@oops39001: Must-have cleaning tool! #brush #CleanTok #fyp #tiktokshop #trending

Warm Home
Warm Home
Open In TikTok:
Region: US
Thursday 02 July 2026 20:28:00 GMT
272
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @oops39001, please go to the Tikwm homepage.

Other Videos

අද වැඩ ඇරිලා එනකොට අහම්බෙන් දැක්කේ...නංගිට පොත් බැග් එක බර වැඩි මග ඉදලා අයියා එක අල්ලන් එනවා...බස් එකට නගිනකම් අයියා බැග් එක උස්සන් ඉන්නවා... මට අපේ අයියාව මතක් උනා...අයියලා කියන්නේම නිහඩ විරයෝමයි... අපේ අයියාත් පොඩි කාලේ ඉදලාම මායි නංගියි දෙන්නා දෙපැත්තේ තියන් කතන්දර කිය කියා නිදා ගත්තා..අපි දෙන්නාව මාරම විදිහට ආරක්ෂා කලා...මං නුවර ඉන්න කාලේ බඩු මලු තනියම උස්සන් ඇවිත් තියනවා...රට රටවල් වල උදේ රැයක් නැතුව මහන්සි වෙලා අපි ඕන කියන දේ අපිට ගෙනත් දිලා තියනවා...නොඉල්ලු හැමදේමත් ඉස්සෙල්ලාම අරන් දුන්නේ එයා අපිට...හැම දේටම මේ වෙනකම් මගේ හයියට  හිටියේ අයියා... බැන්දා කියලා නැ හැමදේම හොයලා බලලා එයා කරලා දෙනවා...  මං ආදරේයි ඔයාට...අයියා...@Nadeesha suresh #ilovebrother #youaremyhero#foryoupage#fyp #onemillionaudition

About