@preguistepijama: Preguistê pijama na rua #pijama #pantalona #regata #kimono #homewear

Preguistê Pijamas
Preguistê Pijamas
Open In TikTok:
Region: BR
Wednesday 01 July 2026 19:12:21 GMT
1319
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @preguistepijama, please go to the Tikwm homepage.

Other Videos

Resignation letter එක දුන්නට පස්සේ මැනේජර් ඇවිත් අහනවා
Resignation letter එක දුන්නට පස්සේ මැනේජර් ඇවිත් අහනවා "උබ මොකද අයින් වෙන්න යන්නේ? මොකක්ද ප්‍රශ්නේ ? ගෙදර අවුලක්ද?" උත්තරය: "නෑ එහෙම අවුලක් නෑ" බොසා "ඇයි අලුත් ජොබ් එකක්වත් සෙට් වුනාද?" ඒ කියන්නේ සැලරිද අවුල?" ටිකක් අල්ලන් හිටපන්... අපිට උබව ඕනා. මෙතන experience තියන වැඩ දන්න එකෙක්ට ඉන්නේ උබ. සැලරිය මන් එහෙ මෙහෙ කරලා දෙන්නන් උත්තරය “ නෑ සැලරිය අවුලක් නෑ" ඊලඟ දවසේ ලොකු බොසා "ආරංචියක් ආවා අයින් වෙන්න යනවා කියලා" "මොකක්ද ප්‍රශ්නේ" අපිට මේ company එකට Mr. ව ගොඩාක් වටිනවා... ඔයාගේ hard work එක අපි දනිනවා... ආය පොඩ්ඩක් හිතලා බලන්න decision එක ගැන... අපි promotion එකක් ලෑස්ති කරලා දෙන්නන්. සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් එක්ක තව බෙනිෆිට්ස් ටිකක් දෙන්නන්... උත්තරය : ඒක අවුලක් නෑ බොස් ආය හවසට HR එකත් අර ටිකම අහනවා ඒ ටිකම පොරොන්දු වෙනවා ඒත් උත්තරයෙත් වෙනසක් නෑ... ඇත්තටම මොකක්ද අයින් වෙන්න හේතුව? skills, hard work, experience appreciate කරන්න මතක් වෙන්නේ අයින් වෙන්න යද්දිද? Promotions / salary increments වැඩ කරපු පැය ගානේ, company එක වෙනුවෙන් මැරුන අවුරුදු ගානේ දෙන්න හිතුනේ නැද්ද? ඉතින් එහෙම තැනකින් resign වෙනවා ඇරෙන්න වෙන option එකක් තියනවද? හැමෝගෙම නෙමෙයි වුනත් ගොඩ දෙනෙකුගේ කතාව මේක🥹 දන්නෝ දනිති… තනකොල කන හරක් නොදනිති… 🤭😁🤪

About