@_tharu_s_jayawarna: 🙂💔🥀"කිසිම කෙනෙක්ට කවදාවත් මෙ වගේ රැවටීමක් වේදනාවක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන්වා එ දුක දන්නෙ විදපු මනුස්සය විතරයි..හැමදේම දැනගෙන පාඩුවෙ බලන් හිටියේ මොකක්ද උබ මට දුන්නු ආදරෙ අවංක කම කියල බලාගන්න මිසක් මගෙ මොඩ කමට නෙවෙයි කියල තෙරෙද්දි ඔක්කොම් වෙල ඉවරයි ,දාහක් හේතු කියාවි අඩුපාඩු කියාවි යන්න තීරනෙ කරපු දාට !! කන බත් ටික කන්න බැරුව ඇග වෙව්වලපු විදිය මතක් වෙන්කොට නින්දක් පවා නැති කරපු මෙ ඇස් දෙකට යන්න ඔනෙ උනාම කෙල්ලො කියන කතා අහගෙන ඉන්න්කොට පපුව පිච්චිලා යනව මෙ කෙල්ලටද ආදරේ කරෙ කියලා,අවංකව ආදරෙ කරා බලාපොරොත්තු වෙන්න පුලුවන් මෙච්චර තමයි.ආදරෙන් රැවටුනු කොල්ලෙක් කැ ගහල අඩන විදිය බලන් ඉවසන්න බැරි අම්ම කෙනෙක් හූල්ලනව කියන්නෙ එ කෙල්ලට කර්මය විසින් වෙන දෙ හිතාගන්නවත් බැරි වෙයි 🙂අවංක කෙල්ලො ඉන්න්ව කොල්ලො ඉන්න්ව අමරුයි අදුර ගන්න අවුරුදු ගානක් හිටියත් එකට 🙂💔 #foryou #breakup #fypシ゚viral #fyppppppppppppppppppppppp #vairal_video_tiktok
🇱🇰𝑻𝒉𝒂_𝑹𝒖🇷🇴
Region: RO
Wednesday 01 July 2026 21:26:23 GMT
Music
Download
Comments
maduyavo1718 :
අවංක නැති අයට අවංක වෙන්න කියනකොට මොනාද ලැබෙන්නෙ අවංක උනාම කියල අහනවා. ඇත්තටම තමන්ගෙ හෘදශාක්ශියට එකගව අවංක වෙලා බලන්න. ලැබෙන දේවල් හිතාගන්න බැරිවෙයි🥰
අත්දැකීම් බහුල වෙද්දි දැනෙයි දේවල් කලියෙන්ම😊
2026-08-27 04:17:02
0
yomasha💄(Dulmi)🇱🇰 :
සමහරක් ට ආදරේ කරා , අවංක උනා වැඩි 🙂💔
2026-08-26 06:11:52
1
navi kuma nadi :
හිටියට වඩා සතුටින් ඉන්න ලැබේවා 🥺🙏
2026-08-25 12:13:01
1
shenaya :
Oyata waradinne අනිවාර්යයෙන් oyata hoda awanka kenek labewi 🥹
2026-08-25 17:40:21
1
SHAN 👑️ :
"මට කිසිම හැගීමක් නැ" ඔය කාලකණ්නි වචනෙ තේරුම තමා ඉතිම් වෙන කෙනෙක් එයාට දැනෙනව කියන එක, I know this feeling all too well 🥲👎
2026-07-02 06:06:25
584
ナドゥニシャ 🇯🇵 🍃💖 :
අපි අවංක වැඩියි ඒකයි අපිට කෙලවෙන්නෙ💔
2026-07-05 11:55:41
111
테슈 바바 🇰🇷🥵 :
අවංක කොල්ලෙක්ට අවංක කෙල්ලො හම්බෙන්නෙ නැ අවංක කෙල්ලන්ට අවංක කොල්ලො හම්බෙන්නෙ නැ 💔🥺 අවංකව ඉන්න දෙන්නෙක් හිටියොත් වැඩි කල් යන්න කලින් දෙවියො එක්කෙනෙක්ව උදුර ගන්නවා 💔
2026-08-12 11:15:51
