@dilekaveenavi1: එයාට හොදට තේරෙනවා එයාව ගන්න හදන්නේ කියලා@☆Kiththa彡☬Boii☬☆ j

Dileka
Dileka
Open In TikTok:
Region: LK
Thursday 02 July 2026 09:22:47 GMT
373431
23029
650
241

Music

Download

Comments

sudu.bandara.sudu
dinesh..❤❤...sudu...my.love... :
පව් අනේ...හොදට තේරෙනවා කියන ඒවා.❤️❤️❤️❤️❤️😂😂😂😂
2026-07-16 04:25:46
0
krisanthi.madu
❣️🌹Madhu Sri❣️🌹 :
අහිංසක දරුවා ❤️❤️❤️
2026-07-16 07:14:10
0
imasha2945
IaMaShA 🤍💋 :
අනේ එයා ශෝක් 🥹❤️
2026-07-16 04:13:12
0
user8826299961591
🌻💕ලක්මාලී🌻💕 :
පවු අනේ අම්මා ව්තර කොහෙද කවුරු හිටියත්🥰🥰
2026-07-16 03:44:07
0
chandani2216
චානු 652💞💞💞💞🌏🌏 :
අනේ පවු අක්කා බලකරන්න එපා එයාට දුක හිතෙනව තාම කතාකරන්න බැරි වුනාට තේරෙනව කියනදේ මැණිකක් මට හරි ආසයි දරැවන්ට දකින කොට නිදුක් නිරෝගී සුවය ලැබේවා මැනිකට🥰🥰🥰🥰
2026-07-16 03:51:32
0
ann.perera826
Ann Perera :
pau ane
2026-07-14 10:03:41
0
adee_0720
✨🪬ADEE🪬✨ :
හරිම ආදරෙන් අම්මි දිහා බලන් ඉදලා හිනාවෙනවා..🥺💕
2026-07-14 03:28:04
80
navidi97
navi ✨️r💐 🇦🇪 :
අහින්සකයි එයා ❤️
2026-07-03 05:25:22
96
tharindaranasinghe
tharinda ranasinghe :
පව් අනේ බයකරන්න එපා
2026-07-02 13:34:29
57
user82250857577738
user82250857577738 :
අනේ එයා ෂෝයි බබෙක් .. හිනාව ලස්සනයි පැටියෝ❤️
2026-07-12 07:32:59
4
resha.resha48
Resha Resha :
පව් අනේ..හරිම ලස්සන පැන්චෙක්..😘
2026-07-02 15:58:13
35
sha5767686865653
💥💥bon don SIM 💥 :
Ashnika වගේමයි ළමයා අනෙ....
2026-07-15 03:41:07
2
sushmibechill03
sushmi be chill❤️ :
keaghnn epayku දරුවා pau 🥺
2026-07-14 17:22:47
2
methulithesa1
Nethunethu01 :
❤️
2026-07-13 10:52:43
1
oshani.thennakoon3
Oshani Thennakoon :
අනේ පව්...සත්තලනක් ❤️❤️
2026-07-14 10:10:50
0
doni.5276
🩷⃝❃🕊️𝐏𝐑𝐀𝐒𝐀𝐃𝐈🕊️❃⃝🩷) :
අනේ සූටියා❤️❤️❤️❤️
2026-07-11 19:52:37
1
_firedevil_
Fire-devil :
අනෙ අප්පේ...😂🤍
2026-07-10 16:32:24
1
user968107486
hashi 🌼T Beauty product's :
අඩේ... ශෝයී😘😘😘
2026-07-11 16:10:45
1
vihagi.nethmi8
🫶🫶sudu nona 💗💗✈️✈️🇴🇲🇴🇲 :
අනේ හරි අහිංසයි සුදු බෝලේ...🥰🥰
2026-07-10 02:01:27
9
ashosh538
🇱🇰 🌸Ash Osh🌸 :
පවු අනේ ❤️
2026-07-10 02:02:14
7
user7819990308541
💫MASHA💫 :
අනේ මම නං හරි ආදරයෝ චූටි පැටියට☺️
2026-07-08 14:35:06
9
nimmi6957
crazy girl :
බබා ඔයා ළග ඉන්න කැමති ඇති අනී... 🥰🥰🥰මට අල්ලලා මිරිකන්න හිතෙනවා බබාව 🥰❤️
2026-07-09 12:54:46
5
sachisilva
Sachi🐰🤍🇱🇰🧿🪬 :
අනේ ශෝක් දරුවෙක්😍❤️
2026-07-09 09:11:54
17
user8339567903772y
💞 S.. ස . D.. දි 💞 :
අනේ ලස්සනයි
2026-07-02 17:01:48
1
hansi_weera
Hansi✨🧿 :
Lassana hinawak...☺🧿
2026-07-14 01:38:34
1
To see more videos from user @dilekaveenavi1, please go to the Tikwm homepage.

Other Videos


About