Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@leonardo_27_03: #fyp #viral #dropshiping #ecom #ia
Leonardo⚡️
Open In TikTok:
Region: PT
Wednesday 01 July 2026 12:46:34 GMT
6738
291
7
31
Music
Download
No Watermark .mp4 (
4.48MB
)
No Watermark(HD) .mp4 (
4.48MB
)
Watermark .mp4 (
4.75MB
)
Music .mp3
Comments
lunacart :
AI dropshipping gave me an income I never thought was possible. Seeing 4 to 5 grands in a week still feels rewarding 😌
2026-07-03 01:14:17
0
yo_itsgabriel__ :
Preciso afiliados para os meus produtos
2026-07-01 19:11:00
0
Gggghjkkkkg :
Existe espaço para todos
2026-07-03 21:24:43
1
Nfitcore // FitNova :
Leonardo é preciso ter coragem 😁💪👍
2026-07-13 13:52:44
0
Cruz Sandra :
🥰
2026-07-01 16:04:15
0
Nic Anu :
Who still need help starting dropshipping business?
2026-07-01 14:42:24
1
To see more videos from user @leonardo_27_03, please go to the Tikwm homepage.
Other Videos
Bus Modification කලාවේ අනර්ඝත්වයේ සංකේතය, පහන්සර Sounds ඔබ වෙත ගෙන එන Dhoom Unlimited Kossinna Travels බස් රථයේ නවීනතම Outdoor Sound System අත්දැකීම මෙලෙස විශේෂ සටහනක් සමඟ ඔබ වෙත ඉදිරිපත් කරමු! මුලින්ම කියන්න ඕන, මේ Outdoor Sound System එක නිර්මාණය කරන්න කලින්, අපි Outdoor Sound System කීපයක් කරල තිබුනත්, අපිට ඕන විදියට නිදහසේ හිතලා Design කරන්න Freedom එකක් තිබුනේ නෑ! නමුත් මේ Dhoom Unlimited බස් රථයේ Owner , Kamith මල්ලී, මට උපරිම නිදහස දුන්නා මේ Outdoor System එක හොඳම විදියට නිමා කරන්න! ඒ සඳහා ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන Kamith Hansaja මල්ලීට! මේ Sound System එකේ අපි Low Frequency සහ Low-Mid Frequency ලබා ගැනීමට 18" Cervin Bin 2ක්, Mid Frequency & High Mid Frequency ලබා ගැනීමට 15" X 4 Special Angle Bin 2ක්, High Frequency ලබා ගැනීමට Original SA-Audio Array 2ක් භාවිතා කළා. විශේෂම දේ තමයි, අපි මේ Sound System එකට භාවිතා කරපු Cervin Bin, මීට පෙර කිසිම බස් රථයක Outdoor System එකට භාවිතා කරලා නෑ! අපිත් මුලින්ම මේ බස් රථයට භාවිතා කලේ Open Bin එකක්, ඒක අපි බලාපොරොත්තු මට්ටමට Kick එකක් සහිත Low & Low Mid Frequency නිකුත් නොකරපු නිසා ඉන්පසු අපි සෑහෙන බස් ප්‍රමාණයක තිබෙන W Bin Type එක නිර්මාණය කරලා බැලුවා, නමුත් ඒකෙනුත් අපි බලාපොරොත්තු වන Kick Bass එක ලැබුනේ නැහැ. ඉන්පස්සේ තමයි Professional Outdoor Sound System වල අනිවාර්යයෙන් භාවිතා වන Cervin Bin එකක් මේ Sound System එකට apply කරන්න තීරණය කලේ, මේහිදී අපිට ගොඩක් ප්‍රශ්න ආවා Cervin Bin එකේ නියමිත පරිමාණය මේ බස් රථයේ සීමිත ඉඩට ගළපන අවස්ථාවෙදි. එක දිගට දවස් 3ක් පමණ එකිනෙකට වෙනස් පරිමාණ 10කට අධික ප්‍රමාණයක Cervin Bin හදලා තමයි අපි මේ අවසාන අති සාර්ථක Cervin Bin එක නිර්මාණය කළේ. මේකෙන් අපි බලාපොරොත්තු උන Kick Bass එක අපි හිතුවටත් වඩා හොඳට ලැබුනා! ඒ වගේම අනිවාර්යයෙන් කියන්න ඕන ඉහත කියපු Open Bin එකේ ඉදන් මේ අති සාර්ථක Cervin Bin එක වෙනකන් සියලුම Bass Bin සඳහා අපි භාවිතා