@charanatv: ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස වැඩ අරඹන වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගැයූ ගී.... සම්පූර්ණ වැඩසටහන නරඹන්න>>> Charana TV Youtube නාළිකාවට පිවිසෙන්න. https://youtu.be/lGpb_gnuEOc?si=RBJxCp726rwavQJq #charanadigital #charanatv #damianfernando #srilankanavy #adaraneeyadisapamok
Charana TV
Region: LK
Thursday 02 July 2026 03:51:35 GMT
Music
Download
Comments
Lucky Mars ජයකොඩි :
මාගේ ජීවිතේ ආත්මා සින්දු කියන්න පටන් ගන්න කොට මට අවුරුදු 19 ක් පමණ දැන් මට පනහ පැනලා ඒ හා සමාන කාටහඬක් අහන්න ලැබුනේ මෙතුමාගේ න් පමණයි . මෙතුමා කව්ද කියලා වත් මම දන්නේ නෑ, හරිම සතුටුයි ජයවේවා
2026-07-02 17:31:06
93
nethmina.karunarathnavip :
27 වන ශ්‍රි ලංකා නාවික හමුදාපති 🇱🇰 කාලාකරුවෙක් 🎶😍🫡 සතුටුයි 🎶✨🫡
2026-07-02 14:51:14
58
roshanwasanthaf :
perfect🥰🥰🥰
2026-07-05 06:58:05
0
Thedini :
එයා රියැලිටි වැඩසටහනක හිටිය නේද... ♥️
2026-07-03 02:28:15
35
ඉසුරු Lakshan🇦🇪🇮🇱🇱🇰 :
බලන්නේ නැතුව ඇහුවොත් හිතන්නේම ආත්ම කියලා සුපිරි❤️❤️❤️
2026-07-02 17:28:30
41
sayuru.kumarasiri :
රණවිරු Real Star Winner ❤️
2026-07-02 21:50:23
26
Harsha Sadaruwan :
එක වැඩකට විතරක් දක්ෂ නොවුන මිනිස්සු ❤️
2026-07-03 14:29:54
15
kbasnayakakbasna :
ආත්මා ලියනගේ කියලත් හිතුනා 🥰🥰🥰
2026-07-04 21:50:38
2
Lahiru Randika :
නාවික හමුදාවේ කේනෙක්ට මේ සිංදුව දැනේනවා වැඩි 🥰❤️
2026-07-03 05:22:32
8
Padmini Pathirage :
අති විශිෂ්ඨයි සර්👌👌👌🙏🙏🙏 ❤️❤️❤️
2026-07-03 05:46:55
6
ibbagamuwa karu 👀 kuwait.. :
Original සිංදුව වගේම ලස්සනයි ❤️
2026-07-02 19:40:23
7
buddika presad wickr :
අපේ ලොක්කා දැන්.ඩේමියන් සර්❤️
2026-07-03 16:17:41
7
thilakshi_ devika99 :
ඇත්තටම අතිවිශිෂ්ටයි...ආයිත් කියන්න වචන නෑ 💗🥰
2026-07-03 17:46:19
4
ROSHAN DANU OFFICIAL 🇱🇰 :
ආඩ්ම්බරයි c of N sir 🙆💙😌💙😌💙😌💙😍
2026-07-04 16:29:47
1
samsan fernando :
අඩේ❤️ආත්මා ලියනගේ කියලා රැවටෙනවා ඕඩියෝ එක විතරක් ඇහුවනම්🥰
2026-07-05 02:34:48
0
🌟🌻shyv.xoxo🌻✌️ :
Once he was the winner of a reality show on ITN "Ranaviru Real star" few years back if I'm not mistaken 💫
2026-07-02 23:30:30
6
Niluk Rox Niluk :
ඒක මරු ❤️🥰
2026-07-02 14:25:02
3
예한92 :
වාව් මාර භාවනාවක් වගෙයි..🥹
2026-07-05 01:41:52
1
🥰💜💜 :
OMG, if I'm correct, is he the singer from Ranawiru Real Star on Jathika Rupavahini?
2026-07-02 14:47:36
5
Mahesh Maduwantha :
jvc. ekata. adambarayak. sar 💕💕💕💕💕💕
2026-07-04 10:39:53
0
BO..S :
it's Amazing 🥰👌👏
2026-07-02 17:08:39
1
Gama Atapattu :
හරිම ලස්සනට කියනවා .. ❤️❤️❤️❤️
2026-07-04 06:21:30
1
To see more videos from user @charanatv, please go to the Tikwm
homepage.