@shan.dxb3: ඩුබායිවල ඉන්න හැමෝම බලන් හිටපු Dubai Summer Surprises (DSS) 2026 අද ජූලි 2 සිට නිල වශයෙන් ආරම්භ වුණා. 🎉 📅 ජූලි 2 සිට අගෝස්තු 30 දක්වා දින 60ක් පුරා ඩුබායි පුරා දැවැන්ත වට්ටම්, තෑගි සහ දිනුම් ඇදීම් පැවැත්වෙනවා. 🔥 අද විතරයි – 90% දක්වා Discount ✅ ඔව්, 90% දක්වා වට්ටම් තියෙනවා. ⚠️ හැබැයි අද (ජූලි 2) පැය 12කට විතරයි. 🕛 වේලාව: දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා. 📍 මෙම පැය 12 Mega Sale එක තියෙන්නේ., • Mall of the Emirates • City Centre Mirdif • City Centre Deira • City Centre Me'aisem • City Centre Al Shindagha 🛍️ Selected Brands 100කට වැඩි ප්‍රමාණයක 👕 ඇඳුම් 👟 සපත්තු 👜 Fashion Accessories 📱 ඉලෙක්ට්‍රොනික උපකරණ 🏠 ගෘහ භාණ්ඩ ඇතුළු භාණ්ඩ සඳහා 25% සිට 90% දක්වා වට්ටම්. 🎁 Shopping කරලා ගෙවල් 12ක් දිනන්න. Majid Al Futtaim මෝල්වලදී SHARE App එක Scan කරලා AED 300ක් හෝ ඊට වැඩි Shopping/Dining කළොත්... 🏠 Binghatti Apartments 12ක් දිනාගැනීමේ අවස්ථාව! 🚗 අලුත්ම කාර් සහ Gold දිනන්න. Dubai Shopping Malls Group (DSMG) එකට අයත් මෝල්වලින් AED 200ක් Shopping කළොත්... 🎟️ Coupon එකක් ලැබෙනවා. ඒකෙන්... 🚗 GAC Soueast මෝටර් රථ 🥇 රන් තෑගි දිනාගන්න අවස්ථාව තියෙනවා. 💰 SHARE Millionaire වෙන්න. අද Mega Sale එකේදී SHARE App එක Scan කරලා AED 300+ Shopping කළොත්... 💸 SHARE Points 1,000,000ක් (ආසන්න වශයෙන් AED 100,000 වටිනාකමක්) දිනාගන්නත් අවස්ථාව තියෙනවා. 📅 දිනුම් ඇදීම් 📍 ජූලි 2 සිට අගෝස්තු 30 දක්වා සතිපතා විවිධ දිනුම් ඇදීම් පැවැත්වෙන අතර, 🎉 අවසාන Grand Draw එක උත්සවය අවසානයේ පැවැත්වීමට නියමිතයි. ⚠️ මතක තියාගන්න. ❌ 90% Discount එක දින 60ම නැහැ. ✅ අද විතරයි පැය 12 Mega Sale එක. ඊට පස්සේ අගෝස්තු 30 වෙනකම් ඩුබායි පුරා විවිධ මෝල්වල 30%–75% අතර DSS Promotions දිගටම තියෙනවා. 📢 මේක ඩුබායි ඉන්න යාළුවෙක්ටත් Share කරන්න... අද Shopping යන්න කලින් මේ Post එක බලන්න. සියලුම Offers, Lucky Draws සහ ත්‍යාග සඳහා අදාළ නියමයන් හා කොන්දේසි (Terms & Conditions) බලපැවැත්වේ. Shan DxB 🇦🇪 . . . . . . . . .#creatorsearchinsights #travelingplaces

🆂︎🅷︎🅰︎🅽︎. 🅳︎🆇︎🅱︎🇦🇪
🆂︎🅷︎🅰︎🅽︎. 🅳︎🆇︎🅱︎🇦🇪
Open In TikTok:
Region: LK
Thursday 02 July 2026 04:28:02 GMT
27945
513
31
622

Music

Download

Comments

latha.kanesh
Latha Kanesh :
👍👍👍👍🥰🥰🥰❤️❤️❤️♥️♥️
2026-07-02 21:37:53
3
dili1756
Dili😊 :
thanks 😊
2026-07-08 06:11:50
1
dammika0848
dammika :
thanks
2026-07-02 19:10:22
1
shehansshehan
ma..Dubai ♥️🇱🇰 :
කොහෙද dubai
2026-07-03 04:43:32
0
sanju.ekanayaka6
🇱🇰✈️✈️ 🇧🇭🇮🇩 🇦🇪 Sanju :
tnx
2026-07-02 15:02:38
1
dinu.kristina
❤️❤️kristina.😁 :
යන්න ඕනි ම්රිදිප් සිටිසෙන්ටර්.අල්ලපුවැටේ🥰
2026-07-03 12:03:14
0
dasanayaka.archil
D A . suresh :
👌
2026-07-03 11:09:42
1
roshini.wijesingh
Roshini Wijesingha :
👍👍👍👍👍
2026-07-02 05:13:35
2
vithana
Vithana :
👌
2026-07-02 12:55:44
1
kumarikumari7592
🧚‍♀️🇱🇰S🧚‍♂️🇦🇪 :
🥰🥰🥰
2026-07-02 12:54:15
1
nisha.same
Nisha :
❤️
2026-07-02 14:31:54
2
_sajana_2
sajana ❤️ :
👍👍👍👍👍👍
2026-07-02 12:04:00
1
manjudinu8
Manju :
❤️❤️❤️
2026-07-04 04:45:21
1
kapila.ruwan41
Kapila Ruwan :
🤩🤩🤩
2026-07-03 02:49:39
0
nisha.lasanthi
Nisha Lasanthi :
❤❤❤
2026-07-06 17:15:33
1
_nayani_geethika_
🇱🇰🎤𝐆𝐄𝐄𝐓𝐇𝐈(ˢᴺ)🇦🇪[නපු :
❤️🥰🥰🥰
2026-07-08 12:57:08
1
To see more videos from user @shan.dxb3, please go to the Tikwm homepage.

Other Videos


About