කලේ 18" Original P-Audio C18-1200 Speaker එකක්! එමගින් අපිට මැනවින් ඔප්පු වුනා Low & Low-Mid Kick Bass එකට Buffle Enclosure එක කොච්චර බලපානවද කියලා. මේ Speaker එකේ Peak Power එක 5600W නිසා අපි Crown Original 12000W Amplifier එකක් භාවිතා කළා Low & Low-Mid Drive කරන්න. Mid & High Mid Frequency ලබාගැනීමට අප 15" B&C Original Neodymium Speakers 4ක් භාවිතා කර Special Mid Angle Box 2ක් නිර්මාණය කර එහි මැද කොටසට Original P-Audio 750 Hise Unit 2ක් සවිකලා! High Frequency ලබා ගැනීමට විශේෂයෙන් ආනයනික Original SA-Audio 2X6.5 Line Array System 2ක් භාවිතා කළා. ඒ සඳහා inkel class D amplifier එකක් භාවිතා කලා! එසේම ඊට අමතරව Original Opel(UK) Full Band Dual Side Equalizer එකක් භාවිතා කලා Low Frequency & High Frequency Filter කර Amplifier වෙත යොමු කිරීමට. එමෙන්ම අප මෙහිදී Original Proel (made in italy) Power Managment System එකක් භාවිතා කලා සියලුම උපකරණ වලට විදුලිය ලබා දීමට! මෙවැනි Power Management System එකක් අප දන්නා ආකාරයට මින් පෙර කිසිම බස් රථයක Outdoor System එකක භාවිතා කර නැහැ! මෙවැනි උපකරණ වලින් Sound System එකේ සියලු උපාංග වලට උපරිම ආරක්ෂාවක් සැපයෙනවා. එමෙන්ම Generator එකෙන් පසු direct AC current එක Power Management එකට දීමට පෙර Hz Cycle Counter එකක් සවි කළා, එමගින් අපට Generator එකේ Output එක 50Hz ට වඩා අඩු හෝ වැඩි වුවහොත් Power Management එකට හානියක් වීමට පෙර Direct AC current එක cutoff කරගැනීමට හැකි වෙනවා! එමෙන්ම මෙහි අපි සියලුම Buffle Box Cover කිරීමට මුල සිටම අප සෑදූ ආකාරයට Filter Net එකක් Neon lights සහිතව නිර්මාණය කළා, එසේම අපි කිසිම විටක Buffle Box කෙලින්ම තහඩු box එකට සවි කරන්නේ නැහැ! අපි තහඩු Box එක මත 1/2" Rubber Sheet එකක් අලවා ඒ මත Plywood Sheet වලින් Cover එකක් නිර්මාණය කර එම Plywood Cover එක තහඩු Box එකට Checknut කිරීමකින් පසුව තමයි Buffle Box සවි කරන්නේ, එමගින් අනවශ්‍ය Vibrations අවම කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මෙහි Side දොර 2 සඳහා 8" B&C Speakers 8ක්, Super Hise 2ක් භාවිතා කලා. එහි Angle එක High Frequency විහිදී යන ආකාරයට විශේෂ Design එකකින් නිර්මාණය කළා. මීට අමතරව මැද දොර සඳහා LED wall එකක් නිර්මාණය කළා! Sound System එකට අවශ්‍ය Smoke Machine , Laser Light සියල්ල Buffle Box එක තුළම ස්ථානගත කළා. එවිට වෙනම බිමින් තබා වයර් බිම දිගේ ඇදීමක් කලයුතු වන්නේ නැහැ! එසේම Array System සහ උඩ රදවන Snow Machine, Fire Gun සඳහා අදාළ වයර් සියල්ල බස් රථයේ ඇතුලත Sheet යට ආරක්ෂාකාරී ලෙස රැදවිය හැකි ආකාරයට සකස් කළා! #pahansarasounds
unfreeze my account ❣️😔#blackscreenstatus #unfrezzmyaccount #fypシ #foryoupage #fyppppppppppppppppppppppp
#အဆင်မပြေမှုတေအရမ်းများနေတယ်ထင်ပါတယ်🥺🥺#ချစ်တဲ့စိတ်လေးနဲ့ကြည့်ပေးပါနော်🥺#fypシ #foryoupage #fyppppppppppppppppppppppp
Sessizce vazgeçenlere…#CapCut #keşfetteyizzz #keşfet #yenişablon #insan @Haşim Özyurt
#yourusername #xybca #fyp #blowthisup #viral
About
Robot
API
Legal
Privacy Policy