@sa_chi81: මං හරි ආසයි 🤍! #fyyyyyyyyyyyyyyyy #fypシ #froyou #quotes

S A N U ☁️🎀
S A N U ☁️🎀
Open In TikTok:
Region: LK
Thursday 02 July 2026 01:39:35 GMT
47345
4134
91
315

Music

Download

Comments

m.....57
M🖤🫀 " :
ඇත්තටම ඔව් ආසයි එ් වගෙ අාදරයකි විදින්න🥺 එත් එකට පිනක් නැත්තම් හිත හදන් පැත්තකට වෙන්නම වනෙවා 🙂
2026-07-21 14:34:56
0
malshika_wickramarathna
M A L S H I K A 🦉 :
මාත් ආසයි එහෙම කෙනෙක්ගෙ bf කෙනෙක් වෙන්න ඒත්, අද වෙනකම් මට එහෙම කෙනෙක් ලැබිලා නෑ ආදරේ ලැබෙන මිනිස්සුන්ට වටිනාකමක් නෑ. වටිනාකම දන්න මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ ❤️‍🩹🥀
2026-07-22 13:56:25
0
saloo7210
Sushmika_🪽🩷 :
තාවකාලිකයි!✨👾
2026-07-03 15:25:27
5
__sheyy_x_x
" 𝑺𝒉𝒆𝒚𝒚 💋ྀིྀི :
එහෙම ආදරක් එයාගෙන් ලැබෙද්දි 🥺💗
2026-07-18 12:48:01
2
i_show_sparky
SPARKY ❤️‍🩹 :
adare Dunna epa kiyala giya 🙂❤️‍🩹
2026-07-03 18:05:50
1
girlyy_isu4
Isuri Dilhara :
සමහර අය ආසාවෙන් හිටියට කවදාවත් ඉෂ්ට වෙන්නැති දේවලුත් තියෙනවා ❤️‍🩹 මට වගෙ
2026-07-02 15:31:14
1
kaveeshadilshani23
08.22🌻 :
අද වෙනකන් විදලා නැති හැගීමක් 🙂
2026-07-02 14:09:59
1
_chamo_99
Chamo ♡ :
wish 🥺♥️
2026-07-04 17:00:06
1
sanju20010206
🇱🇰Sa N jU🇰🇼 :
2026-07-02 21:19:13
1
ashi_asthara
Ashi :
මන් ඒක ඒ විදිහට ම විදිනවා මන් විශ්වාස කරනවා ඒක හැමදාම වෙනසක් නොවී තියේවි කියල 😊❤️‍🩹
2026-07-03 15:41:28
1
rishu_quotes2
𝐑𝐈𝐒𝐇𝐔🫀🤍🕊️ :
ඒ feeling එක මන් අද විදිනවා🥺❤️
2026-07-03 02:01:44
1
__nickiy__yyy
dula :
Mmm🙂💔
2026-07-03 14:42:09
1
denuu958
Denuu  :
But finally I lost my princess 🥹🥀
2026-07-02 16:48:46
1
anuthsewwadi89
nuththara....🧿 :
පුලුවන් වෙයිද දන්නේ නැ , එත් බලන් ඉන්නවා 💗
2026-07-08 06:40:45
1
kawigirl__
Ka Wi !l 🥷 :
Eka eththa 🥺❤️
2026-07-03 09:18:14
1
isuu621
Isu 🕊 :
මන් හරි ආසයි 🙂❤️‍🩹
2026-07-16 15:39:08
2
isharasampath289
_ 𝑺𝒖𝒅𝒖_ :
❤️‍🩹
2026-07-16 15:54:52
1
chandrani_wiirasooriya
chandrani_wiirasooriya :
Hina 😔😔
2026-07-04 13:57:29
1
yumigirl248
PIYUMI :
එහෙම ආදරණීය පිරියෙක්ගේ අහිංසක ආදරයක් විදින ගමන් 🥺❤️‍🩹
2026-07-13 07:36:48
4
dilshani.pathiran
Dilzzz 🖇️💋 :
ඇත්තටම ඒ feeling එක විදිනවා 🥺🥹🌹
2026-07-02 13:57:36
1
thizu_nyk__
𓆩♡𓆪🦋Different_Eye🦋𓆩♡𓆪 :
හැමදේම තාවකාලිකයි...🙂💔
2026-07-02 15:18:47
1
sameera_priyanath
𝙨𝙖𝙢𝙚𝙚••🍃💙 :
ආදරෙ වැඩි උනාමත් මිනිස්සුන්ට අගයක් නෑ යනව.අඩු උනාමත් යනව😩ආදරේ කියන්නෙ හරි අසාදාරන හැගීමක්🫂🖤💔
2026-07-03 05:25:56
1
anu_bbh_01
𝙰𝚗𝚞𝚠𝚊 👻🫀✨ :
මන් එහෙම කෙනෙක්.. එහෙම අයට ලං වෙන්න එපා..මොකද ඔයාලට ඒක වදයක් වෙනවා.. මුල් කාලෙ විතරයි සුන්දර
2026-07-18 16:07:00
2
hasii_021
hasii_girl :
එහෙම මිනිස්සු ඉන්නවද කියල හිතන්න අමාරුයි ගොඩක් අය පිටපත ඉවර වෙනකන් රගපාලා ඊලග නාට්‍යට යනවා අපි ඒ රගපෑම් එක්ක ජීවත් වෙනවා 😊❤️
2026-07-07 06:00:58
2
To see more videos from user @sa_chi81, please go to the Tikwm homepage.

Other Videos


About