@gaya_walker: හපුතලේ සිට ඉදල්ගස්හින්න හරහා හල්දුම්මුල්ල දක්වා දිවෙන අතිසුන්දර මාර්ගයේ කතාන්දරය 🥰🥰 මේ රූට් එක යන ඔයාලට බොරලන්දෙ Tea Sprig Villa එක highly recommend කරන්න පුළුවන් ❤️. Tea Sprig Villa 075 180 6504 #haputale #idalgashinna #haldummulla #boralanda #hortainplains
Gaya Walker 🇱🇰
Region: LK
Wednesday 01 July 2026 12:50:00 GMT
Music
Download
Comments
DJDK :
මේ LIPTON SEAT යන පාර නේද? මට ඔය පාසල ඒ ළමයි ඒ අයගෙ හීනාව මතක් වුනා අවුරුදු 5ක එහා මතකයක් මේ ඒ පාර නම්
2026-07-03 07:05:32
0
Thilini's Diary :
ගමේ ඉදලත් ගියෙ නැති මෝඩ මං 😒😒 ඊලග නිවාඩුව 😋😋
2026-08-16 07:47:57
0
T H K Z N ..⚡💧🌪️ :
නිතර ඇවිදින එ සුන්දර ගම්මානය තමා අපෙ ගම Glananore and needwood & idalgasinna..💗💋
2026-08-27 16:25:16
0
Daniel Coulton :
math giya oya route ekema patta
2026-08-20 08:33:14
0
S a c H i N :
මාත් ගියා බයික් එකේම..පාර තමා අවුල්
2026-08-18 13:15:38
0
sudesh :
හොදට ලස්සනට විඩ්යොව කරලා තියෙනවා👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
2026-07-02 16:12:17
1
ZYKLØÑ :
පොඩිකාලෙ ඉදල මං යන්නෙ තාත්තගෙ ගම මාරම vibe එකක් තියෙන්නෙ...❤️
2026-07-03 07:03:29
0
Tharindu Dulshan :
Kalekin suggest une clip ekak♥️
2026-07-13 14:27:00
0
FAIQ AHMATH :
math august 21 eke e para giya venama trilling
2026-08-28 13:22:54
0
chamindu :
beautiful 💙
2026-07-31 11:16:11
0
nethmal sri :
හරිම ලස්සනයි
2026-08-29 19:53:47
0
Naveen :
Mru oi 🥹❤️
2026-07-03 14:01:51
0
surangawedisingha🇱🇰🇷🇴🇪🇺 :
jeep ekakin yanna puluwanda
2026-07-28 09:00:23
0
nayana :
amazing ,,,,mage rata,,,,sorry ,,ape rata,,🌺🌺🌺
2026-07-18 03:58:42
0
Travel Journal LK :
හරිම ලස්සනයි video එක ❤️
2026-07-02 07:59:45
0
MADUSANKA Vlogs :
හල්දුම්මුල්ල - ඉඳල්ගස්හින්න පාරෙ මමත් එක පාරක් ගියා. පාර නම් අබලම් හැබැයි සුන්දරත්වය කියලා නිමකරන්න බැහැ. මම හිතන්නෙ mini devil's staircase කිය්න්නෙත් ඒ පාරටම වෙන්න ඕනෙ
2026-07-12 04:46:08
1
Comedy Garage😝 :
I have lots of memories with this roods 😥😥😥😥
2026-07-02 01:56:39
0
Anura Kumara Haputhanthri :
යන්නම හිතුන යනව මල්ලී
2026-07-02 05:00:24
0
මගෙ හිතේ හිලක්💔 :
අපෙ ගම ඩො
2026-09-08 06:21:11
0
chathu95 ᥫ᭡ :
ගම😍
2026-07-02 02:26:35
0
𝕄𝔸𝔻𝕌 𝔸ℝ𝕃𝕀𝕐𝔸🪷🪬🎶🧿 :
එක්ක යන්න කෙනෙක් න්හැ 🥹🥹🥹
2026-07-02 06:40:39
0
Haritha Yasaspriya :
scooter ekaka ynn amaruida
2026-07-04 02:56:31
0
To see more videos from user @gaya_walker, please go to the Tikwm
homepage.