@saduni805: #creatorsearchinsights😔😔🥺🙏 #fypシ゚viralシfypシ゚viralシalシfollower#foryoupage #1millionaudition #

⏤͟͟͞★͙≛͙⃝͙🌺🇰🇼MADU★͙≛͙⃝͙🌺
⏤͟͟͞★͙≛͙⃝͙🌺🇰🇼MADU★͙≛͙⃝͙🌺
Open In TikTok:
Region: KW
Wednesday 01 July 2026 15:35:26 GMT
256471
23520
494
655

Music

Download

Comments

r929101
මගෙ වෙන්න 🕺🏻තොට පින නෑ :
mamath ඒ කුලයෙ තමයි🥹🥹🥹🥹🥹🥹
2026-07-01 17:26:01
145
chathuchathu4222
නිල්නෙතු ❤️ :
දැන් එහෙම දේවල් නැහැ ඒ ඉස්සර මගේ අදහස
2026-07-01 20:06:01
118
imalidoqz10
Imalika18 :
happy birthday puthe 🥰🥰🥰budusaranai
2026-07-02 16:50:58
1
nimarajakruna
🇱🇰 🅽︎🅸︎🅼︎🅰︎ Ⓡ︎ᵃʲᵃᵏʳᵘⁿᵃ :
අනේ එක එහෙම වෙන්න එපා කිසි දරැවෙක්ට 🥺🥺🥺🥺
2026-07-01 16:02:50
108
ashosh538
🇱🇰 🌸Ash Osh🌸 :
හොඳ හදවතක් තියෙන මැණිකක් ❤️❤️
2026-07-01 16:04:19
57
nuwan.srinath8
Nuwan Srinath :
අඩෝ ඒක මාරම අව්ල්. කාටවත් එහෙම වෙන්න epa
2026-07-02 01:31:51
39
jesika.irani
❤️🍃☀️ ඉරානී ☀️🍃❤️ :
ඔහොම උනාම ලමයි චන්ඩි වෙනවා
2026-07-01 17:47:27
27
king.rawana96
༒︎..✰🇰🇼රාවණා🇱🇰✰༒︎.. :
ලස්සන හදවත් ඇති දෝනියෙක් ❤️
2026-07-01 15:46:32
26
jayasundarajhmr
jayasundara :
අනේ හරිම සංවේදී කතාවක් කදුළු එනවා මේවා දකිද්දී
2026-07-02 13:09:49
14
s.m.samith.nilaksh
s.m.samith nilakshan 💇✂ :
මේ කතාවේ නම මොකද්ද 🤔
2026-07-02 16:14:40
1
officialadmin32
👑🇦🇪ᶦᶰᵈ᭄ 亗 Oғғɪᴄɪᴀʟ_Aᴅᴍɪɴ ❤️ :
රදල පැලැන්තියේ කියන්නේ මොකක්ද බං....🥲
2026-07-02 04:21:08
10
dilan80858
DILAN8085🇱🇰 :
ඒ ඉස්සර 😁
2026-07-02 11:46:12
5
ruwani.ruwani604
Ruvi Ruvi :
ලස්සන හදවත්
2026-07-01 16:02:24
9
sanusanu834
Sanu💐❤️🌺🇱🇰🇪🇭Sanu🪴🍁❤️ :
අනේ ඒ ඇස් දෙක 🥰
2026-07-02 11:57:00
2
__pasirashi11
Blooming_Love🌗🥂💋 :
හැමෝම මිනිස්සු...♥️
2026-07-02 12:53:36
1
manjula0748
Manjula07 :
ඇඬුණා...😭😭😭😭😭😭
2026-07-02 03:43:30
2
widisanayaka
disanayaka :
මොන කුලේ උනත් මිනිස්සු මිනිස්සුමයි.දරුවෝ දරුවෝම තමා.
2026-07-02 03:45:38
7
madhushanka523
madhushanka :
ඔහොම අසරන කරන්න එපා කවදාවත් ❤️
2026-07-02 06:20:53
6
niluka.roshini5
Niluka Roshini :
2026-07-02 12:32:35
1
p1o9d9d8i
🥰Thathsarani ❤️🫂 :
මමත් ඔහොම මිනිස්සු දැක්කා.හැබැයි උන්ට වඩා හොදට ජිවත් වෙනවා එ අඩු කුලේ කියලා පහත් කරන මිනිස්සු. මගේ තාත්තා මට කියලා දුන්නේ කුලේ මොක උනත් අපි ඔක්කොම මිනිස්සු. උන් එහෙම කරාට උන් දිහා බලලා ඔයා කවදාවත් එහෙම කරන්න එපා කියලා. ❤️
2026-07-02 16:26:58
5
sudu_210_
Sudu_♥️🌹🧚‍♀️💝 :
Ane🥹🥰❤️
2026-07-02 07:34:50
2
sudam616
𝙄𝙏𝙕 𝙢𝙚 𝕊𝕌𝔻𝔸𝕄 :
ado 😖
2026-07-02 12:35:24
1
To see more videos from user @saduni805, please go to the Tikwm homepage.

Other Videos


About