@shalithacameron: ලංකාවේ බිහිවුණ විශිෂ්ඨතම කැබිනට් මණ්ඩලය. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ දිගුකාලීන මිතුරෙක් මෙන්ම නෑදෑයෙක්ද වූ සර් ජෝන් කොතලාවල ගරු අගමැති තුමා ජේ ආර්ට නිතර දුන්න උපදෙසක් තිබ්බා. ඒ තමයි " ඩිකී. උඹ බලය ගත්ත දවසක කැබිනට් මණ්ඩලය උඹට ඕන හැටියට හදා ගනින් " කියලා. ජේ ආර් 77 දි බලය අරගෙන ඒ දේ කරනවා. ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම කැබිනට් මණ්ඩලය බිහි වෙන්නෙ ඒ අනුව. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ප්‍රේමදාස, රොනී ද මැල්, රනිල් වික්‍රමසිංහ, එස් හමීඩ්, මොන්ටේගු ජයවික්‍රම, එස් ද එස් ජයසිංහ, ආනන්ද තිස්ස ද අල්විස් ඇතුළු අතිදක්ෂයින්ගෙන් සැදුම්ලත් මේ කණ්ඩායම යටතේ ලංකාව නිදහසින් පසු ඉහළම අඛණ්ඩ ආර්ථික වර්ධන වේගය, මහවැලිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, හමුදාව නවිකරනය, වෙළද කලාප, නාගරික සංවර්ධනය, වාණිජ වතු වගාව ඇතුළු සෑම ක්ෂේත්‍රයකම දැවැන්ත පියවර රැසක් තබනවා. කැබිනට් මණ්ඩලයෙන් පිටත් අති දක්ෂ පරිපාලකයන්ගෙ සේවය ජේ ආර් ලබා ගන්නවා. එවක ලංකාවේ අති දක්ෂ ව්‍යාපාරිකයෙක් සහ ධනවතා වන උපාලි විජේවර්ධන සහ වතු පරිපාලකයෙක් සහ හමුදාවේ ඉහළ තනතුරු දැරූ රන්ජන් විජේරත්න ආදී අයට ඉහළ වගකීම් පවරනවා. මේ අවිවාදයෙන්ම ලංකාවේ බලයට පත් රජයක් සතුව සිටි විශිෂ්ඨතම කණ්ඩායමයි. #srilanka #politics #Ceylon #JR #UNP
ShalithaCameron
Region: LK
Wednesday 01 July 2026 16:56:46 GMT
Music
Download
Comments
Ravi Suriyabandara :
UNP at its peak ❤️
2026-07-02 06:26:27
57
l.c.m.p :
අන්තිමට එහෙම ටීම් එකක හිටපු රනිල්ගෙ දැන් සෙට් එක 🤣🤣
2026-07-30 19:21:04
1
SUMUDU FERNANDO👿👽 :
සෙට් එක 🥰
2026-07-03 04:21:18
4
Mr D Arts :
State Minister of Defense
MP Ranjan Wijerathne
2026-07-04 16:20:11
4
CALM :
Oxford , Cambridge set eka
2026-08-09 08:27:04
0
Hesara Nethmira Wijesuriya :
2026-07-02 16:30:42
1
Shayan_Thedahas :
2026-08-05 22:52:08
0
Maldindu Wijayarathna :
Bullet magazine ekak thama. Wadak kiwwoth eka karala thama passa balanne
2026-07-02 12:40:14
3
sarathbandara683 :
2026-07-02 11:40:30
1
tharinduwickramas :
❤️❤️❤️❤️Peak unp
2026-07-05 17:09:54
0
Ananda Athurupana :
2026-07-08 11:58:26
0
😍Hasi 😍 :
❤️❤️UNP
2026-07-03 01:44:39
0
Isuru Sampath :
මේ මිනිස්සු එදා නාවනම් අදටත් අපි තුන්වෙනි ලෝකෙ රටක්🥰
2026-07-02 13:07:42
12
dami_knight :
එජාපේ ඒ කාලේ Aura එක
2026-07-02 05:23:58
13
Ravihara Rajapaksha :
Prime time of UNP 🗿💚
2026-07-02 11:00:43
6
Sheruu🕷️🧿 :
prime time of unp🔥❤️
2026-07-02 18:13:32
2
Polihistriya :
Green Peak 🟢
2026-07-02 09:29:05
2
Sandaruwan :
Prime UNP 🐘 💚
2026-07-04 07:50:24
0
Talk with chrish :
porawala
2026-07-05 14:02:23
0
arosh manjula :
😁😁😁😁😁,එදා එහෙම බැස්සුවාට 😘
කොහොමද දැන් බස්සලා ඉන්න ටීම් එක උදේට දැක්කොත් කැදත් නෑ බන් 😁😁😁 🇩🇪🇩🇪🇩🇪🇩🇪 germany
2026-07-19 10:07:53
0
Sugath Weerasooriya :
හොරු
2026-07-13 10:25:52
0
Rehabdbest :
ලංකාව පලවෙනි ලෝකයේ දියුණු ratak කරපු JR 😁😂😂
2026-08-02 20:14:45
0
Rashitha Nalaranga :
දැන් ඉන්න පද්දෝ, හාලි වගේ නෙමේ නියම classy පොරවල් ❤️
2026-07-05 04:38:16
1
Amal Shashinath :
🥰🥰🥰
2026-07-02 13:58:31
1
To see more videos from user @shalithacameron, please go to the Tikwm
homepage.