5
NEERA💎🧿 :
මෙච්චර ආදරේ කරන කොල්ලෙක් හම්බුනොත් පණ හරි දීල මම රැකගන්නවා ඇස් දෙකක් වගේ 🥺🙏
2026-07-23 16:37:37
30
Prabashini :
කොල්ලගෙ වොයිස් එක
2026-07-30 19:16:36
5
Wuu :
මෙහෙම කොල්ලො ඉන්නව දැකීම සතුටක්. මොකද ඔහොම කෙනෙක් මට හම්බෙල නැ . ❤️
2026-07-14 17:37:32
28
𝑺𝒂𝑵𝒅𝒖 🫦🎀🩵 :
වටෙ යන කෙල්ලන්ට හැමදාම හරි ගියා ඒත් අවන්ක හිතක් වෙනුවෙන් එයා අද ලග නැති උනත් එයා වෙන කෙනෙක් ගෙ වෙලා හිටියත් අදටත් එයාට ආදරෙ කරනවා වෙන කෙනෙක් ට ආදරෙ නොකර .... ඒ තරමට ආදරෙයි.... 😊
2026-07-29 16:47:31
8
🦋 𝐏𝐚𝐫𝐲𝐕𝐢𝐛𝐞𝐬 💫🤍 :
Facebook නෑ Instergram නෑ වට්සැප් ටික් ටොක් විතරයි සම්බන්දෙ රැකගන්න ආදරේ කරන ගැනුළමයින්ට අවංක වෙන්න පුළුවන් උපරිමේටම 🥺😭
2026-07-02 05:02:42
391
MI NU ❤️ :
"මට කිසිම හැගීමක් නෑ" කියලා කිව්ව විදිය...හතුරෙකුටවත් මෙහෙම වෙන්න හොද නෑ...❤️🩹
2026-07-23 14:35:55
5
❀ 𝓝𝓲𝓼𝓱𝓾 𝓖𝓲𝓻𝓵 ❀ :
එයාට වෙන කෙනෙක් ඉන්නවා 🥺
2026-07-02 05:57:05
79
Dishan Wickramasinghe :
උබ උබටම වැදගත්කමක් දියන් මචන්❤️කවදාවත් උබට වරදින්නැ💯 උබට හොදම motivation එක තමා ඕක 💗
2026-07-02 02:08:53
165
💎supun💎 :
මන් රට ආවාම මුලින්ම මට නැති උනේ love eka
2026-07-02 04:50:46
148
DeZhu_🦋🧚♀ :
Ei 🥹💔
2026-07-08 15:32:45
5
꧁༺ミンティ༻꧂ :
adooooo e kollage voice eka 🥺
2026-07-04 18:42:08
49
PRAMODI MADUSHIKA 🇱🇰✈️🇰🇼 :
මං රට ඇවිත් දවස් 3 සමිබන්දේ නතරව වෙද්දී 🥺
2026-07-07 18:16:14
30
𝕶𝖆𝖛𝖎𝖓𝖉𝖚 카빈두 🧿✨️🍁 :
කිසිම හැගිමක් දැනෙන්නෙ නැති වේදනාවක් තේරෙන්නෙ නැති තිරිසන් ආත්ම වලට කවදාවත් හරියන්න එපා.🙏
2026-07-02 13:15:24
55
🦋★𝗦𝗮𝗰𝗵𝗶𝗻𝗶★🦋 :
එකට මගේ ෆ්බ්, ටික් ටෝක් ඉදලා වට්සප් වෙනකම් එයා ළග තියෙන්නේ. 🥰 අවංකයි නම් බයවෙන්න කිසිම දෙයක් නෑ. මට එයා ගැන තියෙන විස්වාසෙට වැඩිය එයා මාව විශ්වාස කරනවා එහෙම ඉද්දි රවට්ටන්න හීනෙකින්වත් හිතන්නේ නෑ. 🫂🥰
2026-08-03 20:53:28
5
sandu___🐽🌛 :
ඒ ඉවසීම ❤️🩹
2026-07-02 10:45:58
15
woshi wijerathna :
🥺 රිදෙන වචන . අයින් වෙන්න මල්ලි ඔයා
2026-07-05 02:51:25
36
wanidu jayamal :
කොල්ලගෙ වචන ටික🥺🩷
2026-07-02 16:50:25
14
To see more videos from user @_tharu_s_jayawarna, please go to the Tikwm
homepage.