@_sharani_0: ජීවිතේ සමහර බලාසිටීම් හරිම සුන්දරයි, ඒ බලාසිටීම අවසානයේ ලැබෙන සතුට මෙච්චරයි කියලා වචන කරන්න බැරි තරම්...🥺 මේ ගතවුණු හැම තත්පරයකම, අපි විඳපු හැම පාලුවක්ම එකම එක තත්පරයක වැළඳගැනීමකින් මැකී යද්දී, අපේ බැඳීම තවත් ශක්තිමත් කළාට ස්තූතියි කියලා විතරයි මට කියන්න තියෙන්නේ...♥️ #airport #distance #viraltiktok #longdistance #qatar

Sharani Jayalath
Sharani Jayalath
Open In TikTok:
Region: DE
Wednesday 01 July 2026 17:05:35 GMT
533
30
1
1

Music

Download

Comments

dinelivithanage
dinelivithanage :
❤️❤️❤️
2026-07-01 22:05:48
0
To see more videos from user @_sharani_0, please go to the Tikwm homepage.

Other Videos


About