@_poorni_3: Doctor : එන්න දුව, ඉඳගන්න. මොකක්ද ඔයාව අද මෙතනට ගෙනාවේ? Me : ඇත්තටම මමවත් හරියට දන්නෙ නෑ ඩොක්ටර්… Doctor : කමක් නෑ. හෙමින් කියන්න. මොකක්ද ඔයාට දැනෙන්නෙ? Me : හැමදාම මහන්සි වගේ. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. හේතුවක් නැතුවත් අඬන්න හිතෙනවා. Doctor : මේ තත්ත්වය කොච්චර කාලෙක ඉඳන්ද? Me : මාස ගාණක ඉඳන්. හැබැයි කාටවත් කිව්වෙ නෑ. Doctor : ඇයි පුතේ? Me : මාව තේරුම් ගනී කියලා මට හිතෙන කෙනෙක් හිටියෙ නෑ. Doctor : ඔයා මේක තනියම දරාගෙන හිටියද? Me : ඔව් ඩොක්ටර්… රෑට අඬනවා. උදේට හිනාවෙනවා. Doctor : ඔයාට ජීවිතේ ගැන බලාපොරොත්තුව නැති වෙලා වගේ දැනෙනවද? Me : සමහර වෙලාවට… ඔව්. Doctor : මේ දේවල් කියන්න අමාරුයි නේද? Me : ගොඩක් අමාරුයි ඩොක්ටර්. මට බයත් හිතුණා. Doctor : මොකටද බය වුණේ? Me : මිනිස්සු මාව පිස්සු කෙනෙක් කියයි කියලා. Doctor : පුතේ, උදව් ඉල්ලන එක පිස්සුකමක් නෙවෙයි. ඒක ධෛර්යයක්. Me : එහෙනම් මට හොඳ වෙන්න පුළුවන්ද ඩොක්ටර්? Doctor : අනිවාර්යයෙන්ම පුළුවන්. අද ඔයා මෙතනට ආපු එකම සුව වීමේ පළවෙනි පියවර. Me : (ඇස් වල කඳුළු පුරවගෙන) කවුරුහරි මට එහෙම කියනකම් මම ගොඩක් කල් බලාගෙන හිටියා ඩොක්ටර්...🥺#fffffffffffyyyyyyyyyyyppppppppppppppp
< Poorni_🤍🖇️
Region: LK
Wednesday 01 July 2026 05:41:11 GMT
Music
Download
Comments
sihaya🥺💞💫 :
mn wage hebai mw ahn inn kuruth mt nh ☺️💔marenn trm hitenw welkt ☺️
2026-07-27 17:16:51
1
⚓️ඩිලා boy 🇱🇰🇦🇪 :
ඒත් ඒක අහන් ඉන්නත් හිටියෙ මම විතරයි 🥺🥺
2026-07-02 06:07:10
1
pasindu kavinda :
hapooo 🤦🏻
2026-07-02 01:06:56
1
Suranga Jayatilaka :
merenna hithena warayak gane jiwathwenna hitha hadaganna uthsha karanna .mata oyata api hemotama pashna .duk.pida.karadara nisa merenna hithena wara annthai e hrma dekatama mula sitha sithuvili bawa therum ganna .hitha diyunu karaganna uthsha karanna mage kiya kisiwath mata aithi nethi bawa hithanna
2026-07-29 20:41:54
1
@sasindu_vibes🙃 :
🥀💔❤️🩹
2026-07-26 14:42:19
1
Sampath Kumara Karun :
🥰🥰🥰
2026-07-03 15:09:44
1
Harith Nithya👊🏻❤️ :
❤️❤️❤️
2026-07-01 05:44:23
1
Viha 🐣🦋 :
🥺🫶
2026-07-01 06:35:31
1
chanuww --🤍💋 :
🥺❤️🩹
2026-07-01 05:53:10
1
Tharanga salitha🇮🇱 :
😳😳
2026-07-01 16:26:25
1
anusha damayanthi :
😳😳
2026-07-01 06:51:23
1
Nethu ❤️❤️❤️ :
🥰🥰🥰
2026-07-18 06:26:07
1
Wathsala Herath :
😞😞😞
2026-07-27 17:21:35
1
ᏕᏂᏗᏕᏂᎥ |💋🧿 :
🙂❤️🩹
2026-07-26 17:40:32
1
01.05 🌏🫀 :
🥺🥺🥺
2026-07-31 16:50:22
1
To see more videos from user @_poorni_3, please go to the Tikwm
homepage.