@englishcircle4: #creatorsearchinsights Love is not a chain to hold, ආදරය යනු බැඳ තබන දාමයක් නොවේ. But gentle hands in nights so cold. එය සීතල රැයක උණුසුම ගෙනෙන මෘදු ස්පර්ශයකි. A single smile, a quiet stay එක් සිනහවක්, නිහඬව අසළ රැඳී සිටීමක්.. #learnenglish #foryoupage #englishtips #LanguageLearning