@nime_page7: ___ මිනිස්සු කියනවා "මතක් වෙනවා" කියලා. ඒ වචනෙ කියන්න ලේසි. විනාඩියකින් කියලා ඉවර කරන්න පුළුවන්. හැබැයි මතකයි කියන්නේ හිතට දැනෙන වේදනාවක් විතරක් නෙමෙයි නේද? මතක් වෙනවා නම් මේ වෙද්දිත් කතා කරලා ඉවරයි. "ඇයි" කියලා හරි "හොදින්ද" කියලා හරි අහන්න පුලුවන්. අපි බලාගෙන ඉන්නේ අහසින් පණිවිඩයක් එනකල් නෙමෙයි. තමන් බලපොරොත්තුවෙන් බලාගෙන ඉන්න කෙනාගෙන් screen එකේ නම blink වෙනකල්. එක ring එකක්. එක "missed call" එකක්. නැත්නම් "ඔයා හොදින් ඉන්නවද" කියන message එකක්. එනකල් , ඒත් එන්නේ නෑ. ඒ වෙනුවට එන්නේ නිහඬතාවය. නිදහසට කරුණු 100ක්. "busy" , "work", "mood නෑ", "ඊගෝ". මිනිස්සු හිතන්නේ මතක් කිරීම කියන්නේ ආදරයේ සාක්ෂිය කියලා. නෑ බන්. -කතා කිරීම තමයි සාක්ෂිය.- මතක් කිරීම කියන්නේ ඔයාගේ හිතේ තියෙන දෙයක් විතරයි. කතා කිරීම කියන්නේ වටිනාකම දැන් මට තේරෙනවා.. ඔයා මාව මතක් කරා... හැබැයි ඒ මම හිතන තරම් වටින්නේ නෑ කියලත් මතක් කරා.. ඒ නිසා තමයි phone එක අතට අරන්, number එක හොයාගෙන, call එකක් නැත්තන් message එකක් එවන්න තරම් ඔයාට මම වැදගත් නොවුනේ.. ___ 🤍🥀" #foryou #viral #NI〽️E #sinhalaquotes #nostolgia

N I 〽️ E
N I 〽️ E
Open In TikTok:
Region: LK
Wednesday 01 July 2026 17:51:29 GMT
11870
952
20
51

Music

Download

Comments

usersujee6
Usersujee🌻🥰 :
හ්ම්ම්... දාලා යන්න හිත හදාගත්ත කෙනෙක්ට මතක් උනත් දුකක් හිතෙන්නෙ නැහැ 🙂 මොකද කිසිම කෙනෙක් දාල යන්නෙ නැ එක පාරම කලින් ඉදන් වෙන දෙකට හිත හදන් තමා දාලා යන්නෙ 🙂
2026-08-05 15:42:49
1
ayushpasinda7
ayush :
2026-08-10 03:21:37
1
mahiya20672
M 3 🇱🇰 :
Hmm🥹
2026-08-10 03:27:07
2
maheshi052
Maheshi✨🤍 11:11 ✨🌸 :
Hmmm ow 🥺🥺
2026-08-09 13:18:15
1
dedunukaushalaya
♥️Kaushi♥️ :
කවදාවත් කතා කරන්නේ නැහැනේ කියලා හිතුවම 😊
2026-07-08 05:33:39
2
rapunzel_h8
Black Heart 🖤 :
🥺 Mmm
2026-07-13 18:15:34
1
_nizuu_54
𝙉𝙞𝙯𝙪𝙪 🔅🀄️ :
@🕷️! 😔
2026-07-27 15:43:15
2
_13_madhu
𝓝_ 💋✨ :
🥺
2026-08-02 06:12:05
1
vi__sh
Vish Diwyanjalee :
🥀
2026-08-13 07:40:13
0
thenuuu50
𝕺 🎀!" :
එයාගෙ තීරණය වෙනස් වුණේ නෑ… වෙනස් වුණේ මගේ හිනාව විතරයි. එයා ගියෙ එයාට ඕන පාරෙ… මං නතර වුණේ මට ඕන නිසා නෙවෙයි… හිතට වෙන කරන්න දෙයක් නොතිබුණ නිසා… ඉස්සර… හේතුවක් නැතුවත් හිනා වුණා… දැන්… හිනා වෙන්න හේතුවක් තිබුණත්, ඒ හිනාව ඇස් දෙකට එන්නෙ නෑ… මිනිස්සු කියනවා, “ඔයා වෙනසක් වෙලා…” ඔව්… වෙනස් වුණා තමයි… කෙනෙක් ගියා කියලා නෙවෙයි… කෙනෙක් යනකොට, මා තුළ තිබුණු මගේ කොටසකුත් නිහඬවම අරගෙන ගියා වගේ දැනුණු නිසා… 🤍
2026-08-05 06:54:45
1
To see more videos from user @nime_page7, please go to the Tikwm homepage.

Other Videos


About