@cylyrica: Solo Tagalog Version🎧 #fyp #Lyrica

Lyrica
Lyrica
Open In TikTok:
Region: MO
Wednesday 01 July 2026 14:27:28 GMT
89956
3751
21
490

Music

Download

Comments

nio.bassig
NiñoBoy Vlogger 2.0 :
ang ganda ng song
2026-07-02 18:09:08
0
jhorejano
CheChe Shop🙋🙋🙋🙋 :
nice song
2026-07-02 05:50:48
1
tamoratsky_010
Myra Perez Lagarde :
beautiful song 🥰
2026-07-02 13:11:59
0
0125_marc_0625
EMC'25 :
@🔐❤💉Mss'EraH'03💉❤🔐
2026-07-03 06:48:18
0
jastinegabogen
Faz Zy :
🥰🥰🥰
2026-07-02 09:25:09
1
xinxin08chenhao
XinXin :
🥰🥰🥰
2026-07-02 05:34:12
1
arje.ptomol
aljor abrenica :
🥰🥰🥰
2026-07-02 04:04:14
1
ms.kalmbie7
Ms.Maldita🤨 :
🥰🥰🥰
2026-07-02 09:56:51
1
jymecantol
JYME CANTOL :
🥰🥰🥰🥰🥰🥰🥰😅😅😅😅
2026-07-01 22:52:29
1
angelaaaa960
费西🇨🇳 :
😁😁
2026-07-02 06:53:09
1
agusto917
agust :
😊✨
2026-07-02 22:44:42
0
r_nhick04
R0§€"Ñ|¢{<~06~25💘🥰🌹 :
🥰🥰🥰
2026-07-03 00:16:28
0
lilay1995
MAYNEL🏳️‍🌈🇧🇭 :
@M A Y 🎀
2026-07-03 04:52:53
0
mitchjohn31
micthjohn🤞🤞 :
🥰🥰🥰
2026-07-03 07:45:42
0
istpretteyjanniah31
🇵🇸🌹🫶^°^ukhtieفطمه;)🦋❤✨ :
🥰🥰🥰
2026-07-03 14:17:10
0
junhobae18
Thirdy :
🥰🥰🥰
2026-07-03 11:04:43
0
jhonny.laure2
jhonny Laure :
🥰🥰🥰
2026-07-02 21:12:42
0
mendozajj41
JJ :
@ann 😘😘😘😘 iloveyou palagi asawa ko mahal na mahal po kita 😘😘😘😘😘😘🌻
2026-07-02 12:37:01
0
johnwade32
paul10 :
💕💕💕
2026-07-02 17:10:32
0
djpadilla79
Hayden :
🥰🥰🥰
2026-07-02 11:35:17
0
.rencety
.rence🔥🔥🔥 :
@Maria Via 🥰
2026-07-02 10:27:57
1
To see more videos from user @cylyrica, please go to the Tikwm homepage.

