@sandezilva: ආදරේ වෙනුවෙන් තමන්ගෙ ආත්මය පවා කැප කරන්න සූද‍ානම් වෙලා, ජීවිතේ හෙන ගැහුවත් හිනාවක් පිටින් දරාගෙන ඉන්න ගැහැනියකගේ හැගීම් කවද‍ාවත් මරන්න එපා... ඇය ශක්තිමත් වුනේ ආදරේ නිසා. ඇයට අඩන්න තිබුනා, ඇයට හැරෙන්න තිබුනා, ඒත් ඇය තෝරගත්තේ ඉන්න එක. ඇය ආදරේ කලේ කිසිම අඩුවක් නැතුව... ඒ වගේ හිතක් ඒ වගේ ආදරයක් හම්බෙන්නෙ හරි අඩුවෙන්... පිරිමියෙක්ට සල්ලි කන්දරාවක් තිබුනත්, ලෝකෙම තමන්ට අයිති වුනත්, තමන්ගෙ ජීවිතයම උකස් කරලා දුන්නත් ඒ වගෙ ගැහැනියක් ආයෙ හමුවෙනනෙ නෑ...

Broken ❤️
Broken ❤️
Open In TikTok:
Region: LK
Wednesday 01 July 2026 17:50:42 GMT
39416
1689
68
674

Music

Download

Comments

chef_senaka
chef_sena❤️🇱🇰ya :
dakka ne ASA ❤️🥺
2026-07-03 14:28:33
1
user72694249633675
user72694249633675 :
Hmmmm
2026-07-04 05:26:37
2
suddi.suddi32
🇰🇼තුෂිගේ පන චුටි පුතා❤️N❤️ :
හ්ම්ම් 😔😔
2026-07-03 18:08:16
2
lettersbyunmadini21
DREAM WITH FATHI OFFICIAL :
අනිවාර්යයෙන්
2026-07-04 20:57:25
1
lakshidil1
LakX🧿🪬 :
Caption please 🙏
2026-07-02 11:58:03
2
shashisavithri
shashi savithri :
ඇත්තමයි
2026-07-02 05:51:26
2
tutu22250
❤️TUTU❤️ :
caption එක දෙන්නකො
2026-07-03 07:19:27
1
devika.perera24
Devika Perera :
අනිවාර්යයෙන්ම ඇත්තමයි
2026-07-02 13:27:41
1
malki.sewwandi2
Sew.gril🦋❤️🌹🧿 :
අනිවාර්යයෙන් 🥹
2026-07-02 14:13:21
1
pinky_bbh2
🦋S𝚊𝚗𝚍𝚒 D𝚎𝚑𝚊𝚜𝚗𝚊°°🦋 :
අනිවාර්යයෙන්
2026-07-02 11:31:04
1
nm39833
N$M :
ow❤️😌
2026-07-02 07:42:52
1
nilmini011
මගේ පණ දරුවො :
දෙවරක් හමු නොවේයි🙏🙏
2026-07-02 12:53:54
1
madu9230
@madu :
hmmmm
2026-07-03 15:12:34
1
piyu03220
꧁࿇♥𝒫𝒾𝓎𝓊$༆•❤꧂ :
Caption plz
2026-07-02 00:29:33
1
upe8860
💫🇱🇰ꪊρꫀ𝘬𝘴ꫝꪖ🇰🇼💫 :
🥺❤️
2026-07-02 07:14:18
1
jayasundarajhmr
jayasundara :
අනිවාර්යෙන්
2026-07-04 13:01:51
1
nethminethu63
💕💕~තරුදි💕💕 :
ඇත්තමයි ☺️☺️☺️
2026-07-03 12:28:57
1
bravegirl_2007
Brave_Girl 🇱🇰 :
හෙන පිට හෙන ඉවසපු ගැහැනුන්ට ඉතුරු වුනේ දුක ම විකරයි.. 🥹🥹
2026-07-05 05:57:54
0
shachishachi91gma
[email protected] Shach :
hmm❤️❤️❤️
2026-07-02 13:02:38
1
vthanuja.shamali
vThanuja Shamali :
hmm 🥺🥺🥺🥺🥺🥺
2026-07-02 05:15:53
1
nirosha4805
NiroSha❤ :
❤️
2026-07-02 10:52:39
1
priya.chathu3
Priya chathu :
hmmmm
2026-07-03 06:10:58
1
aloen245
D🫀 :
හ්ම්ම්..🥺❤️‍🩹
2026-07-02 19:20:00
1
whz4538
whz 🎀•°•∆ :
"මලක් මැලවුණාම ආයෙත් පිපෙන්න පුළුවන්... ඒත් අගය නොකළ ආදරයක්, ඒ හදවතේ ආයෙත් ඉපදෙන්නේ නෑ.🥀"
2026-07-04 02:49:35
0
sanduniaroshika
SANDUNI🌸 :
@Nirmal Perera 🇮🇹
2026-07-02 07:28:07
1
To see more videos from user @sandezilva, please go to the Tikwm homepage.

Other Videos


About