@nilu12368: "මිනිස් ආත්මයට දැරිය නොහැකී වේදනාවන් කිසිවිටක ස්භාදහම පමුණුවන්නේ නැත." -Arabic Quote- ජිවිතයේ නොයෙක් විදියේ සිදුවීම් හමුවේ ඔබේ ඉවසීමේ අවනත විමේ ආත්ම පරික්ෂාව සිදුවේනවා හිතවතුනි, මිනිසුන් ඔබව හැරයාවි ඔබේ ජිවිතයට ගැටලු ඇතිකරාවි.අනපෙක්ශිත සිදුවිම් ඔබේ මනසේ බලාපොරොත්තු බිද දමාවි. ඒ සියලු දේ ඔබේ ආත්මය පිරිසිදු ශක්තිමත් එකක් බවට පත්කරනවා. ලැබෙන විටදී වගේම අහිමි වන විටදීද අමුතු විශේෂයක් නොකොට මැදිහත්ව මද සිනාහවකින් ස්භාදහමේ රිද්මයට යටහත් පහත් වීම ඔබට ඉවසිමෙන් සිදුකල හැකිනම් අනාගත ජිවිතය ඔබට සැනසිමක් මිස බරක් ලෙස නොදැනෙවි. Chamith Chathurangana - Certified Coach Psychological Counselor | මනෝ උපදේශක For Sessions 071-1228668 whatsapp 🤍✨️ Copied 💙
Nilu@123
Region: LK
Wednesday 01 July 2026 15:17:09 GMT
Music
Download
Comments
I N D I K A :
අතීතය සිහිනයක් පමණයි 👍❣️😔😔
2026-07-01 17:40:24
0
salon Rashi 🌸 salon Rasitha :
👍
2026-07-01 16:36:58
0
꧁ ✿දම්සාරී✿ ꧂ :
❤️❤️❤️
2026-07-01 16:47:51
0
dilru dissanayake bandara 🫰 :
🌹🌹🌹👌👌👌🌹🌹🌹
2026-07-01 15:50:34
0
Iromi 🥰🥰 :
👍👍👍👍
2026-07-01 15:39:54
0
nilu nilu :
❤️🙏🙏🙏🙏
2026-07-01 15:38:45
0
𝑩𝒂𝒔𝒔𝒊🦉 :
💝💝💝💝💝💝
2026-07-01 16:14:43
0
kalpani Anuradha :
මේ..ගෙවීයන...හැම...
මොහොතක්ම....
ආත්ම පරීක්ෂාවක්....
වෙන්න...පුළුවන් තමයි...
නේද...අපිව...පරීක්ෂණයට....
ලක්කරන්න තමයි....
හැම දෙයක්ම...සිදුවෙන්නේ...
🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹
ස්තූතියි !🌹
2026-07-01 15:35:53
0
To see more videos from user @nilu12368, please go to the Tikwm
homepage.