@kawe.jk: part | 39 "කවුරු හරි මනුස්සයෙක් , මගේ ජීවිතේට එබිලා බැලුවොත්, මන් හිතන්නේ නෑ, ඒ මනුස්සයාට කිසිම දෙයක් හම්බ වෙයි කියලා..." "මං සතුටින්ම හිටිය දවස්, මං දුකින් හිටිය දවස්, මං ආසම කරන දේවල්, මං ආස නැති දේවල්, මං අයිති කරගන්න හදන දේවල්, මගේ අනාගත බලාපොරොත්තු , මේ කිසි දෙයක් හම්බවෙන්නේ නැති වෙයි..." "ඔව් එකම හිස් ගොඩක්... ජීවිතේ මුල් කාලේ මෙහෙම නෑ, මං ආස දේවල් තිබුනා, අකමැති දේවල් තිබුනා, බලාපොරොත්තු තිබුනා, ඒ බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කරපු දවස් තිබුනා , අයිතිවාසිකම් කියාගෙන රැකගන්න හදපු කාලවල් තිබුනා..." "ඒත් ජීවිතේ එක තැනක ඒ හැම දෙයක්ම, වෙනස් විදිහට පේන්න පටං ගත්තා. මං පොඩි කාලේ ඉදං, ලෝකෙ ගැන ජිවිතේ ගැන හදාගත්තු, සංකල්ප ඔක්කොම ගැලවිලා විසිවෙලා ගිහිං, "මේ වෙනස් වීම ඇතුලේ , මට දැනෙන්නේ මගේ ජිවිතයට අයිතිකාරයෙක් නැතුව ඒ ඒ Situations play කරනවා වගේ..." " මට දැනෙනවා දුකක් දැනුනත්. සතුටක් දැනුනත්. ඒක දැනෙන්නේ මං හදාගත්තු දේවල් ටිකක් නිසා කියලා.. මේ ලෝකෙ හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින දේවල් " ඒ වෙනස්වීම Accept කරනවා ඇරෙන්න, ඒ වෙනස්වීම නවත්තන එක මෝඩ වැඩක්, කියලා මට දැනෙනවා... ඒ වගේම මගේ හිතවත් මගේ Control එකේ නැතුව, මන් කොහොම හිතන්නේ අනිත් දේවල් මට ඕන විදිහට තියෙයි කියලා.... වෙන දේවල්, තියෙන දේවල්, ඒ විදිහට තියෙන්න දෙනවා මිසක්, මං මේ ඇයි සේරම මගේ කරං මේක අවුල් කරගන්නේ..." "ඔව් දැන් මගේ ඇතුල හැදිලා තියෙන්නේ මේ විදිහට, ඇතුල හරිම සාමකාමී හරිම නිදහස් ... ඒත් හැගිම් වලින් තොරයි.. හරිම ගුප්තයි.." "මේ දේවල් මට දැනෙන විදියත් එක්ක, මං පරිණත වෙලාද, මට ට්‍රැක පැනලද කියලා මටම හිතා ගන්න බෑ.." KAWINGA..🕊️🤍 #CapCut #nonext #onemillonaudition #viral #trending

"KAWINGA DISANAYAKA" 🤍🕊️
Open In TikTok:
Region: LK
Wednesday 01 July 2026 01:38:41 GMT
33252
2701
29
128

Music

Download

Comments

_i_am__hesh___x
𓄀 𝒮𝔥𝔞𝔫 𝒟𝔦𝔞𝔰 ×̷̷͜×̷𓆗 :
" මං අසරන වෙලා..."
2026-07-27 16:18:07
3
nime_sha_00
༺ 𝑁𝒾𝓂𝑒シャ🇯🇵🪬 ༻ :
captain eka please
2026-07-27 05:33:30
0
chamali.rangika63
Chamali Rangika :
captain ek
2026-07-09 08:26:29
1
ishan.silvaaa
Ishan Silva :
inbox balannako
2026-07-16 12:56:46
0
hashimadu27
madushani ( nethuu)🥰 :
caption
2026-07-06 01:49:21
0
ruwanchamara813
ruwanchamara813 :
apitath ehema thamai. wenasak ne😳😳
2026-07-27 15:09:16
1
malishalakshan51
M A L I Y A 💋☠️ :
captain ek
2026-07-10 06:53:43
0
thilina.aroshana
Thilina Aroshana...🤍🥰 :
caption eka denna puluwand
2026-07-01 03:37:45
0
ashenrashodya
ashen weerasinghe :
panala😅
2026-07-28 17:04:14
0
t_e_d_d_y_g_i_r_l_0
t_e_d_d_y_g_i_r_l_ :
@𝐇𝐚𝐫𝐢𝐝𝐢 ۶ hithaganna ba neda 😒
2026-07-26 06:33:03
3
lahiya...xx0
L A H I 🪬🪽 :
🙂🥀
2026-07-01 02:14:10
0
chathuchathu926
🇱🇰chathuchathu🇧🇭ගරුසිංගේ :
❤️❤️❤️
2026-07-01 16:50:00
1
dineshmaxy4
Dinesh :
😏😏😏
2026-07-26 23:23:18
1
dilruk044
Dilruk😈 :
😳
2026-07-27 06:48:38
1
kavidu1980
~ kavi page~ :
💗😅
2026-07-28 15:13:31
0
vishwaabimana1
aBiMaNa 🦈 18± :
🙂
2026-07-01 12:47:50
0
bashi.bashi.06
BASHI :
🥺🥺
2026-07-08 08:20:15
0
dilaranasinhedila
🇱🇰 𝓓𝓲𝓵𝓪♥࿇꧂ :
✌️❤️
2026-07-28 19:21:16
0
To see more videos from user @kawe.jk, please go to the Tikwm homepage.

Other Videos


About