@freeenter4: 1997 ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායකයා ? #Gunadasa_Kapuge #Rookantha_Gunathilake #Gamini_Fonseka #Kamal_Deshapriya 1997 රස සංගීත සම්මාන උළෙලේදී #Oldhits #srilanka #Srilankatiktok #foryou #foryoupageofficiall #fypシ゚viral #fyp #viraltiktok #100kviews✔️tiktok #Onemillionviews #viralvideo #fallow #following #SinhalaComedy #sinhalacinema #TamilCinema #Kollywood #Original_Sound_freeenter4 #freeenter4 @

@freeenter 4
@freeenter 4
Open In TikTok:
Region: LK
Wednesday 01 July 2026 10:50:52 GMT
125664
11743
449
646

Music

Download

Comments

asankajanasanjay1
asanka :
චරිතයක්
2026-08-20 04:53:20
1
user162829181
user528202772 :
තාමත් ගීතවලට කැමති මිනිස්සු ඉන්නවා කපුගේ මහත්තයෝ 2026 ඉදිරියටත් ඉදියි❤️
2026-07-01 17:24:00
216
pradeepmadusanka407
Pradee M herath🇱🇰🎬 :
චාමර වීරසිංහ මතක් උනේ මට විතරද😏
2026-07-01 17:45:28
59
yuri___6
Yuri :
දැං හිටියත් ඔච්චර තමා....චාමර කැලේ එහෙනං❤️❤️
2026-07-02 08:49:45
94
darthv568
DarthV56 :
ඉතා සුන්දර වකවානුවක ආයේ කවදාවත් හම්බ නොවන දුර්ලබ වර්ගයේ අති සුන්දර මිනිසුන්. දකානකොට දුකයි.
2026-07-02 05:56:47
32
muthumali495
🧿Muthu 🧿 :
හැමදාම අහාන්න පුළුවන් සිංදු 🙏🙏💖💖💖
2026-07-01 17:55:41
8
user7861706976936
Asanka..💜️💛🍃 :
ඒ චරිතෙ අදටත් අමරනියයි ඒ නිර්මන වල තියෙන යථාර්තේ අපේ ජිවිත කතාවල්..!🙏🌺
2026-07-01 15:24:47
20
dinitisansala4
🇰🇼💖සංසලා💖🇱🇰 :
ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ 💐🥰
2026-07-02 16:06:45
7
sri.sick
Sri මියුSick :
සම්මානේ දෙන්නෙත් Legend සම්මානේ ගන්නෙත් Legend
2026-07-02 17:36:28
23
sanjayamuramudali
Sanjaya Muramudali :
අදටත් ඒ ජනප්‍රියත්වය අඩු නැ 🔥🔥
2026-07-02 10:15:48
17
thineesha.weera
🇱🇰Thineesha Weerasooriya🇱🇰 :
තාමත් ගීතවලට කැමති කපුගේ මහත්තයෝ ❤️❤️❤️🥰
2026-07-02 10:56:12
12
nilu33083
nilu :
ගුණදාස කපුගේ අදටත් මෙවැනි ගායකයෙකු බිහිවී නැත.❤️❤️❤️❤️❤️
2026-07-02 13:55:12
12
sudathwickramasinghe8
BaDbOy😇 :
තවමත අංක එක.. කපුගේ මහතා ♥️
2026-07-02 11:56:04
15
saranga214
@saranga :
හරිම කෙනාට සම්මානය ලැබිලා තියෙන්නේ..ඒ කාලේ පිස්සුවක්..වැඩ්ඩෙක් තමයි 🥰
2026-07-02 12:03:42
13
p.and.n4
P & N බූරු උපදේශක ..😁 :
නොමියෙන මතක තියල ගියපු මිනිස්සු...❤️❤️❤️
2026-07-02 05:36:58
14
achala.rashmika0
Achala Rashmika🪗🧘‍♀️ :
මාස්ටර් ගුනදාස කපුගේ.. සදා නොමැකෙන සංගීතයේ සියුම් රසය බාශාවක් නොමැති හරවත් උන්මාදය🪗❤️
2026-07-02 17:32:11
5
darshanarathnayaka123
darshana🚜🚜❤❤ :
තාමත් ඒ ගිත වලට කැමති අය ඉන්නේවා
2026-07-02 14:02:30
10
ishudiyaz151.0
🎶💖INDIKA 💖🎬🎶 :
මේ තනි කලාගාරයක් 🥰🥰🥰
2026-07-02 08:24:43
5
user1928008451262
චමින්ද මල්ලි,,,, ♥️♥️♥️♥️♥️♥️ :
අඩෝ අඩෝ කපු ඔය මගේ හදවත
2026-07-02 17:21:26
6
wasanthaperera769
wasanthaperera769 :
කපුගේ මහත්තයා... මනුස්සකම පිරුණු කථා ගොඩක් අහල තියෙනවා... සැබෑ මානව හිතවාදී කලා පුරාවුර්තයක් ❤️🙏🙏
2026-07-02 14:57:43
9
shamalee687
shamalee :
ජීව මාන ගායකයෝ ❤️❤️❤️
2026-07-02 06:44:27
5
imeshchamara
imesh chamara 🎙️🎼⏳ :
අදත් ජිවමානයි ඒ හඩ💙💙
2026-07-01 15:33:14
7
user28896844
شهد مريم الصف السادس :
තාමත් නෙවෙයි අදටත් හෙටටත් ඒ ගීත කටහඩ අමරනීයයි🙏🙏❤️
2026-07-01 18:33:19
8
ayesh3066
ayesh :
පට්ටම ගායකයෙක්... අදටත් පට්ටම ආසයි ඒ සිංදු වලට. සදා අමරණීය ගායකයෙක් 🥰🥰
2026-07-02 11:33:17
6
To see more videos from user @freeenter4, please go to the Tikwm homepage.

Other Videos


About