@plataoplamo1115: - ඔව් අපි වෙන් වුණා... "අපිට වෙන් වෙන්න වූණා" ඒක ඔයාට නිකම්ම "Breakup" එකක් වෙන්න ඇතී. ඒත් මට නැති වුණේ මන් පණ වගේ ආදරෙ කරපු. මන් හිනෙකින්වත් නැති වෙනවට බය වුණු කෙනාව.... අපේ Breakup එක සම්පුර්ණයෙන්ම ඔයාගෙ තිරනයක්..... ! මට ඔයාවම ඔනේ වෙද්දි ඔයාටයි මාව දාලා යන්න ඔනේ උනේ...! මන් දැන් මොකද කරන්නෙ කියන තැන මන් අතරමන් වෙලා ඉන්නෙ.... ලොකුම වේදනාව තියෙන්නෙ මන් දිපූ ආදරයක් හැර මන් කවදාවත් ලබාපූ ආදරයක් නෑ කියලා හිතට දැනෙනකොට. මනුස්සයෙක් කවදාවත් මේ ගානට අසරණ වෙන්න හොද නෑ 🥺.... ඔයා මට ඇත්තටම ආදරෙ කලා නම් මාව මෙහෙම අසරණ කරන්නෙ නැ.... එහෙම කියලා මන් ඔයාට වෛර කරන්නද සූදූ... "මන් ඔයා එක්ක තරහා නෑ 🥹🤍" #whatsappstatus #viral #lovebreakup #followme
ᵖ ˡ ᵉ ᵐ ᵒ 🪬
Region: LK
Wednesday 01 July 2026 17:14:43 GMT
Music
Download
Comments
shenuha29 :
Captain dennkoooo plzzzz
2026-07-10 19:22:43
0
𝐀mii♞༄🇦🇪 :
caption pls
2026-07-10 04:58:42
1
01:04ᥫ᭡"🪬🖤 :
Caption pls❤️🩹
2026-07-10 10:14:45
0
Sanduni Umayangana :
අලුත් කෙනා එක්ක සතුටින් ඉන්න ඉතිම් 💕
2026-07-09 17:09:08
1
_itz_Kaviii_:)💋🪐 :
Caption plz
2026-07-10 03:51:54
1
Shenuwa :
මටත් ඔය ටික කියන්න තිබ්බනම්🙂
2026-07-05 17:48:51
1
|• Akarsha 💋" :
අලුත් කෙනා එක්ක සතුටින් ඉන්න! 🙂❤️🩹
2026-07-02 13:27:12
1
Nethu"💗🌎💐 :
Caption plz🥺
2026-07-02 16:19:34
1
Deshizz 🧚🏻♂️🐣💫 :
Captain ek denkoo
2026-07-02 04:19:46
1
IreShi Jayaprasadani ❣️🇱🇰 :
caption plz
2026-07-02 12:23:49
1
KaVi💗💸 :
🥹🤍!
2026-07-03 12:38:34
1
°•𝐖𝐈𝐍𝐔 𝐆𝐈𝐑𝐋•°🍓" :
@kavi boy⃝🦎🤍 කියවන්න 🙂❤️🩹
2026-07-02 01:38:19
2
❤️༺꧁MADU❤️🩹K🌍💎 :
@ꔭؖؖؖؖؖؖؖꔹkAVI boy-°`´_ ඉන්න තැනක දැන් ඉන්න කෙනා එක්ක සතුටින් ඉන්න 🙂🤍
2026-07-02 13:39:53
1
𝐀 𝐌 𝐀!🍓 :
@Tharuwa Mn adrey rathrhrn 🥹❤️🩹
2026-07-02 01:25:59
1
#leshan :
💔
2026-07-10 14:07:07
0
To see more videos from user @plataoplamo1115, please go to the Tikwm
homepage.