@hasithamadumadawa: මං සාමාන්‍යයෙන් කරන්න කැමති දෙයක් තමා මිනිස්සුන්ගේ හැසිරීම් අධ්‍යනය කරන එක. කොත්තුවා ඇප අරගෙන එලියට ඇවිත් මහරහම බ්‍රාන්ච් එකේ ඉන්න හොඳම ගො&ට්ට සේවකයා නොහොත් ලෙ&වකැවුමා දම්ම්ලා නාට්ටියක් කරනවා. මම දන්නෑ වගේ එලියේ ඉන්නම් කට්ටියම ඇවිත් මාව බදාගෙන මගේ හොඳ කියලා මේ ස්ක්‍රිප්ට් එකේ තියෙන විදිහටම කරපම් නැත්තං පඩිත් නෑ නිවාඩුත් නෑ එක ප..&යෙක්ගේ කියන්න ඇති. වීඩියෝ එක බලන්නකෝ ඔයාලත් මේක කියවලා ඉවර උනාම. ඒ නාට්ටියේ එක තැනක් ගැන මම කියන්නම්.ඔය හදවතට අත තියලා ආචාර කිරීම ස්තූති කිරීම රජ කාලේ ඉඳලා පැවතගෙන එන එකක්. ඒක කරන්නේ ගෞරවාන්විත ස්තූතියක් කරන අරමුණින්.ඒක Gesture එකක්. අපේ මොලය කියන එකේ තියෙන basic function එකක් තමා ඔය මසල් මෙමරිය කියන එක. කෙනෙක් එක වතාවක් හරි ඕක කරලා තියෙනවනම් මොළය දන්නවා හදවත කොයි පැත්තෙද තියෙන්නේ කියලා. ඕක කෙනෙක්ට ලේසියෙන් වරදින gesture එකක් නෙවෙයි. දකුනු අත වම් පැත්තේ පපුව උඩ තියලා තමා ඒක කරන්නේ. ඒක ඔටෝම වෙන දෙයක්. දකුණු අත අහිමි කෙනෙක් වම් අතින් කරත් එයාගේ මොළය දන්නවා හාට් එක තියෙන්නේ වම් පැත්තේ කියලා. මෙතනදි කොත්තුවා එයාගේ වම් අත දකුණු පපුවට තියලා තමා ස්තූති කරන්නේ. 1.සාක්කුව ටච් කරා කියන්නත් බෑ.ඒ ශර්ට් එකේ සාක්කු නෑ. 2.මේ වීඩියෝ එක වම දකුණ මාරු වුන Mirror වෙච්ච වීඩියෝ එකකුත් නෙවෙයි.එහා පැත්තේ බෝඩ්වල තියෙන අකුරු ටිකත් හරි විදිහට පේනවා පාරෙ යන වාහනත් හරි පැත්තෙන් යනවා. 3.දකුණු අත නිදහස් නෑ කියන්නත් බෑ.දකුණු අතේ ෆෝන් එකක්වත් නෑ.ඒ අත නිදහසේ තියෙන්නේ.block වෙලත් නෑ. මම මේවා ඔය AI යැයි යැයි වලින් අහලා ලියන දේවල් නෙවෙයි.මේක දැකපු මට අවංකවම හිතුන දෙයක්. වෙන්න පුලුවන් දේවල් කිහිපයයි. A.එක්කෝ ඩයල් එකගේ හාට් එක තියෙන්නෙ දකුණු පැත්තේ. B.එක්කො ඩයල් එක දන්නෑ හාට් එක කොහෙද තියෙන්නේ කියලා. C.එක්කෝ ඩයල් එකට හදවතක් නෑ. D.එක්කෝ මේ ඩයල් එක ජීවිතේට කිසි දවසක ඔය gesture එක කිසි කෙනෙක් වෙනුවෙන් ගෞරවයක් දක්වලා ස්තූතියි කියන්ඩ පාවිච්චි කරලා නෑ. මම behavioral psychologist කෙනෙක් එහෙම නෙවෙයි. හැබැයි මිනිස්සුන්ගේ හැසිරීම් දිහා බලලා ඇස් දිහා බලලා ගත්ත තීරණ නිසා මට අද වෙනකල් වැරදිලා නෑ. මට 90%ක් ශුවර් මේක Manufacturered / Staged Sincerity එකක් වැරදුන තැනක් කියලා. #foryou #viral #truestory #mrkottu #onemillionaudition
💚𝐇𝐀𝐒𝐈 𝐌𝐀𝐃𝐔💚
Region: LK
Thursday 02 July 2026 01:16:47 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @hasithamadumadawa, please go to the Tikwm
homepage.