@karima22ben:

كريمة 🧸❤️‍🩹
كريمة 🧸❤️‍🩹
Open In TikTok:
Region: DZ
Thursday 02 July 2026 07:26:37 GMT
1084
135
2
1

Music

Download

Comments

user5681865504410
رؤوف حمدي :
🥰🥰🥰🥰🥰🥰
2026-07-02 08:54:13
0
tahr.hlliss5
Tahr Hlliss :
❤️❤️❤️
2026-07-02 10:31:39
0
To see more videos from user @karima22ben, please go to the Tikwm homepage.

Other Videos

. . සමහර වෙලාවට මට හිතෙනවා මේ හැමදේම පැත්තක තියලා....ඔයාගේ දිහාම බලන් ඉන්න ඇත්තන් කියලා...🥺🫶❤️ ඒ තරමටම මගේ ජීවිතේ හැම තත්පරයක්ම...හැම හුස්මක්ම අද වෙද්දි ඔයා අරන් ඉවරයි...🥹❤️ හැමෝම වගේ ආදරේ කරන්නේ දවසක තමන්ගේ කරගන්න බලාපොරොත්තුවෙන්..නැත්නම් මොකක්ම හරි වාසියක් බලාගෙන වෙන්න ඇති...🥺❤️‍🩹 හැබැයි ඔයා මගෙන් කවදාවත් ලැබීමක් ගැන විතරක්ම හිතලා ආදරේ ඉල්ලුවේ නෑ...❤️🥺 ඔයාට ඕන උනේ මගේ ආදරේ විතරමයි..🥹❤️ ඒ අහිංසක හිතේ මං වෙනුවෙන් තියෙන ආදරේ දැක්කම මට මන් ගැනම මාර සතුටුයි..මට ඉන්නේ මේ වගේ කෙනෙක් නේද කියලා හිතෙනවා..🥹❤️🌎 මගේ පුංචිම පුංචි වෙනස්වීමක් පවා ඔයාට තේරෙනවා..🥺❤️ ඒ හැම පුංචි වෙනසකටම ඔයා සෑහෙන්න දුක් වෙනවා..🥺❤️🌎 සෑහෙන්න හිතනවා...🥺❤️ ඒ තරමට ඔයා මාව ඔයාගේ ජීවිතේට ළං කරගෙන ඉවරයි...🥹❤️ මගේ අම්මා තරමටම දැනුනු.....මාව ඒ තරමටම පරිස්සම් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ ඔයා විතරයි අම්මේ...🥺🌎❤️ ඔයාගේ මුළු ලෝකෙම මං වෙද්දි...මගේ හැමදේම ඔයා වෙලා ඉවරයි රත්තරනේ...🥹❤️🌎 මං ඔයාට පොරොන්දු වෙනවා...🥹❤️ මං දවසක ඔයාට ලෝකේ ඉන්න හොඳම මහත්තයා වෙනවා..🥺❤️ මගේ අතින් නොදැනුවත්ව හරි සිද්ද වෙන වැරදි නිසා ඔයා නොසෑහෙන්න විඳවනවා කියලා මං දන්නවා...🥺❤️😥 ඒ හැම දේකටම අනේ මට සමාවෙන්න...😥🙏 ඔයාව අඬවන්න...ඔයාගේ හිත රිද්දන්න...මං කවදාවත් හිතලවත් නෑ අම්මා..🥺❤️ ඔයා විඳවන හැම තත්පරයක් ගානෙම මගේ හිතත් පිච්චෙනවා....මං ඔයාට පොරොන්දු වෙනවා දවසක මන් ඔයාව දරුවෙක් වගේ බලාගන්නවා..🥹❤️🫶 ඉස්සරහට අපේ ජීවිතේට අමාරු කාලවල් එයි...ප්‍රශ්න එයි.. වැරදි වෙයි...තරහ වෙයි...රණ්ඩු වෙයි...හැබැයි ඒ හැමදේම මැද්දේ අපි ඒවා හදාගෙන ආදරෙන් ඉමු...🥹❤️ මොන වගේ ප්‍රශ්න ආවත්...කවුරු මොනවා කිව්වත්....ඔයාගේ අත කවදාවත් අතාරින්නේ නෑ...🥹❤️🫶 ඒ වගේම මං හොඳටම දන්නවා...මගේ මැණික ඔයත් මාව කවදාවත් අතාරින්න හිතන්නෙවත් නෑ කියලා...🥹❤️ අපි අපේ ගමන කොහොම හරි යමු...හැමදේම දරාගෙන.. හැම දුකක්ම එකතුවෙලා බෙදාගෙන අපි ඉස්සරහටම යමු...🥹❤️ අපි දවසක අනිවාරෙන්ම දිනනවා...අපි දවසක බඳිනවා....දවසක හැමෝම ඉස්සරහා ඔයා මගේම විතරක් වෙනවා...🥹❤️🫶 එතකන් මගේ පණ වගේ ඔයාව මං පරිස්සම් කරනවා....මට ලැබුණු ලොකුම ආශිර්වාදය ඔයා...🥹❤️ සෑහෙන්න ආදරෙයි මගේ මැණිකට...🥺🫶❤️ (Caption..🖋️🔖) #Love #caption #viral #foryou #trending

About