@itz.anjiiii_: හැමවෙලේම හොයලා බලලා ළගින් ඉදන් ආදරේ කරපු මං toxic කෙනෙක් වෙන්නැති... පොඩි එකෙක් වගේ ඔයාගේ පස්සෙන්ම වැටිලා ආදරේ ඉල්ලපු මං childish වෙන්නැති... වෙන කෙනෙක්ගේ බැල්මකත් වැටෙන්නෙ නොදි මගේම කරගෙන පරිස්සම් කරපු මං මොනාද නේද' ආදරේ ගැන දන්නෙ :) මට අහන්න තියෙන්නෙ, මෙච්චර මං ආදරේ කරලත් ඔයාට මාව එපා උන එකේ' ඔයාට මං තරම් ආදරයක් දෙන්න බැරි කෙනෙක් ළග ඉදන් ඔයා කොහොමද සතුටින් ඉන්නෙ කියලා ? ඕනෑවට වඩා හොයලා බලපු මාව එපා වෙන්න ගියේ ඔයාට හරි පුංචි කාලයක්... අන්තිමට මගේ අවුරුදු හතරක ආදරේ toxic උනා ඔයාට වෙන කෙනෙක්ව හම්බුනාම 👤 #fyp #goviral #trending #viral #මතක
මතක 🪬
Region: LK
Wednesday 01 July 2026 18:56:52 GMT
Music
Download
Comments
ෂෙහාන් | SHEHAN | ஷெஹான் 🤍 :
ඇත්ත හැමදෙම හොයලා අඩියක් පයින් නොයවපු මාව වැරදි කාරයා උනා 🥺💔
2026-07-03 03:20:40
2
Nisansala 🌺🖤 :
කේ
ආදරෙ
2026-07-04 11:36:32
1
꧁✨❤️𝙍𝖺𝗷𝘪𝙩𝗁𝙖❤️✨꧂ :
Hmmmm
2026-07-03 00:56:08
1
Michel Nimesh :
Captions plz
2026-07-01 19:38:09
1
lahirucreation.mirigama :
@chamu @chamu 🥺😞❤️
2026-07-03 10:31:24
1
Sandu :
💔😔
2026-07-02 03:11:40
1
vageesha 23 :
❤️❤️❤️
2026-07-06 02:48:54
1
H-I-R-U 🧿♣️ :
🥺
2026-07-05 16:53:55
1
To see more videos from user @itz.anjiiii_, please go to the Tikwm
homepage.