@vivi88.store: Ốp TiFy cho iPhone chống sốc#ốplưngđiệnthoại #ốpmỏng #ốplưngiphone #ôpiphone #casetify

ViVi STORE
ViVi STORE
Open In TikTok:
Region: VN
Wednesday 01 July 2026 14:30:13 GMT
5960
18
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @vivi88.store, please go to the Tikwm homepage.

Other Videos

මියැදිලා තිබුන ශ්‍රී ලංකා ක්‍රිකට් එකට නව පණක් ආවා... තරග පිට තරග පරාජය වෙලා ලෝක ක්‍රිකට් එක ඉදිරියේ මොන්ටිසෝරි ළමයෙක් වගේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම අද අපිටත් World Cricket එකත් එක්ක හැපෙන්න පුළුවන් කියලා පෙන්නුවා. එදා සනත්ලා ඩිලීලා නෙදර්ලන්තයට ලකුණු 443ක් ගහනවා අපි බැලුවා. ඊට පස්සේ ඉන්දියාවට ගිහින් ඩිල්ශාන්ලා සංගලා ලකුණු 411ක් ගහලා ඓතිහාසික හඹායාමක ආසන්නයටම ගිහිල්ලා පරදිද්දී අපි දුක් වුනා. අදටත් ඒ මතකය අද ඊයේ වගේ මතකයි. හැබැයි සංගලා, සනත්ලා, මහේලලා, ඩිල්ශාන්ලා එක්ක අපි ආදරේ කරපු ඒ ලස්සන ක්‍රිකට් එකත් අපෙන් ඈතට ගියා.  මෑතකදී අපි ලබපු පරාජයන් එක්ක කවුරුත් හිතුවේ නෑ අපේ කොල්ලෝ මෙහෙම කම්බැක් එකක් කරයි කියලා. කොටින්ම එංගලන්තයවත් විශ්වාස කරන්නේ නැතුව ඇති... මීට සති කිහිපයකට කලින් එංගලන්තයට ගිහින් ඇඩ්‍ර්‍රස් නැති වෙන්න කාලා ආපු උන්මද කියලා අද ඔවුනටත් හිතාගන්න බැරි වෙන්න ඇති... මේවා හැමදාම දකින්න ලැබෙන තරග නෙමෙයි. හැබැයි අපි ප්‍රාර්ථනා කරන්නේ හැමදාම මේ වගේ තරග අපිට බලන්න ලැබෙන්න කියලා.. අපි ආසා කරපු අපි පැතූ ක්‍රිකට් එක මේක, පවන්ලා, අවිශ්කලා, දසුන්ලා, ජනිත්ලා අද ගහපු ක්‍රිකට් එක දකින්න මේ ලංකාවේ මිනිස්සු සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටියා. ඉල්ලන්න තියෙන්නේ එකම එක ඉල්ලීමයි. අද මගේ රටේ මිනිස්සු ඔයාලා නිසා රටක් විදිහට සතුටු වෙනවා. ඒ සතුට නැති කරන්න එපා.. ❤️  හැමදාම මේ වගේ හොද දේවල් කරමු කොල්ලනේ...👏 ✍️ | Rishie Bro - copied  #janithliyanage #slvseng #imashxeditz

About