 01 July 2026 00:33:32 GMT
2534
116
2
1

Music

Download

Comments

gabrielborba233
Gabriel Borba233 :
amo mas aindaaaa
2026-07-01 02:41:25
1
To see more videos from user @jansb633, please go to the Tikwm homepage.

Other Videos

මේ ජීවිතේ උබ මත්තෙම නැහුන කාලයක් තිබුනා.. හැම තත්පරයක් ගානෙම උබව බලන්න ඕනි උන.. උබගෙන් කෝල් එකක් එනකම් මග බලාගෙන හිටියා.. කොහේ හරි ගියාම ආයෙ ගෙදර එනකම් තත්පරෙන් තත්පරේ හොයලා බැලුව.. කෑවද බිවුවද කියලා අහ අහ පිස්සෙක් වගේ ආදරේ කරපු.. අද ඒ හැමදේම වෙනස් වෙලා.  මේ ජීවිතේටම ආදරේ එපා වෙන තරමට උබ මට ආදරේ අප්පිරිය කරා.  හැමදාම මට උබව දකින්න ඕනි උනාට උබ මාව මගහැරියා.  හැම වෙලාවකම මට උබ එක්ක ඉන්න ඕනි උනාට උබට ඕනි උනේ එයා එක්ක ඉන්න.  ආදරේ කරන මුල් කාලේ උබගෙ ජීවිතේම උනේ මම.  උබට මගෙන් තොර ලෝකයක් තිබුනේ නෑ වගේම මටත් උබගෙන් තොර ලෝකයක් තිබුනේ නෑ.  හැමදාම හීන දැක්කා.  හැමදාම හීන මැවුවා.. උබ දන්නවද ඒ හැම හීනෙකම හිටියෙ උබ..  හැම හීනෙකම අයිතිකාරිය උබ.. මම අදටත් දන්නේ නෑ උබට මාව එපා  වෙන්න තරම් මගෙන් උබට උන වැරැද්ද මොකක්ද කියලා. අහස උසට හීන මලිගා හදාගෙන ඉදාලා ඒ හැම හීනයක්ම උබ එකින් එක බිදලා දානකොට හිතට දැනුන වේදනාව කියාගන්න තරම් මට හයියක් තිබුනේ නෑ. මම හරියට අසරන උනා.  මාව මේ විදිහට දාලා යන්න එපා කියලා ඉල්ලන්න තරම් මං අසරන උනා.  මම මහා ගොඩක් උබව විශ්වාස කරා  උබ කියපු හැම වචනයක්ම ඇත්තයි කියලා හිතන්න තරම් උබව විශ්වාස කරා..  මගේ ජීවිතේ මට මෙච්චර කාලෙකට නොලැබුන දේවල් මම උබට දෙන්න උත්සාහ කරා..  හැම දෙයකින්ම මම බලාපොරොත්තු උනේ උබගෙ සතුට..  කවුරු කොහොම මොනා කිවුවත් දාලා යන්නේ නෑ කියලා දිවුරපු උබම ඒ හැම දේම අමතක කරලා අද තවත් කෙනෙක්ගේ අතින් අල්ලගෙන පාර දිගේ හුරතල් වෙවී යන විදිහ දැක්කම පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා කියන්න උබ දන්නේ නෑ..  ඔවු දැන් උබට ඒවා දැනගන්න ඕනිත් නෑ.. හිත පිලිගන්නේම නෑ උබ දැන් වෙන කෙනෙක්ගේ කියාලා.  තාමත් දකින හීනයක් ගානෙම ඉන්නේ උඹ..  දකින හැම තැනකම මැවි මැවී පේන්නේ උබව.   එන හැම කෝල් එකක් ගානෙම හිත කියන්නේ ඒ උබ කියාලා.  පරන මතක අමතක කරන්න හරි අමාරුයි.  පුලුවන් නම් එකම එක සැරයක් මගේ ඇස් දිහා බලාගෙන ඉස්සර වගේ චුට්ටක් කතා කරලා පලයන්.  මේ ජීවිතේ මම දැන් බයම ආදරේට. මොකද ඇත්ත ආදරේ මොකක්ද කියන්න මම දන්නේ නෑ.  මම දන්නේ ආදරේ බොරුවක් කියන්න විතරයි.  බයයි ආයෙත් කෙනෙක්ට ආදරේ කරලා විදවන්න වෙයි කියලා😔🙏.  කවදා හරි දවසක මට අයිති කෙනා ලැබෙයි....               ************************ ඔබට මං හොද මදිනම්.... සමාවී කියන්න රත්තරනේ.... ආදරේ මදී මදිවීනම්  සමුගන්න නෑ තරහ වෙන්නේ.... අතින් අල්ලා ආව ගමනේ  නොයා දුර මෙතනින් නවතින්නම්..... credit goes to : චාමි ℍ𝕍𝕚𝕓𝕖𝕤 🌿🌙 #yppppppppppppppppppppppp #viralvideo #hithatadanenawadan_

About