@footballmeme77: 🚨 Pochettino: "I have no issue with a red card if it's deserved. But when a similar incident in Argentina vs. Algeria goes unpunished, questions have to be asked. The badge or the name shouldn't influence decisions, refereeing must be consistent for every player." #FootballMemes #foryoupage #worldcup #dalabyasincartan

Football Memes🥏
Football Memes🥏
Open In TikTok:
Region: SO
Thursday 02 July 2026 07:09:40 GMT
8459
121
1
11

Music

Download

Comments

To see more videos from user @footballmeme77, please go to the Tikwm homepage.

Other Videos

වැළඳගැනීමක් කියන්නේ අත් දෙකක් එකිනෙකා වට කරන එක විතරක්ම නෙවෙයි…  හදවත් දෙකක් එකම රිද්මයකට ගැහෙන මොහොතක්.  ඒත් අපේ කතාවේ,  ඒ රිද්මය නතර කළේ නුඹ.  මාව වැළඳගෙන ඉද්දිම,  මගේ හදවතේ දොර වහලා,  නුඹ හරිම කුරිරු ලෙස පසුපස නොබලා මැකිලා ගියා.  මගේ ඇස්වල කඳුළු දැක්කත් නොදැක්කා වගේ…  මගේ අත් වෙව්ලන හැටි දැනුණත් නොදැනුණා වගේ…  නුඹේ හිත මාව අමතක කළේ,  මං කවදාවත් නුඹේ ලෝකයේ හිටියේ නැති කෙනෙක් වගේ... ඒත් බලන්න මාව… නුඹ මාව අත්හැරලා සෑහෙන කාලයක් ගතවෙලා.  ඒත් මගේ අත් දෙක තවමත් නුඹවම මතක තියාගෙන ඉන්නවා.  ඒවා තවමත් නුඹේ පිටේ උණුසුම හොයනවා.  තවමත් නුඹේ උරහිස මත හිස තියාගන්න තැනක් ඉල්ලනවා.  මට දැනෙන හැම රෑකම,  මං තවමත් නොපෙනෙන නුඹව වැළඳගෙන නිදාගන්න උත්සාහ කරනවා. ඇත්තටම…  නුඹ මගේ වැළඳගැනීමෙන් ගැලවුණේ නැහැ.  නුඹ ගැලවුණේ මගේ ආදරයෙන්.  ඒත් මගේ ආදරේ…  ඒක තවමත් නුඹව නිදහස් කරන්න කැමති නැහැ. කෙනෙක්ට මෙච්චර හැඟීම් විරහිතව යන්න පුළුවන්ද කියලා මං තවමත් හිතනවා. මොකද මං නුඹව අන්තිම වතාවට වැළඳගත්තේ,  ඒක අන්තිම වැළඳගැනීම කියලා දැනගෙන නෙවෙයි.  ඒ වැළඳගැනීමෙන් පස්සේත් ජීවිතේ පුරා නුඹ මගේ ළඟ ඉඳීවි කියලා විශ්වාස කරගෙන. ඒ නිසා තමයි මේ වේදනාව මෙච්චර බර. මගේ අත් නුඹව අතහැරියේ නැහැ… නුඹ තමයි මගේ අත් දෙක අතරින් හදවතක්වත් ඉතිරි නොකර නික්ම ගියේ. ඒකත් හදවතේ පමණක් නොව මනසේද ඇතැම් කොටස්ද නොදැනීම නැති කරන ගමනුයි... ඉතින් අදටත්,  මං වැළඳගෙන ඉන්නේ නුඹව නෙවෙයි… අවසන් වෙන්න ඉඩ නොලැබුණු,  එක වැළඳගැනීමක අවශේෂයක්. -keshan Bevin- #creatorsearchinsights #doingart #fypシ #art #explorepage

About