Other Videos

ලබන ආත්මෙදිත් , එකට ඉමු කියලා කිව්වා ! මතකයිද , හිතපු නැති විදියට නොහිතපු අවසානයක් එක්ක දුක් කන්දක් හිතේ තියාගෙන මම මෙහෙම කියන්නම්. ඉස්සර මමත් ලස්සන හැගීම් වලින් පිරුණ සීමාවක් නැතුව ආදරේ පුරෝගෙන හිටපු මනුස්සයෙක් . ඒත් අද කිසිම හැගීමක් නැතුව හුස්ම අරගෙන ජීවත් උනත් පණ නැති මළමිනියක් වගේ දවස ගත කරන කෙනෙක් . ආදරේ !  මනුස්සයෙක්ට ජීවත් වෙන්න තව බලාපොරොත්තුවක් අරන් එන තවත් කෙනෙක්ට ජීවිතෙත් එපා කරවන ලස්සන හැගීමක් ඒක.  ඒත් ඒ හැගීම තදින්ම මනුස්සයෙක්ට දෙන්නත් , තවත් මනුස්සයෙක්ට ලබන්නත් පුලුවන් වෙන්නේ එක වතාවක් විතරයි. • මන් හිතන්නේ ආයෙත් මට කාටවත් ආදරයක් දෙන්න බැරිවෙයි. මොකද , මම මනුස්සයෙක්ට මගේ උපරිමෙන් ඒ ආදරේ දුන්නා. ඔව් ඒ මනුස්සයට ඒ ආදරේ දැනුනද , නැත්නම් දැනගෙනත් මගෑරියද කියන්න මම දන්නෙ නෑ , නොසෑහෙන්න රිදුනා , මැරෙන්න තරම් දුකක් හිතේ තද කරගෙන පිටින් හිනා වෙලා හිටියා . දවස ගානේ ඇස් වල කදුලු පුරෝගෙන ඇඩුවා.  • ඔව් , අපරාදේ ඒ ආදරේ ! 💔
ලබන ආත්මෙදිත් , එකට ඉමු කියලා කිව්වා ! මතකයිද , හිතපු නැති විදියට නොහිතපු අවසානයක් එක්ක දුක් කන්දක් හිතේ තියාගෙන මම මෙහෙම කියන්නම්. ඉස්සර මමත් ලස්සන හැගීම් වලින් පිරුණ සීමාවක් නැතුව ආදරේ පුරෝගෙන හිටපු මනුස්සයෙක් . ඒත් අද කිසිම හැගීමක් නැතුව හුස්ම අරගෙන ජීවත් උනත් පණ නැති මළමිනියක් වගේ දවස ගත කරන කෙනෙක් . ආදරේ ! මනුස්සයෙක්ට ජීවත් වෙන්න තව බලාපොරොත්තුවක් අරන් එන තවත් කෙනෙක්ට ජීවිතෙත් එපා කරවන ලස්සන හැගීමක් ඒක. ඒත් ඒ හැගීම තදින්ම මනුස්සයෙක්ට දෙන්නත් , තවත් මනුස්සයෙක්ට ලබන්නත් පුලුවන් වෙන්නේ එක වතාවක් විතරයි. • මන් හිතන්නේ ආයෙත් මට කාටවත් ආදරයක් දෙන්න බැරිවෙයි. මොකද , මම මනුස්සයෙක්ට මගේ උපරිමෙන් ඒ ආදරේ දුන්නා. ඔව් ඒ මනුස්සයට ඒ ආදරේ දැනුනද , නැත්නම් දැනගෙනත් මගෑරියද කියන්න මම දන්නෙ නෑ , නොසෑහෙන්න රිදුනා , මැරෙන්න තරම් දුකක් හිතේ තද කරගෙන පිටින් හිනා වෙලා හිටියා . දවස ගානේ ඇස් වල කදුලු පුරෝගෙන ඇඩුවා. • ඔව් , අපරාදේ ඒ ආදරේ ! 💔" තවත් දැන දැනම ඔයා ලග පෑගෙන්න තරම් මගේ හිතට හයියක් නෑ , මට ආදරේ ගැන කිසිම හැගීමක් දැන් නෑ... ඒ උනත් අමාරුවෙන් හරි මේ ප්‍රශ්න වලට මූන දෙන්න වෙනවා , මට කවුරුවත් හිටියේ නෑ , ඔයා කියලා විතරයි මට හිටියේ... අන්තිමේදී . ඔයාම මාව ආයෙත් නැගිටින්න බැරි තරමට මට මාවත් නැති කරලා යන්න ගියා ! 💔" නොකරපු වැරදි කිය කියා . මගහැරපු එක ඇරෙන්න , මම මනුස්සයෙක් විදියට විදින දුක ගැන අනුකම්පාවක් වත් කලානම් ඔයාට කියන්න තිබුණා , 💔" මේ තරම් මාව නොමරා මරන්න තරම් මම මොකක්ද ඔයාට කරපු වැරැද්ද ? පණ වගේ කරපු ආදරේද මම ! මම ඈත් වෙන්නෙත් ආදරෙන් මිස , ඔයා එක්ක කිසිම තරහකින් නෙවෙයි ! මට කවුරුවත් නෑ දැන් , ඉස්සරහට කොහොම ජීවත් වෙන්නද මොනවා කරන්නද කියලා මම මගෙන්ම ප්‍රශ්න කලා ! 😖. මම හිතන් හිටපු විදිය වැරදී කියලා හිත කිව්වත් ඒක පිලිගන්න මම කැමති උනෙ නෑ , ඔයාට මම නැතුව ඉන්න පුලුවන් , ඔයා සතුටින් ගානක් නැතුව දවස් ගෙවද්දි ප්‍රශ්න පිරිච්ච ලෝකෙක මම අතරමං වෙලයි හිටියේ 💔. ආයෙත් මට නොලැබෙන ඔයාව මට පාරකදිවත් හම්බවෙන්න සිද්ද වෙන්නෙපා ! මම නැතුව ඉන්න බැරි උන ඔයා එහෙම දකින්න තරම් මේ හිතට හයියක් දැන් නෑ ! සතුටින් පරිස්සමින් ඉන්න , ඔයා නැති උනත් මගේ හිතේ ආදරේ අඩු වෙන එකක් නෑ ! 💔🫂 Copied : Some thought-provoking words that resonated with me today. All credit goes to the respective owner of this thoughts. #onemillionaudition #fyp_trending_viral_tiktok #foryoupage #viralvideo #fyp_viral_tiktok

About