@ptran1006:

Trân
Trân
Open In TikTok:
Region: VN
Wednesday 01 July 2026 12:11:10 GMT
25
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ptran1006, please go to the Tikwm homepage.

Other Videos

• කිසිම දෙයක් ගැන හැගීමක් හිත නොදැනෙන්න තරම් ,     • මගේ හිත හැදිලද ? නැත්නම් , • මම දැන් පරිනතයිද ? එහෙමත් නැත්නම් , • මගේ හදවත මැරිලද ! 🫀' - හිත රිදිලා රිදිලම දැන දැනම මම මටම රිද්දගෙන වෙනස් උනා !  දැන් ඇති කියලා. හිත රවට්ටගෙන මන් හිත හදාගත්තා . කිසි දෙයක් අමතක නෑ ! මගේ කතාවේ මම මූණ දීපු හැම සිදුවීමක්ම මට තාමත් මතකයි ! ඒත් එදාට වඩා අද මම ගොඩක් වෙනස් ,  • මම තේරුම් අරගත්තා . තනි වෙන්න පටන් ගත්තා,  ඒ තත්වෙන් හිත හදාගෙන අද මේ විදියට වෙනස් වෙන්න තරම් හයියක් හිතට ආවද කියලා මට තවමත් හිතාගන්න බෑ !  •
• කිසිම දෙයක් ගැන හැගීමක් හිත නොදැනෙන්න තරම් , • මගේ හිත හැදිලද ? නැත්නම් , • මම දැන් පරිනතයිද ? එහෙමත් නැත්නම් , • මගේ හදවත මැරිලද ! 🫀' - හිත රිදිලා රිදිලම දැන දැනම මම මටම රිද්දගෙන වෙනස් උනා ! දැන් ඇති කියලා. හිත රවට්ටගෙන මන් හිත හදාගත්තා . කිසි දෙයක් අමතක නෑ ! මගේ කතාවේ මම මූණ දීපු හැම සිදුවීමක්ම මට තාමත් මතකයි ! ඒත් එදාට වඩා අද මම ගොඩක් වෙනස් , • මම තේරුම් අරගත්තා . තනි වෙන්න පටන් ගත්තා, ඒ තත්වෙන් හිත හදාගෙන අද මේ විදියට වෙනස් වෙන්න තරම් හයියක් හිතට ආවද කියලා මට තවමත් හිතාගන්න බෑ ! • " කිසි හැගීමක් නැති උනත් මම ජීවත් වෙනවා " තාමත් ජීවත් වෙනවා, ඒත් අනාගතේ කිසි දෙයක් ගැන කිසි ම බලාපොරොත්තුවත් නෑ ! කාලෙකට කලින් , මට ලස්සනට විදින්න තිබුණ ජීවිතේ මන් ලං කරගත්ත මිනිස්සුම මට නැති කලා , ජීවිතේ තිබුණ හැම බලාපොරොත්තුවක්ම , හීන , බැදීම් හැමදේම . මට නැත්තටම නැති උනා ! 🙂! තාමත් විශ්වාස කරන් ඉන්නවා...දවසක් ඒවි කියලා, මේ හැමදෙයක්ම විසදෙන : මට ආයෙත් පරණ මාවම හොයාගන්න පුලුවන් වේවි කියලා ! 🤍🙇' T h ar U #foryoupage #viralvideo #captionideas #100kviews #srilankatiktok

About